Anu__Shi

Hold My Hand Season - 2 එකක් දුන්නොත් කියවනවද ? 
          	( චූටි මැණිකට ගොඩාක් ආදරේ කෙනෙක්ගේ Request එකක්ලූ ) 
          	
          	
          	නැත්තම් අලුත්ම කතාවක්ද ඕනි... 
          	
          	
          	සැ.යු: - කතා ලැබෙන්නේ ජනවාරි වලින් පසුව බව කාරුණිකව සලකන්න.. 

Mikan_Hyuuga011

@Anu__Shi ඒ කතාවට ලස්සනම අවසානයක් තියෙන හින්ද අලුත් එකක් දෙනව නම් කැමති ❤️ හැබැයි දෙනව නම් සීසන් 2කත් කියවනවා..
Reply

RTK2000

@Anu__Shi අලුත් කතාවක් හොදයි නේද.. හැබැයි ඉතින් season 2 දුන්නත් කියවනෝ
Reply

lyz_8105

@Anu__Shi අලුත් කතාවක් ගේමු නේද අක්කා....චූටි මැනිකයි ඩැඩීයි දැන් එයාලගෙ ජීවිතේ ඉස්සරහට ලස්සනට ගත කරයි...ඉතිම් අපි ඒ දෙන්නට නිදහසේ ඉන්න දීල අලුත් කතාවකින් හම්බෙමු...
          	  
          	  අක්කගෙ කැමැත්තක් කරන්න 
Reply

MissBlack_lily

oya aye yizhan katha liynne nadda.... mta account ekk nathi kale harima asawen hold my hand kiyewwe eka godak lassnai...e wge kathwak aye denna barida....?
          
          
          
          
          
          ❤️◦◡◦❤️

MissBlack_lily

@Anu__Shi ha thankuuu..❤️
Reply

Anu__Shi

@Black_lilybun143 liyamu ekk hemita.. me dws wala mn godaaaak busy... masa deka thunak giyama ekk liyannam aniwaryenma  ❤️
Reply

SDBridalSaree

"Nosferatu " daily update දෙන්නකෝ.. The curse of fire god එකත් ඕනේ හැබැයි.

Anu__Shi

@SDBridalSaree මේ දවස් වල එක්සෑම් එකකට ලෑස්ති වෙන ගමන් අනේ... පුලුවන් වෙලාවට දෙන්නම්කො 
Reply

Anu__Shi

Hold My Hand Season - 2 එකක් දුන්නොත් කියවනවද ? 
          ( චූටි මැණිකට ගොඩාක් ආදරේ කෙනෙක්ගේ Request එකක්ලූ ) 
          
          
          නැත්තම් අලුත්ම කතාවක්ද ඕනි... 
          
          
          සැ.යු: - කතා ලැබෙන්නේ ජනවාරි වලින් පසුව බව කාරුණිකව සලකන්න.. 

Mikan_Hyuuga011

@Anu__Shi ඒ කතාවට ලස්සනම අවසානයක් තියෙන හින්ද අලුත් එකක් දෙනව නම් කැමති ❤️ හැබැයි දෙනව නම් සීසන් 2කත් කියවනවා..
Reply

RTK2000

@Anu__Shi අලුත් කතාවක් හොදයි නේද.. හැබැයි ඉතින් season 2 දුන්නත් කියවනෝ
Reply

lyz_8105

@Anu__Shi අලුත් කතාවක් ගේමු නේද අක්කා....චූටි මැනිකයි ඩැඩීයි දැන් එයාලගෙ ජීවිතේ ඉස්සරහට ලස්සනට ගත කරයි...ඉතිම් අපි ඒ දෙන්නට නිදහසේ ඉන්න දීල අලුත් කතාවකින් හම්බෙමු...
            
            අක්කගෙ කැමැත්තක් කරන්න 
Reply

Anu__Shi

Doctor Crush එකේ 38 Chapter එක කියවන්න බැරිද ඔයාලට ... පොඩ්ඩක් බලලා කියන්නකෝ ... 

disala06

@Anushi5300 මට නම් පේනවා අවුලක් නෑ
Reply

Qing_Yue

@Anushi5300 බැහැ අනේ... මොනවද සංකේත වර්ගයක් වැටිලා
Reply

little99ama

@Anushi5300 කලින් පෙනුනා.. දැන් මොනවද අකුරු වගයක් වැටිලා
Reply