1993Dul

අඬන්න ඕනේ නම් කියවන්න....
          	https://www.wattpad.com/story/324098977

1993Dul

මං ඔයාලගෙ සීක්රට් මැසේජ් බැලුවා 
          අලුත් කථාවක් ලියන්න තරම් හිතට නිදහසක් නෑ ළමයිනේ. බලමු ඉස්සරහට උත්සාහ කරන්නම්. 
          තැන්කිව් මැසේජ් වලට.ලව් යූ:)

1993Dul

H͟A͟P͟P͟Y͟ B͟O͟R͟N͟ D͟A͟Y͟
          
          සුබම සුබ උපන් දිනයක් මගේ පිටසක්වලී...
          ඔය හිතේ තියෙන හැම බලාපොරොත්තු වක්ම ඉක්මනින් ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..... 
          බලාපොරොත්තු නොවීම හැමදේම උබේ කකුල් දෙක ලගට ඕනවටත් වඩා ලැබිලා තියෙනවා වස්තුවේ, ඒ වගේම ඔය හිතේ තියෙන ලොකුම හීනේත් ඉක්මනින් ම හැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා විශ් කරනවා.... ආදරෙයි මහ ගොඩක්.... 
          ස්තූතියි ඉපදුනාට මට හොදම යාලුවෙක් වෙලා.,,,,
          කාලේක ඉදලා කියන්න ඕන වුනා හැමදේටම ස්තූතියි කියලා,,, ඒත් ඉතින්  උබත් එක්ක සීරියස් කථාවක් කරන්න බෑනේ,,,, 
          අනේ මන්දා උබ හෙන වෙනස් හෙට මැරෙනවා කිව්වත් හිනාවෙලා ආ කමක් නෑ කියන චරිතයක් උබ, (ඒකනේ මං පිටසක්වලී කියන්නේ) මාත් ආසයි ඔහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න,, ඒත් කවදාවත් ඒක කරන්න නම් බැරිවෙයි ,,,,
          දැන් ඇති මට හති✋
          ඔන්න බර්ත්ඩේ එකට ලියුමක් ලියලා දෙන්න කිව්වනේ, මං බොට ලියුමක් දුන්නා නම් තෝ ඒක පෙන්නන් නැත්තේ අල්ලපු ගෙදර එකීට විතරයි,,, ඒකයි මෙහෙම ලිව්වේ, මේකත් ලියුමක් තමා හරිය✋,,,,,
          දැන් තිහක් ඈ නාකීයි!! වැඩිහිටියෙක් විදියට හැසිරියං✋... 
          ආදරෙයි ගොඩක්, ඔය ලස්සන හිනාව කවදාවත් නැති කරගන්න එපා,,,, මං ආසා ඔය හුරතල් හිනාවටයි අර තොල උඩ ලපේටයී
          හවසට හම්බෙමු
          Anyways again many more happy returns of the day my happy pill
          
          දුල්:)
          @deshu93 

hyunei98

Happy birthday deshuya ❤️
Reply

1993Dul

ආදරෙන් කියවපු සුරංගනා කථාව ඉවරයි... පිස්සුවෙන් කියවන්න පුලුවන් ආදරේ හිතෙන ආදර කථාවක් කියවලා බලන්න...ඒක කථාවක් කියලා අමතක වෙයි ඔයාට...
          ඔතර් කෙල්ලව follow කරලා තියාගන්න මතක ඇතුව..... ආදරෙයි.....
          
          
          https://www.wattpad.com/story/327947908?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=1993Dul&wp_originator=bdnNaUW0G0iFd0NTxZm5mzQOYXRd8RH8fSdi%2FOurWPRieY4%2Fetb8aSGJE5eHvIVUox6lGAxplsFtWDfiTMhZgGz0I0TwxjePZUgsuUEg9eXzmR5fIufoDDsnGbBtPxLA
          https://www.wattpad.com/story/327947908

1993Dul

පිස්සු හැදෙන ටේකුක් fiction එකක්... somebody to love වලට පස්සේ කියවපු ලස්සනම එක... highly recommended ලමයි....
          https://www.wattpad.com/story/329998844

1993Dul

@RuchiRuchi4  බලමු බලමු වෙලාවක් නෑ අප්පා
Reply

DushVJM

@1993Dul ඔයා හරි පිස්සු හැදෙනවා. පැයක් විතර මාත් ටිකක් ශොක් වෙලා හිටියේ. ඒ තරම් ඒ වචන️
Reply