සමහර හීන තියෙනවා හීනයක්ම වෙන , උබ මම ගාවට ආවේ හිතන්නෙවත් නැති වෙලාවක , එත් උබ ගියේ මගේ හුස්මත් අරගෙනමයී , මම අහන්නේ මගේ හොල්මන ඇයි උබ ගියේ කියලා , ඔව් මම පලිගන්නවා , උබ මට දුන්නූ හැම වෙදනාවකට හරියන්න මම පලිගන්නවා.. මගේ පලිගැනීමේ අවසානේ උබ මගේ වෙන්න ඕනේ එච්චරයි . මරනෙන් නැගිටලා හරි උබ මගේ වෙන්න ඕනේ..