ChocoViky

මට දැනෙනවා
          	මගේ ඇතුලාන්තයෙන් පිච්චිලා යනවා කියලා
          	අඩන්න ඔනෙවුනත්
          	ඒකටවත් හයියක් නැති කෙල්ලෙක් කියලා
          	කොච්චර මිනිස්සු එක්ක හිනාවුනත්
          	ඇතුලෙන් මම පිච්චෙනවා
          	ඒක මහ මූසලහැගිමක්
          	
          	සමාවෙන්න
          	හීල් ලිව්වෙ මගෙම ආත්මේ සනීපකරගන්න වුනත්
          	සමහර වෙලාවට 
          	ඒ වචනයක් ගානෙ මම මාවම රිද්දගන්නවා
          	
          	තව චැප් 4/5ක් තියෙනවා
          	මම ඒ ටික දෙන්නම්
          	මට ටික දවසක් දෙන්න
          	මගෙ හිත වැටෙන ගානේ උඩට ඇදලා ගන්න මට ටික දවසක් ඔනෙ
          	පුන්චි බ්‍රේක් එකක්
          	
          	මං ඔයාලට ආදරෙයි
          	ඇත්තටම
          	පීඩනයකින් නම් ඉන්නේ හංගන් ඉන්නෙපා
          	මං වගෙ ජීවත්වෙන තව කෙනෙක් දකින්න මම ආස නෑ
          	ඒම මිනිස්සු දකින ගානෙ මට දැනෙන්නෙ මාවම ගිනිගන්නවා කියලා
          	 #chocoviky

princesskgdm

@ChocoViky ඔයා හෙමින් ලියන්න සුදෝ....❤️We all need a relax for ourselves❤️But I'm sooo impatiently waiting for a episodeLove u as always....
          	  
Reply

ChethanaChamodani

@ChocoViky අක්කෙ ඔයාට දැනෙන්නෙ කොහොමද කියල මමත් දන්නවා මොකද මමත් ඔයා වගේ..... ඔයා රෙස්ට් කරලා එන්න එතකන් ඔයාගෙ බිස්කට් බබාල ටික බලන් ඉන්නවා
Reply

SapnaOshadi

Hi Akki
          
          අනෙ ඇත්තට Heal 30 . 06 . 2024  end  කරනවා ද? ඔයා free නම් මේ දවස්වල වැඩිය stress නැත්නම් ඉක්මනින් ඊළග chapter එක දෙන්න ♥️

BTSArmy111Girl

Hi
          මම අවෙ ඔයාගෙන් පුන්චි ඉල්ලිමක් කරන්න පුලුවන්නම් විතරක් ඔයාට පුලුවන්ද bts 7 දෙනාටම girl ලා ඉන්න ස්ටොරියක් දන්න හැමොටම සමාන තැනක් දිලා mafia ස්ටොරියක් සැර කෙල්ලො ඉන්න 
          වෙලවක් තියෙනවනම් කියන්න ❤️

ChocoViky

@BTSArmy111Girl ඒක හෙන පොදු ප්ලොට් එකක්නෙ ලමයො.ඔයාට මෙ වට්පෑඩ් එකෙ එ වගෙ කතා ගොඩක් හොයාගන්න පුලුවන්.අනික හතම දාලා ලියද්දි පැටලෙනවා.මම එහෙම ආස නෑ ලමයො.එක චරිතෙකට හො දෙකකට සීමා වෙන තරමට මට ලියන්නත් පහසුයි කතාවක් හොදයි.
            
            සමාවෙන්න එ ඉල්ලීමනම් මට ඉශ්ට කරන්න වෙන්නෑ.ඊට අමතරව ඉල්ලිමක් තියෙනම් කියන්න ,මම ට්‍රයි කරන්නම්..
Reply

vnteggkie

Magic Shop එකෙන් අලුත් දෙයක් අලන් එනකන් බලන් ඉන්නෝ   :)

vnteggkie

@ChocoViky තැන්කූ.. ❤!
            
            උඩ මැසේජ් එකේ "අලන්" නෙවේ "අරන්" හොඳද.. හී එක ලග අකුරු නිසා පැටලිලා.
Reply

ChocoViky

@vnteggkie හරියො මම දෙන්නම්
Reply

Judelaleendra

akke oya wage mai mamath . prashna mawa nikan hira kuuduwaka dala thiyenawa wage hagimak thiyenawa. man oyage pickpocket kathawe fan kenek . ee wagema api oyata aadarei . prashna thiyenawanam api eka shere karaganna . anith aya gena man danne na . etha oyata uluwan oyata hithena dewal math ekka shere karaganna harida anika oya stories himita liyanna no problem

Judelaleendra

maath aadarei godak akkiyo
Reply

ChocoViky

@Judelaleendra අනේ තැන්ක් පැටියො.දැන් මම හොදින් ✨❤️
            ඔයාගෙ වචන ටිකත් මට ගොඩක් වටිනවා පැටියො.තැන්ක් යු ආදරෙයි මමත් ගොඩාරියක්❤️
Reply

ChocoViky

මට දැනෙනවා
          මගේ ඇතුලාන්තයෙන් පිච්චිලා යනවා කියලා
          අඩන්න ඔනෙවුනත්
          ඒකටවත් හයියක් නැති කෙල්ලෙක් කියලා
          කොච්චර මිනිස්සු එක්ක හිනාවුනත්
          ඇතුලෙන් මම පිච්චෙනවා
          ඒක මහ මූසලහැගිමක්
          
          සමාවෙන්න
          හීල් ලිව්වෙ මගෙම ආත්මේ සනීපකරගන්න වුනත්
          සමහර වෙලාවට 
          ඒ වචනයක් ගානෙ මම මාවම රිද්දගන්නවා
          
          තව චැප් 4/5ක් තියෙනවා
          මම ඒ ටික දෙන්නම්
          මට ටික දවසක් දෙන්න
          මගෙ හිත වැටෙන ගානේ උඩට ඇදලා ගන්න මට ටික දවසක් ඔනෙ
          පුන්චි බ්‍රේක් එකක්
          
          මං ඔයාලට ආදරෙයි
          ඇත්තටම
          පීඩනයකින් නම් ඉන්නේ හංගන් ඉන්නෙපා
          මං වගෙ ජීවත්වෙන තව කෙනෙක් දකින්න මම ආස නෑ
          ඒම මිනිස්සු දකින ගානෙ මට දැනෙන්නෙ මාවම ගිනිගන්නවා කියලා
           #chocoviky

princesskgdm

@ChocoViky ඔයා හෙමින් ලියන්න සුදෝ....❤️We all need a relax for ourselves❤️But I'm sooo impatiently waiting for a episodeLove u as always....
            
Reply

ChethanaChamodani

@ChocoViky අක්කෙ ඔයාට දැනෙන්නෙ කොහොමද කියල මමත් දන්නවා මොකද මමත් ඔයා වගේ..... ඔයා රෙස්ට් කරලා එන්න එතකන් ඔයාගෙ බිස්කට් බබාල ටික බලන් ඉන්නවා
Reply