BTS_taesite_

බබාලා !
          	හෙට නිර්නාමික චැපිය දෙනවා ඈ .

BTS_taesite_

බස්සමු බස්සමු අපි 
Reply

MERINATK

@BTS_taesite_ අනේ අහන්නත් සතුටුයි ඔන්නී. ඊළඟ කොටස කියවන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඒ තරමටම මේ කතාව ගොඩක් ලස්සනයි. අර නගරාධිපතිතුමාගේ දෝනියැන්දාගේ රැස් බස්සන්නකෝ අප්පා. මට නම් පේන්න බැහැ.දෙන්න හිතෙනවා උඩින් යන්න.
Reply

BTS_taesite_

බබාලා !
          හෙට නිර්නාමික චැපිය දෙනවා ඈ .

BTS_taesite_

බස්සමු බස්සමු අපි 
Reply

MERINATK

@BTS_taesite_ අනේ අහන්නත් සතුටුයි ඔන්නී. ඊළඟ කොටස කියවන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඒ තරමටම මේ කතාව ගොඩක් ලස්සනයි. අර නගරාධිපතිතුමාගේ දෝනියැන්දාගේ රැස් බස්සන්නකෝ අප්පා. මට නම් පේන්න බැහැ.දෙන්න හිතෙනවා උඩින් යන්න.
Reply

BTS_taesite_

ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මගෙ රීඩර්ස්ලා හැමෝගෙම හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!
          ඒ වගේම කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලත් පතනවා . 
          
          -ආදරණීය ඕතර්

MERINATK

@BTS_taesite_ ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 
Reply

BTS_taesite_

ළමයි ! මං නිර්නාමික කතාව ඔන්න පබ්ලිශ් කළා . ඔයාලට නොටිෆයි උණාද ? 
          ඔන්න එහෙනම් කලින් වගේ මාත් එක්ක ඉමු දිගටම . තැන්ක් යූ සිටුවේශන් එක තේරුම් අරගෙන මං එනකන් ඉවසගෙන බලං ඉදපු මගේ රීඩර් බබාලා හැමෝටම .

BTS_taesite_

ළමයි !
          
          දන්නවනෙ කවුදෝ කඩාකප්පල්කාර මිනිස්සු වගයක් වට්පෑඩ් ස්ටෝරි වලට රිපෝට් ගගහා යනවලු . ඉතින් මං මගේ කතා ටික ටික කාලෙකට අන්පබ්ලිශ් කරනවා ළමයි .
          
          සොරි . ඒත් අකමැත්තෙන් උනත් මට මේක කරන්නම වෙනවා . මාව තේරුම් ගනී කියලා හිතනවා ඔයාලා....
          
          Lv you babalaaa ❤️
          මීට ආදරණීය ඕතරී

BTS_taesite_

@MERINATK ඔන්න ආපහු දුන්නා
Reply

MERINATK

@BTS_taesite_ මොකක්ද ඔන්නී? නිර්නාමිකද? 
Reply

BTS_taesite_

ළමයි ! මං මේ අහන්න ගියේ මේ සතියෙ අවුරුදු නෙ , ඒ නිසා මේ වීක් එක ඇරලා අප්ඩේට් දෙන්නද ? 
          අපි හැමෝම ටිකක් බිසී වෙනවනෙ ඒ නිසයි ඇහුවෙ .
          
          නැත්නම් සුපුරුදු විදියටම දෙන්නත් පුළුවන් . අවුලක් නෑ . ඔයාලා කියන එකක් සලකා බලලා තමයි මං අප්ඩේට් දෙන්නෙ කෝමද කියලා තීරණය කරන්නෙ .
          
          ඉතින් මොකද කරන්නෙ මං නිවාඩුවක් ගන්නද ?
          නැත්නම් අප්ඩේට් දාන්නද ?
          
          
          
          ( දැක්ක වහාම මේකට රිප්ලයි එකක් දාන්නලා )

BTS_taesite_

@thilini111 මං කතාව අන්පබ්ලිෂ් කලා ඒයි . ඔන්න ආපහු දැම්මා.
Reply

thilini111

@BTS_taesite_ ගේන්න අනී ගේන්න ... 
Reply

BTS_taesite_

@thilini111 ඒනම් අප්ඩේට් ගේන්නද 
Reply

BTS_taesite_

නිර්නාමික...! Story attention !!!
          
          ළමයි . මං මේ දවස් තුන හතර පොඩි වැඩකට හිර වෙලා ඉන්නේ... මං ඒ නිසා චැප්ටර් එක තාම බාගෙට ටයිප් කරලා තියෙන්නේ . මං ටිකක් බිසී නිසා එක දිගට වචන විස්සක්වත් ටයිප් කර ගන්න වෙලාවක් නෑ . 
          
          So මං ඉක්මනින් අප්ඩේට් දෙනකන් දවස් තුන හතරක් ඉවසලා ඉන්න හරිද....
          
          

BTS_taesite_

ළමායී.... 
          හෙට හවස ඉදන් දවස් දෙකකට සැරයක් එක කතාවක අප්ඩේට් එක ගානෙ වැටෙනවා . 
          
          https://www.wattpad.com/story/337674031?utm_source=ios&utm_medium=link&utm_content=story_info&wp_page=story_details&wp_uname=BTS_taesite_
           
          මේ තියෙන්නෙ මගෙ අලුත් Taekook Nonfiction කතාව . WHITE LILLY  එකේදි වගේම මේකේදිත් මං ඔයාලගෙන් උදව්වක් ලැබෙයි කියලා හිතනවා. 
          
          දන්නෑ හරියටම.  හැබැයි මේක වයිට් ලිලී වගේ නෙවෙයි කිසිසේත්ම . මේක මං ලිහන්නෙ Calm වගේම Deep අර්ථයක් එක්ක . So ඒකත් කියවන්න බබාලා.... 
          

BTS_taesite_

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ බබූලට ...
          ඔයාලා හිතන විදියටම ඔයාලගෙ ටාගට්ස් වලට යන්න ලැබෙන්න ඕනෙ කියලා විශ් කරනවා..... ❤️‍

BTS_taesite_

ආපහු මං A/L වල්ජ්න් පස්සෙ තමා අප්ඩේට් දෙන්නෙ බබාලා....
          
          ඉවසග්‍ර්න ඉමු . තලා වෙන්න ඒම ඔට්ටු නැතෝ.... 
          
          බායි සරන්හේ.... 
          මං ආපහු එනකන් පරිස්සමින් ඉන්න යාළුස්ලා... 
          
          
           
          I purple You guys 

BTS_taesite_

දන්නවද බ්ලොසම් මල , 
          ඇයි මිනිස්සුන්ට බැරි පිවිතුරු වෙන්න. 
          හරියට ඔයා වගේ...
          වචනයක් වත් කියා ගන්න බැරි උණාට ,
          ඔයා හිත නිවන භාවනාවක් ...
          වචන කතා කරන්න පුළුවන් මිනිස්සුත් එහෙම
          නොකරන කොට~
          
          
          BTS_taesite_ 
          Kim Haorin