1

340 47 11
                                    


කටහඩවල්....

ආමිලා දහස් ගානක ලස්සන කටහඩවල් කලවන් වෙලා සින්දුව අඇහෙද්දි ඒක කනට මී පැනි වගේ දැනෙන්නේ . දැනිලා තියෙනවද ඒ හැගීම . හදවත් දහස් ගානක් තමන් වෙනුවෙන් ගැහෙනවා කියන ගැහීම ?

හාහ් ...  අද .. අද දවස තරම් මගේ පපුව රිදෙන්න නැතුව අඇති වෙන කිසිම දවසක .  අදින් පස්සේ 2025 වෙනකන් අපි හත් දෙනා එකට ඉන්න පර්ෆෝමන්ස් එකක් බලන්න වෙනේ නෑ කියන එක ආමිලා දන්නේ නැතුව අඇති .ඒ කියන්නේ මට මගේ හ්‍යුන්ග් ලා හත් දෙනාව ගොඩක් මිස් වෙන්නයි යන්නේ ..

දෙනෝ දාහක කෑ ගැහිල්ල මැද්දේ fireworks  අහසේ ලස්ස්න රටා මැව්වා . හැම ආමි කෙනෙක්ම ඒ දිහා තරු කැට අඇස් වලින් බලද්දි අපි හත් දෙනා හිමින් හිමින් ස්ටේජ් එකෙන් බැස්සේ ආමිලාගේ අඇස් දිහා බලාගෙනයි..

හැමෝම මන් දිහා බලාගෙන . ස්ටාෆ් එක වගේම හ්‍යුග් ලා හයත් . මට තේරෙනවා ..

එයාලා මන් දිහා බලන්නේ පර්ෆෝමන්ස් එක මැද්දෙ හුස්ම ගන්න අමාරු උන නිසා නෙවෙයි..

මන් ෆේන්ට් උන නිසත් නෙවේ...

එයාලා මන් දිහා බැලුවේ වෙන හේතුවකට . අද ක්රවුඩ් එක දිහා බලද්දි මට වගේම හ්‍යුන්ග් ලටත් පුරුදු අඇස් දෙකක් හම්බ උනා . වෙන කවුරුත් නෙවේ ශින්බි !

මගේ හයිස්කූල් කාලේ girlfriend  . මගේ හිටපු හොදම යාලුවා. මම විශ්වාස කරපු එකම යාලුවා සහ මට ලොකු පාඩමක් කියලා දුන්න කෙනා...

මොනාද උනේ කියලා දන්නවද . එක දවසක් එයා මට කිව්වා එයා මාත් එක්කහිටියේ එයාට ඒකෙන් හම්බ වෙන අඇටෙන්ශන් එක නිසා විතරලු .  හයි ස්කූල් කාලේ ,මේකප් නිසාම මගේ මූනේ පිම්පල් පිරෙද්දි (acne)  ඒක වයිරල් උනා වමනේ දාන මූනක ස්ටිකර් එකක් එක්කම

අන්න ඒකෙන් පස්සේ මට හැම අතින්ම හේට් එන්න ගත්තා. වැඩිය ආමිලා හිටියේ නෑ . කොරියන් ආමිලා විතරයි . හිතන්නකෝ තමන්ගේ රටේම අය තමන්ට අකමැතී කියලා තේරෙනකොට දැනෙන විදිහ . ඒකත් මූනේ තියෙන බිබිලි නිසා? ඒක වේදනාකාරී.

. ඒ වගේම විශ්වාස කරනවදඒ සිද්දියෙන් පස්සේ ශින්බි මාව මග හැරියා . එයා කිව්වා හැමදේම නවත්තමු කියලා ..

මන් එහෙම කරන්න එපා කියලා කිව්වා . ඒත් එයා තර්ජනය කරා මන් එයාව කිස් කරන ෆොටෝ එකක් ඉන්ටර්නෙට් එකට දානවා කියලා . ඒත් මගේ මැනිකගෙ හිත ඒ තරම් නපුරු නැතුව අඇති කියලා මට හිතුනා . හිත කොනක හරි පොඩ්ඩක්වත් ආදරේ තියෙන්නෙ අඇති..

ඒත් නෑ . ඊලග මොහොතෙම මගේ අඇස් ඉස්සරහා එයා ඒක අප්ලෝඩ් කරා . පින්තූරේ බ්ලර් කරල තිබුනට වැඩක්ද ? හෙවනැල්ලෙනුත් මාව අදුරගන්න පුලුවන් ආමිලා ඉද්දි..

ශින්බිට කොහොමද අමතක උනේ මගේ ජීවිතේම තියෙන්නේ කැමරාවක් ඉස්සරහ කියලා. එයාට කොහොමද අතක උනේ  මගේ  career එකට reputation  එක බලපානවා කියලා. .. සමහර විට එයාට මාව වටින්න නැතුව අඇති නේද..

පින්තූරය ශින්බි ඉක්මනින් ඩිලීට් කරත් ඒක ඩව්න්ලෝඩ් කරගත්ත අය ආයේ ආයෙ  රීඅප්ලෝඩ් කරා . අවසානෙද් ඒක පීඩී නිම්ගේ අවදානයත් ගත්තා ....

අවුරුදු හතක පරන මතක එක්ක බැක් ස්ටේජ් එකේ ඉදගෙන ඉද්දි මගේ හ්‍යුන්ග්  අඇවිත් මගේ උරහිසින් අඇල්ලුවා .

"ජන්ගූක් . ගිය කෙනා ගියානේ . දැන් අඩන්න එපා . ඒ වෙනුවට අරයා ගැන බලන්න " ජින් හ්‍යුන්ග් කිව්වේ අඇහැකුත් ගහන ගමන් .ඒත් එක්කම මට දැනුනේ ජිමිනි හ්‍යුන්ග් මාව බැක් හග් කරන විදිහ

ඔව් මට අඩන්න බෑ . මන් ශක්තිමත්  . මන් හ්‍යුන්ග් ලගෙ වගේම මිලියන ගානක් ආමිලාගේ ගෝල්ඩන් මක්නේ . එහෙම නේද?

ඔව් මන් දක්ශයි.... ඒත් කොහොමද එයාලට අමතක උනේ ...

පිරිසිදු රත්‍රන් ගොඩක් මෘදුයි... ඒ නිසාම ඒක ඉක්මනින් කැඩෙනවා ...







හරියට මන් වගේ..




TBC


මේකෙව් idol කෙනෙක්ගේ ජීවිතේ ගැන මන් මවපු සිද්දි තියෙන්නෙ . අනේ රන්ඩු වෙන්න නම් එපා මේකේ තියෙන දේවල් නිසා . ෆික්ශන් එකක් විතරයි මේක

😌🌼 ..

daily update දෙනවා මොකද මන් මේක ලියලා ඉවරයි .

Golden | JJKDonde viven las historias. Descúbrelo ahora