Bangtan_Army_Girl3

හායි..මගෙ announcement පේන්නෙ නෑනේ..කලින් දාපු එකත් ඇවිත් නෑ වගෙ...ඔයාලගෙ secret message වලට reply දැම්මා පොතේ...බලන්න..දාපු අය.

Mystiqueblu3h

@Bangtan_Army_Girl3 දැන් පේනවා අක්කි
Reply

Bangtan_Army_Girl3

හායි..මගෙ announcement පේන්නෙ නෑනේ..කලින් දාපු එකත් ඇවිත් නෑ වගෙ...ඔයාලගෙ secret message වලට reply දැම්මා පොතේ...බලන්න..දාපු අය.

Mystiqueblu3h

@Bangtan_Army_Girl3 දැන් පේනවා අක්කි
Reply

Bangtan_Army_Girl3

වට්පෑඩ් කියන තැනෙ ඉස්සර කාලෙක මූන් කියලා කෙනෙක් හිටියලු..පස්සෙ එයා එකපාරටම අතුරුදහන් උනාලු...ඒත් මෙ වෙනකන් කව්රුත් එයා මලාද කියලාවත් නිකමට හෙව්වෙම නෑලු... :-) බුහ් හහ් හා...
          
          
          ඔයාලට දෙයක් කියන්නම්..ඒක හැම තැනේදිම පොදු වෙනවා...
          
          අපි එක්ක ඉන්න අය ගොඩාක් වෙලාවට ඉන්නෙ අපි එයාලා එක්ක ඉන්න කන්ම විතරයි .ගොඩාක් අය එහෙමයි..අපි නෑ කියලා හොයන්න ඒම යන්නෑ...මොකද එයාලව එයාලට වටින අය නෙවෙයි ..ඒත් වටින අයව කවදාවත් ඒ අය එහෙම අතාරින්නෙ නෑ..දවසක් නැති උනත් මොකො උනේ කියලා හොයලා බලනවා..ගොඩාක් වෙලාවට මිනිස්සු එහෙමයි..අපි නැති උනා කියලා එයාලා අපිව හොයන්නෙත් නෑ බලන්නෙත් නෑ...
          
          ඒනිසා කාවවත් ඕනවට වඩා විශ්වාස කරන්න ලන් වෙන්න යන්න එපා..ඒකෙන් රිදෙන්නෙ අපිටමයි...මොකද අපි ඉද්දි එයාලා කරන්නෙ බොහො දුරට රගපෑමක් විතරයි ...සතියක් දෙකක් ඒ අයගෙන් ඈත් වෙලා බලන්න අපිට ඇත්තටම ඉන්නෙ කව්ද කියලා අපිටම හොයාගන්න පුලුවන් ...❤️
          
          
          මේක මන් මගෙ යාලුවෙක් whatsapp එකේ status දාලා තියෙනවා දැක්කා..ඒක නිසා කිව්වෙ...ඔයාලත් try කරලා බලන්න...ඒවගෙ අය ගොඩාක් අය ඔයාලටත් නොදැන ඔයාලා වගෙ ඕන තරම් ඇති...:-)
          
          
          මන් දැක්කා secret message එකේ කෙනෙක් දාලා තිබ්බා...පාලුයි..announcement එකක් හරි දාලා යන්න එන්න කියලා...ඔන්න ඒනම් එයා වෙනුවෙන් මන් ආවා..❤️❤️

Bangtan_Army_Girl3

@Bangtan_Army_Girl3 සොරි..මෙතනට typing mistake එකක් වෙලා..***ඔයාලත් try කරලා බලන්න...ඒවගෙ අය ගොඩාක් ඔයාලටත් නොදැන ඔයාලා වටේ ඕන තරම් ඇති...*** වටේ කියන එක වගෙ කියලා වැදිලා...
Reply

Bangtan_Army_Girl3

හෙට විභාගය ලියන හැමෝටම හොදට විභාගය ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤️ 
          
          බය නැතුව හොදට exam එක ලියන්න හොදේ...අනිවාර්යයෙන් ඔයාලා මේ වෙනකන් මහන්සි වෙච්ච තරමට උපරිමෙන් ලියන්න exam එක...අනිවාර්යයෙන් ඔයාලට පුලුවන් ...ඒකේ කිසිම සැකක් නෑ...කිසිම දේකට බය වෙන්න...මේකත් වෙනදා අපි ලියන exam වගේම තමයි ..වෙනස එක පන්තියක ලමයි 25යි..එච්චරයි ...
          
