ෆැන්ටසිය ඔසුවකි සොඳුර, සියලු වේදනා වේය සමනය.... ටොන් ගණන් සුසුම් එක්කර, මැවූ දර්පණයකි කෙළවරක.... සිත්තරා මා සිත්තරා, උන්මාදයකට පණ පොවා... කෙමෙන් වියැකෙන දෙස බලා, අහෝ! මනොවුල හිත දවා...All Rights Reserved
If you already have an account, Log in.
ෆැන්ටසිය ඔසුවකි සොඳුර, සියලු වේදනා වේය සමනය.... ටොන් ගණන් සුසුම් එක්කර, මැවූ දර්පණයකි කෙළවරක.... සිත්තරා මා සිත්තරා, උන්මාදයකට පණ පොවා... කෙමෙන් වියැකෙන දෙස බලා, අහෝ! මනොවුල හිත දවා...
1 part