Dark_Sunshiner
මට ගෙදර පොඩි කරදරයක් උනා... Accident එකක්.... තාත්තගේ කකුල fracture වෙලා එයා admit... ඒම දේවල් ටිකක් උනා.. ඒ හින්දයි මම පරක්කු.. මැසේජ් කීපයක්ම දැක්කා... ඔයාලා නිකන් බලන් ඉදීවි කියලයි කියලා යන්න ආවේ... පුලුවන් උනාම update එකක් දෙන්න බලන්නම්... ___________________________________Dark_Sunshiner
Starluna17
@Dark_Sunshiner anee immnata hoda wei...hadissiyk nh akka ane psse enna...hayyata allagena , okkomala balaganna..everything will be all right hmm..
•
Reply
PavithraPalliyaguru0
@Dark_Sunshiner තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හැමදේම යහපත් අතට හැරේවී නංගී.
•
Reply