ChathuYizhan

තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු, මැසේජ් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි බබාලා… ❤️ තාත්තා තාම හොස්පිට්ල් එකේ, මේ ටිකේ යනවා එනවා ඉතින්… මන් හිමීට පස්සෙ එන්නම් බබාලා… ❤️
          	
          	ආදරෙයි ❤️

kavindikavi

@ChathuYizhan hemita Enna akke. Math me tikema busy wela inne 3 wenida wenakn itim kohomath me masa 2ma ehemai
Reply

Zhyi97Kavi

@ChathuYizhan අනේ තාත්තට ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️ බුදු සරණයි 

Kave_ee

@ChathuYizhan අනේ කමක් නෑ අක්කෙ...ඔයා හිමීට අරන් එන්න. ගොඩ දවසකින් දුන්නේ නෑනේ ඒකයි ඇහුවේ ❤️
Reply

ChathuYizhan

@Miyasipahanya අනේ ටයිප් කරලා ඉවර කරගන්න බැරි උනා මැණික… හෙට බෝනස් එකක් එක්කම දෙන්නම් හරිද… සොලි හොඳේ… ❤️
Reply

Kave_ee

@ChathuYizhan  හරී.....හිමීට එන්න බලන් ඉන්නවා....❤️
Reply

kavindikavi

ඔන්න අක්කේ අද නම් සරසවි ප්‍රේමය දෙන්න ඕනි හොදේ.

ChathuYizhan

අද දෙකම දෙන්නම් මැණික… අනේ මට වැඩ වැඩි උනානේ, සොරි හොඳේ…❤️
Reply