මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකක් අපි අතරෙ ඉන්නවා.ඒ තමයි කලු සුදු යන දෙවර්ගය .මේ අතරින් අපි අතර මේ දෙවර්ගයටම අයිති පුද්ගලයො ඉන්නවා.හුගක් වෙලාවට අපි අතර ඉන්න සුදු චරිත ඇතුලතින් කලු චරිත වෙන්න පුලුවන්,තවත් සමහර වෙලාවට අපි පිටතින් දැකලා කලු චරිත කියලා නිර්ණය කරන මිනිස්සු ඇතුලාන්තයෙන් සුදු චරිත •••°