          ඒ නිසා කිසිම දේකට බය වෙන්න....කලබල වෙන්න එපා..හිත සැහැල්ලු කරගෙන  හොදට හිතලා exam එක ලියන්න...all the best හැමෝටම...❤️ fighting ...
          
          අද රෑට නිදිවරන්න මහන්සි වෙන්න යන්න එපා..හිත සන්සුන් කරගන්න...අද කලින් නිදාගන්න...හැමදේම මතක නෑ වගෙ දැනෙන්න පුලුවන් ...ඒත් ඒවා exam එකට ගිහින් ප්‍රශ්න දැක්කම ඉක්මනට මටත් වෙනවා...stress වෙන්න එපා ඒනිසා....හෙට කලින් ඉස්කෝලේ ට යන්න ...
          
          exam ඉවර උනාට පස්සෙ කිසිම හේතුවක් නිසා යාලුවො එක්ක උත්තර සාකච්ඡා කරන්න යන්න එපා...ලියලා ඉවර වෙලා ඉක්මනට ගෙදර එන්න .පොඩ්ඩක් රෙස්ට් කරන්න .අනිත් සබ්ජෙක් එකට රෙඩිවෙන්න..ගෙදර ඇවිල්ලා ලියපු පේපරෙ ආයෙ බලන්නත් එපා...ඒක පැත්තක දාලා අනිත් එකට ෆෝකස් කරන්න....
          
          ඒනම් Wish your all the best ❤️❤️❤️❤️❤️

Bangtan_Army_Girl3

Secret message තුනක් ඇවිත් තියෙනවා .. ඒකෙන් දෙකක් මන් දන්නො කව්ද දැම්මෙ කියලා..:-) තුන්වෙනි එකේ අහලා තිබ්බ ප්‍රශ්නේ පොඩ්ඩක් හිතන්න ඕන එකක්...යාලුවා සමාදාන කරන එක..ඒක ගැන මන් තව ටිකක් හිතලා ඒකටත් එක්කම රිප්ලයි අනිත් දෙකටත් දාන්නම්...❤️❤️❤
          
          අනිත් අයත් දාන් යන්නකෝ secret message එකක්...
          
          ආ ලමයි..ආයෙ මා වට්පෑඩ් එන්න බැරි වෙයි..මට වෙලා නෑ...ඉතිං මගෙ කතාව මන් ලියන්න පුලුවන් වෙලාවල ලිව්ව ගමන් දෙන්න බලන්නම්...දැනට ලියපු එකයි ඉතුරු ...එහෙනම් බායි බායි මගේ ස්පෙයාර්ස් ටිකට ❤️❤️❤️
          
          මන් මේ නම ඔයාලට දැම්මට පලවෙනි වතාවට ඒක ඔයාලට යූස් කලේ..❤️ 
          එහෙනම් බායි...ආයෙ කවදාහරි දවසක හම්බෙමු.....ආයෙ ඉතිං inbox සුත් නැති වෙනවා නෙ...කොහොමත් inbox එන කව්රුත් නෑ මෙතන මට ..හිකිස්..දෙතුන් දෙනෙක් ඉන්නො..එයාලා මට telegram ඉන්නවනෙ ...

Armygirl920

@Bangtan_Army_Girl3 හනොව්ව් එහෙනන් පරිස්සමෙන් .. අර වැඩේ බලලා මට කියන්න ඈ ☺️❤️
Reply

Bangtan_Army_Girl3

Secret message එකක් දාන් යමුද...?ඒකේ මොකුත්ම නෑ...පාලුවට ගිහින්...
          
          
          https://secretmessagelink.com/secret-wall/user/e8910a07
          
           ලබන මාසෙ ඉදන් indox වැඩ කරන්නෙ නෑලුනේ...ආයෙ ඉතිං කා එක්කවත් indox කතා කරන්න වෙන්නෙ නෑ..:'( 

Bangtan_Army_Girl3

@Armygirl920 ඒකනේ අක්කේ...ලොකු අපරාදයක් ඒක නැති එක 
Reply

Armygirl920

@Bangtan_Army_Girl3 අනේ ඔව් අපරාදේ අනේ ඒක නන් මෙතනට ඕනම කරන feature එකක් ඒ
Reply

Bangtan_Army_Girl3

හැමෝටම සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා.....❤️❤️❤️❤️❤️❤️❤️

Mystiqueblu3h

@Bangtan_Army_Girl3 wish you the same Moon angel❤️
Reply

JM_MoonChild97

කෝමද මූන්....
          
