මමත් හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියලා ඔයාලා අමතක කරනකොට , ලස්සනම හිනාවක් අස්සේ ගොඩක් විරූපී වේදනාවල් හැන්ගුවා මම ! නොකරපු දේවල් වලට දරුනු චෝදනා එද්දි රහසේම අඇඩුවා මම ... ඉතින් නිහඩව ඉවසන්නම් මම.. නැවත සැකසීමක් කරන්න බැරි වෙනතෙක්ම බිදී යනකන්...All Rights Reserved
If you already have an account, Log in.
මමත් හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියලා ඔයාලා අමතක කරනකොට , ලස්සනම හිනාවක් අස්සේ ගොඩක් විරූපී වේදනාවල් හැන්ගුවා මම ! නොකරපු දේවල් වලට දරුනු චෝදනා එද්දි රහසේම අඇඩුවා මම ... ඉතින් නිහඩව ඉවසන්නම් මම.. නැවත සැකසීමක් කරන්න බැරි වෙනතෙක්ම බිදී යනකන්...
15 parts