ChenQing4

වස්තුලා....කිරුළ special ගේනකන් ඉන්න අය තාම ඉන්නෝද.....මේ දැනුයි ඔන්න ටයිප් කරලා ඉවර කර ගත්තෙ දවස් ගාණක් ඔට්ටු වෙලා...ටිකක් දිග කොටසක්....විඩියෝ එකක් edit කරගන්න ඕනා පුරුදු විදිහටම end එකත් එක්ක දෙන්න....ඒකත් කරපු ගමන් ඉක්මනින් දෙන්නම් හොඳේ......

ChenQing4

@SrsSewmini @Divyashenu @Zhyi97Kavi @Shakiama දැම්මා ඔන්න......❤️❤️
Reply

Divyashenu

@ChenQing4 බලන් ඉන්නවා
Reply

ChenQing4

LIMERENCE (Non-Fic)
          
          U_MiShi ඔතර්ගෙ අලුත් කතාව...
          Professor x student 
          Dark romance 
          werolf  nonfic bl  එකක්....පටන් ගැන්මම සුපිරි...කියවලා බලන්න ඔයාලත්...වෙනස්ම එකක් වේවි..
          https://www.wattpad.com/story/368196755

U_MiShi

@ChenQing4 ස්තූති මැනිකෙ❤️
Reply

ChenQing4

ඔහුද ජානු....මොහුද ජානු.....
          
          අවධානෙන් කියවපල්ලා කෙල්ලනේ...සිතු දේ නොසිදුවෙන...නොසිතු දේ සිදුවන....මේක ඇවිත් තනිකර මුලාවක්....
          
          ~~~ මුලාවේ 8~~~  දැම්මෝ..
          
          https://www.wattpad.com/1443374727?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=ChenQing4

ChenQing4

වස්තුලා...හෙට inbox එක අතුරුදන් වෙයි නේ.... දුකයි අප්පා... inbox නැති උණා කියලා කතා නොකර ඉන්න එපා හාද... Profile එකේ fb link එක තියේ හොයන් එන්න හොඳේ... එතකොට @chenqingd මගේ tiktok username එක..you tube ඇක් එකකුත් තියේ..කතා වල විඩියෝ දාන්නම හදපු.. ඔය කොහොම හරි එන්න හොඳද.. මට එක එක්කෙනාව හොයන් එන්න පුළුවන් නම් එනවා...ඒත් ඒක ලේසි නෑනෙ...ඒ නිසා මාව හොයන් එන්න හොඳේ..ඔය ඔක්කොගෙම එකම profile picture, cover photo තියෙන්නේ...ඉතිං ආවොත් msg එකක් දාන්නත් අමතක කරන්න එපා...මං මෙන්න මෙයයි කියලා...ඉතිං ආදරෙයි මගේ කඳුලු සුරදූතයෝ හැමෝටම...❤️❤️❤️❤️❤️
          
          මුලාවේ ඉක්මනින් දෙන්නම්...ඔතරී දඟයා බලනවා හි හි...ඇයිද කියලා හිතලා බලන්නකෝ....

Zhyi97Kavi

@ChenQing4 අනේ ඔව් අනේ...දුකයි...මම ඔයාගෙයි මගෙයි චැට් එක ස්ක්‍රීන් රෙකෝඩ් දාගත්තා අක්කි....මට දුකයි ඒක නැත්තටම නැති වෙලා යනවට 
Reply

KMJlovesKookliet

@ChenQing4 මගෙ නම් disappeare වෙන්නෙ මැයි 6 කියලා notification ආවෙ T_T
Reply