đŸĨ€ Chap 02

52 6 0
                                    

@YOT University

හිමිදිරි උදෑසනේ මීනී කුපර් රාජයාගේ නැගලා මාත් අපේ ශානාත් කැම්පස් ගියේ එක්සැම් ලියන්න. හෝව් මට කියන්න බැරි උනානේ.. මම Network and cyber security උපාධියක් කරන කොව්වෙක්.. ඔව් ඔව් මාගේ බෙසමාලා ටිකත් එකමයි කරන්නේ. අද අපිට Final year 2nd Sem Exam එකනේ.

"අනේ අපිට ශාන් දෙයියාගේ නුවන ලැබෙවා..!!"
" ඕම් ග්ලීම් කිලීම් නුවණ ලැබෙවා...!!!!"
" අනේ මේ බෙසමාලා දෙන්නා හැමදාම මෙහෙමයී.. පාඩම් කරපල්ලා බං "
"අපිලා උබ වගේ නේමේ නදිරයා...යේක මූට කියාපාන් අපිලාට බෑ කියලා ගනන් හදන්ඩ.."

"Everyone please sit. I take the paper in 2h."

ම්ම්ම් අපේ විහංගා ටීචර්.. එයා නිකම් කොටුවක් වගේ .ස්ටේජ් එකේ එහාට මෙහාට යනකොට බාගෙට ඇස් පියවෙන අපිට පෙන්නේ කොට්ටක් එහේ මෙහෙ යනවා වගේ කියලා.. එයාගේ ඉගැන්නීම කෙසේ වෙතත් කොල්ලෝ නම් ටීචර්ට කොල්ලෝ අම්බානෙට චිට් නම් යවනවා..හැබැයි එවා බලන්නේවත් නෑ.. අපි පැය දෙකක් ඔට්ටූ වෙලා එක්සැම් ලිව්වා.. මම පාඩම් කරන්නේ ශානා නිසා.නැත්තම් ඕකා අම්මිට කියනවා..

"නදිර්, i need to go home "
" එක්සැම් ඉවර උනේ එකේ යමන්.. උබ කොහොමත් මෙහේ ඉන්න කැමතී නෑ නේද ?"
" අඩෝව් අර අපේ නදීර් බොසාගේ කැල්ල නේද අඩාගෙන යන්නේ....?"

නුවන් අත් දික් කරලා යුවානීව පෙන්නුවාම මම ඉක්මනින් එයා දිහා බැලුවා..ඔව්මයී මගේ රෝස බටිත්තී අඩනවා..කෝ මෙකීගේ නැට්ට වගේ යන අයියාකරයා.. එකීගේ පිටිපස්සෙන් ගියපු එකා දැකලා මට නහුතෙටම තද උනා. මොකද ඌ දවස් ගාණක් මගේ කෙල්ලට ඇම දානවා කියලා මම හොදටම දන්නවා..

"අඩෝ නදී නදීයා නැවතියන්...ශානා නවත්තපන් බං අරූව "

නවීනයා කෑ ගැහුවත් මම නවතින්නේ නැතුවම ඉස්සරහට ගියේ මට අරූගේ කන පලන්න ඕනේ උන නිසා. මම ගිහින් යුවානීගේ අත අල්ල ගත්තාම මාගේ එකී ගැස්සුනා.. මම Ask out කලේ යුවානී ගෙන් නෙමෙයි .කෙලින්ම යුවානීගේ අයියාගෙන්... යීවාන් මට කෙල්ල දෙන්න මොනවාද ඇහුවා සුදුසුකම්.. පොඩි ඇට්ටරයා යස්ස කොල්ලා..

"යුවානී, බබී ඇයී ඔයා අඩන්නේ ම්ම්ම් ?"
"අයි...යාහ් ..he hurt me.. "

පොඩි දරුවෙක් වගේ මාගේ පිටිපස්සේ හැංගුන කෙල්ලට ඕම ටිකක් ඉන්න කියලා මම හැරුනේ අර නරුමයා දිහා..මගේ ඇගේ මාලූ නටනවා... හොදින් හෝ නරකින් මම මේක විසදන එක විසදනවා..

The Echo of Avenged Love ( Complete)Unde poveștirile trăiesc. Descoperă acum