Catgirl067

බුලට් 15 වෙනි කොටස දැම්මා සුදූලා...❤❤❤ 
          	
          	

Catgirl067

ඔන්න ගොඩ කාලෙකින් මම ආවා සුදූලා.. ගොඩක් අයට බුලට් කතාව අමතකත් ඇති.. මටත් මතක නැහැ වගේ... ඒත් කීප දෙනෙක් මේ කාලේ පුරාවටම කතාව දාන්නැද්ද කියලා සැරින් සැරේ ඇහුවා.. එහෙම අහපු හැමෝම වෙනුවෙන් මම ආයේ කතාව ලියන්න ආවා.. මාරම ගේමක් දීලා සෙමෙස්ටර් එක ඉවර කර ගත්තා.. මාසෙක බ්‍රේක් එකක් තියනවා... ඒ නිසා ටික ටික ලියලා කතාව ලස්සනට ඉවර කරන්නම් බලන් ඉදපු අය වෙනුවෙන්...♥️

Sanuvi09

@Catgirl067 amathaka na ane , oya meka tika dawasakata onhold karane , ada awilla , mara sathutui ane .
Reply

HarindaMuthuthanthir

@Catgirl067 විභූවයි තිහස්වයි අරන් ආවට thank you 
Reply

kimvitny

@Catgirl067 amathaka neee mathakaiii ❤️❤️❤️❤️
Reply

HarindaMuthuthanthir

Hi,
          ආයෙත් කතාව කවද්ද දෙන්නේ?
          ඉක්මනටම දෙන්න ❤

HarindaMuthuthanthir

@HarindaMuthuthanthir මම දැනුයි කියෙව්වේ. කතාව ගොඩක් ලස්සනයි ❤ 
Reply

Catgirl067

කතාව දුන්නා ♥️♥️♥️♥️
Reply