ChathuYizhan

හායි බබාලා… 
          	
          	චුට්ටක් ඇවිත් යන්න ආවා, තාත්තා තාම හොස්පිට්ල් එකේ අනේ… ඉතින් මට තව කල් යයි කතාව දෙන්න… ඔයාලට කතාව අමතක වෙයිදත් මන්දා… හෝල්ඩ් දාන්නත් හිතයි… කොහොම හරි තව කල් යයි කියන්න ආවෙ බබාලා… හැමෝම පරිස්සමින් ඉන්න…❤️❤️❤️

AruniRL

@ChathuYizhan තාත්තට ඉක්මනට සනීප වෙයි අක්කා...❤❤❤
Reply

kavindikavi

@ChathuYizhan hemin sare Enna akke kalabalayak na akke parissamen inna ❤️❤️
Reply

Matheesha17

තාත්තා ඉක්මනට සනීප වෙන්න....❤️❤️✨️
Reply

ChathuYizhan

හායි බබාලා… 
          
          චුට්ටක් ඇවිත් යන්න ආවා, තාත්තා තාම හොස්පිට්ල් එකේ අනේ… ඉතින් මට තව කල් යයි කතාව දෙන්න… ඔයාලට කතාව අමතක වෙයිදත් මන්දා… හෝල්ඩ් දාන්නත් හිතයි… කොහොම හරි තව කල් යයි කියන්න ආවෙ බබාලා… හැමෝම පරිස්සමින් ඉන්න…❤️❤️❤️

AruniRL

@ChathuYizhan තාත්තට ඉක්මනට සනීප වෙයි අක්කා...❤❤❤
Reply

kavindikavi

@ChathuYizhan hemin sare Enna akke kalabalayak na akke parissamen inna ❤️❤️
Reply

Matheesha17

තාත්තා ඉක්මනට සනීප වෙන්න....❤️❤️✨️
Reply

ChathuYizhan

තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු, මැසේජ් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි බබාලා… ❤️ තාත්තා තාම හොස්පිට්ල් එකේ, මේ ටිකේ යනවා එනවා ඉතින්… මන් හිමීට පස්සෙ එන්නම් බබාලා… ❤️
          
          ආදරෙයි ❤️

kavindikavi

@ChathuYizhan hemita Enna akke. Math me tikema busy wela inne 3 wenida wenakn itim kohomath me masa 2ma ehemai
Reply

Agni_Mihidum

@ChathuYizhan අනේ සමාවෙන්න දැනගෙන හිටියේ නෑ.. තාත්තා ඉක්මනින් සනීප වෙයි.. බුදු සරණයි ❤️
Reply

Zhyi97Kavi

@ChathuYizhan අනේ තාත්තට ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️ බුදු සරණයි 
Reply

ChathuYizhan

කතාව දෙන්න විදියක් නෑ බබාලා, අපේ තාත්තා හොස්පිට්ල් ඇඩ්මිට් කලා… heart stroke එකක් ඇවිත්… මට ඔයාලා මතක් උනා ඒකයි කියන්න ආවේ… හැමෝම පරිස්සමින් ඉන්න ❤️

IsharaDamayanthi

@ChathuYizhan aneeee bdusaranin thathata ikmanara aaneepavai nangi.paresamin gedara hamoma inda.
Reply

sanuri_sithumika2

@ChathuYizhan  කමක් නෑ අක්කේ.. තාත්තට ඉක්මන්ට සනීප වේවි...❤️❤️❤️
Reply

kavindikavi

@ChathuYizhan  ikmanat sania wenna kiyala MN prarthana karanwa akke  budusaranai 
Reply

ChathuYizhan

Kave_ee

@ChathuYizhan අනේ කමක් නෑ අක්කෙ...ඔයා හිමීට අරන් එන්න. ගොඩ දවසකින් දුන්නේ නෑනේ ඒකයි ඇහුවේ ❤️
Reply

ChathuYizhan

@Miyasipahanya අනේ ටයිප් කරලා ඉවර කරගන්න බැරි උනා මැණික… හෙට බෝනස් එකක් එක්කම දෙන්නම් හරිද… සොලි හොඳේ… ❤️
Reply

Kave_ee

@ChathuYizhan  හරී.....හිමීට එන්න බලන් ඉන්නවා....❤️
Reply