ජීවිතය කියන්නෙ ප්රශ්න පත්තරයක්..ඒක හරියට එක එක්කෙනාට වෙන් වෙච්ච ප්රශ්න වලින් හැදුන දෙයක්.. හරියට යූංගිගෙයි යුමීගෙයි ජීවිතේ වගේ... නැත්තං සෝගෙයි යූංගිගෙයි ජීවිතේ වගෙ... කැරකිලා බැලුවත් හැම තැනකදීම ඒකට හේතු උන එක කාරනයක් තියෙනවා ...මේ දෙන්නගෙම ජීවිතේට බලපෑම කරලා මුලු අනාගතේම කනපිට ගහපු ඒ හේතුව මොකද්ද..??? Cover by :- @silvermirror23