          මන් පූසියක් මතකද? 
          
          "මන් මූන්මින් ඔයා මූන්කැට්" 
          අක්කා ඒකයි මට මුලින්ම කිව්වෙ...
          
          මමත් අක්කා වගේම හදට හරි ආදරෙයි.
          
          දන්නවද??
          
          මන් කතාවක හදපු ෆැන්ටසි චරිතයක් තමයි මූන්කැට්.
          හද, භාරකරුවෙක් හෝ වේවා, දෙව්දුවක් හෝ වේවා,
          හදට අයිති හුරතලා රාත්‍රියේ රැකවලා විදිහටයි,
          මන් මූන්කැට් නිර්මාණය කළේ....
          
          මට ඒක ඔයාට කියන්න ඕනි වුනා,
          ඇයි කියන්න මන් දන්නෙ නෑ..
          
          හද තනිවෙන්නෙ නෑ!!
          
          මතක තියා ගන්න...
          
          
          Yozora_

JM_MoonChild97

@Bangtan_Army_Girl3 බලමු නේද අක්කෙ මෙතන කතා කියවන්නවත් කවුරුත් නැති නිසා මට මොකුත්ම කරන්න හිතෙන්නෙ නෑ‍;(
Reply

JM_MoonChild97

@Bangtan_Army_Girl3 මන් පූසෙකුයි හදකුයි එකතු කරලනෙ හිහි...❤❤
            
            ම්ම්.. ඒ ඔයා හිතන විදිහ අක්කෙ... මන් හිතන්නෙ හද, හද වෙන්නෙ නිකන් අහසෙ පායන නිසා නෙවෙයි... ඒකත් හරි මම කතා කළේ ඇත්ත හද ගැන නම් නෙවෙයි හැබැයි;)❤
Reply

Mystiqueblu3h

ආදරණීය මූන් අක්කි,
          
          දන්නවද දෙයක්,
          හැමදාම වළාකුළු එක්ක කතා කරන මට ලස්සනට පායන හඳ අමතක වෙයි කියලා හිතුවද?
          හඳත් හිතන්න ඇති 
          සමහරවිට,
          එයාව හැමෝටම අමතකයි කියලා.
          මොන පිස්සුද? 
          කළුවර අහසේ
          වළාකුළු බැබලුනේ හඳේ එළියෙන් නම්,
          කාට නැතත් මට කොහොමද
          හඳ අමතක වෙන්නේ?
          හඳටත් හිතෙන්න ඇති 
          පාළුයි තනියි කියලා
          හැබැයි දන්නවද 
          වළාකුළුවලට කතා කරන්න පුළුවන් වුනානම් කියයි කොහොමද එයා හඳ තනි නොකලේ කියාලා..
          හඳටත් දුක හිතෙන්න ඇති
          මොකද,
          හඳටම හිතුනා හැමෝටම හඳව අමතක වුනා කියලා...
          
          
          -blush-

Mystiqueblu3h

@Bangtan_Army_Girl3 හඳ කියන්නේ හැමෝටම ආලෝකය දෙන කෙනෙක්. ඒ වගේම තමයි මන් දන්න මූනුත්. කවදාහරි දවසක ඒක ඔයාටම තේරෙනකන් මන් බලාගෙන ඉන්නවා.
Reply

Bangtan_Army_Girl3

@blush3rryypiee මේ හදට වටිනාකමක් කවදා ලැබෙයිද...? එහෙම වටිනාකමක් නැතිම වෙයිද දන්නෙ නෑ..කොහොම හරි මේ හද නිකන්ම නිකන් නැවතුම් තැනක් විතරයි ....හිකිස්...ඔයා කියපු දේ ඇත්ත තමයි ..ලග තියෙද්දි අගේ නෑ තමයි..
Reply