Cyra_00

ඔයා ආදරේ කරන කෙනා ඔයාගේ ඉස්සරහම හුස්ම නතර කරොත් ??
          	
          	දෙවියො ඔයාට වරම් තුනක් දෙනවා එයාව බේරගන්න !!
          	
          	ඔයාට පුලුවන් ද එයාගේ දෛවය වෙනස් කරන්න ?? 
          	
          	Short story 
          	https://www.wattpad.com/story/366795737

Cyra_00

ඔයා ආදරේ කරන කෙනා ඔයාගේ ඉස්සරහම හුස්ම නතර කරොත් ??
          
          දෙවියො ඔයාට වරම් තුනක් දෙනවා එයාව බේරගන්න !!
          
          ඔයාට පුලුවන් ද එයාගේ දෛවය වෙනස් කරන්න ?? 
          
          Short story 
          https://www.wattpad.com/story/366795737

Cyra_00

සොරි අප්ඩේට් එකක් දෙන්න පරක්කු උනාට මගේ යක්ක පැටව්නේ  
          
          https://www.wattpad.com/story/365639610?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Cyra_00

fanfictionxpassion

@Cyra_00 ane akke fantasy world eke thawa story ekak dennako , pls godak kalakin update naha pls
Reply

Cyra_00

අවුරුදු ස්පෙෂල් ❤️
          
          Short ff එකක්...
          
          Comment ගොඩක් ආවොත් අදම chapters ඔක්කොම දෙනවා 
          
          https://www.wattpad.com/story/366795737?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Cyra_00

Cyra_00

@Savindu_2004 haththikke kollek kiyala hithuwe nane ..meke wadi hriyk ithin inne kellone...sorry hode
Reply

Cyra_00

Agent !!!!
          
          හුගක් authors ලගේ කතා මේ දවස්වල report වැදිලා තියෙන්නේ..
          
          මන් දන්නේ නෑ ඇයි එහෙම කරන්නේ ??
          මොකටද එහෙම කරන්නේ ?? කියලා..
          
          අඩුම මොකක්ද ඒකට කරන්න ඕන කියලවත් !!
          
          මගේ කතා එකක්වත් මන් copy කරලා නෑ...ඒක කරන්න ලේසිත් නෑ..මොකද කතා 22ක් විතර තියෙනවා..ඒ වගෙත් chapter 30 -40 තියෙනවා..ඒ නිසා එච්චර ගොඩක් copy කරන්න බෑ මේ වෙලේ...අනික මගේ ෆෝන් එක, ලැප් එක ඔක්කොම කැම්පස් ෆයිල් වලින් පිරිලා තියෙන්නේ..
          
          ඒ නිසා මට හිතෙනවා හොදම දේ කතා ටික මන් ටික කාලෙකට unpublished කරන්නම්...
          
          ඔක්කොම නෙමෙයි...
          
          ටිකක්..!!
          
          කමක් නෑ නේද ??
          
          රිපෝර්ට් වැදුනොත් ඔයාලටත් නෑ !! මටත් නෑ !!
          
          

_Hazel_04

@Cyra_00 කතා ටික පරිස්සම් කරගන්න අක්කේ ♥️ ... මේ භීෂණේ අඩු උනාම ආයේ පබ්ලිශ් කරන්න 
Reply

Cyra_00

ලමයි වට්පෑඩ් එකේ මොකක්ද වෙන්නේ ??
          
          හත් අවුරුද්දකට පස්සේ ඇවිල්ලා එක දිගට අප්ඩේට් දුන්නට වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ !!
          
          මොකක් වෙනවද දන්නේ නම් නෑ...
          
          ඒත් එකක් කියන්න පුලුවන් මගේ කතාවක් ඩිලීට් උනොත් ආයි මලාට දෙන්න වෙන්නෙ නෑ..
          
          මන් ලග කොපියක්වත් නෑ දෙයියනේ !!!!
          
          රිපෝර්ට් කරලා හරි මොකක් හරි වෙලා කතාව අතුරුදහන් උනොත් ඉතින් සොරි ඩොට් කොම් තම 

Aysu_Noaki

@Cyra_00 සප්පායිස් වෙලා නේත ඉන්නේ අක්කේ අපිත් ඒම තමා.. 
Reply

Cyra_00

@Breezzy_Bae report waduna ekt mokd patto kre
Reply

Breezzy_Bae

@Cyra_00 naah akke 
            3k vitharayii
            ekenuth සත්ලවන් nonfic ekk.
Reply