Chimthri

Deedimplii

awarna koooo chimthriyoooooo

Deedimplii

ha api balan innam
Reply

Chimthri

@Deedimplii 24 niwadu ynawa man.. aniwa update dennm 
Reply

Deedimplii

hanee emad....oyage wada tika karan inna ehenam❤
Reply

Boopi_96

කෝ ඉතින් ඔයා කියව කියව හිටියට එන්නේ නෑ නේ....අවර්ණ අලුත් කොටසක් අරන්...
          තරහයි සුදු මැණිකේ ඔන්න.....

Chimthri

@Boopi_96 ලියන්න පටන්ගත්තා.. මගෙ මෙන්‍ටලිටි එක පොඩ්ඩක් අවුල් අද.. අනෙ මන් ඉක්මනට දෙන්නම් 
Reply

Chimthri

අවර්ණ ලියන්න ගන්නකොට boy ස්කූල් ගැන කිසිම අයිඩියා එකක් තිබ්බෙ නැති නිසා මම එක ස්කූල් එකක් ස්ටඩි කරා.. කතාවකට මොකක් හරි බේස් එකක් ඕන නිසාම.. අන්තිමට ඒ ස්කූල් එකටම හූවක දුරින් මට ජොබ් එක හම්බුණාම..
          
           Destny ???
          
          
          
          ....chimthri.....

Chathu_21

@Chimthri කමක් නෑ හිමීට ලියන්න අනේ ..❤️
Reply

Chimthri

@Chathu_21 ආතරෙයි ❤️
Reply