Deminie_kim

Deminie_kim

හැමවෙලේම පුරුද්දට වගේ නොටිෆිකේශන් බලනවත් එක්කම ඉන්බොක්ස් සයිඩ් එකට යනවා........
          ගියාම තඩියට වට්පෑඩ් ඔෆීශියල් එක විතරක් තියෙනවා දකිද්දි හදවතටම වැදෙනවා ඒයිලා...
          Miss you wattpad inbox ❤️✨️

ShenuAkarsha

@Deminie_kim mn hithuwe mt withri kiyl dukai hloo inbox nthi un ek ❤️
Reply

Deminie_kim

ඒකනෙමේ ලොලිපොප්ස්....
          තව දවස් 4 යි වගේ නේද වට්පෑඩ් එකේ ඉන්බොක්ස් චැට් කරන්න පුලුවන් අපිට...
          ඉතින් ඕතරේට කියන්න දේවල් තියේ නම්, ඉල්ලන්න කැමති ප්ලොට් තියේ නම්, අලුතෙන් කියවන්න ආස ටයිප් එකේ අදහස් තියේ නම්... ඔය ඕනි එකක් මට ඉන්බොක්ස් දාම්න....
          අන්තිමට වතාවනේ වට්පෑඩ් එකේ චැට් කරන්න පුලුවන් වෙන....❤️❤️

Deminie_kim

සුවහසක් ඒක පාර්ශවික ප්‍රේමවන්තයන් සඳහා ඕතරයාගෙන් පිදෙන පොඩි ගිෆ්ට් එකක්...
          කැමති අය කියවන්න ලයිබ්‍රි දාගන්න.. අමුතුම ෆීලින් එකක් දැනෙන කතාවක්.. short and sweet
          ඉක්මනට update කරම්න පුලුවන් මේ ටිකේ.. හීහී..
          https://www.wattpad.com/1442499510?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Deminie_kim

ttaegucii

Hi

Deminie_kim

@ttaegucii Hi.. Not very well. Just continuing my life with a lot of struggles
Reply

ttaegucii

How are you doing?
Reply

Deminie_kim

The Alpha's Fate chapter 04 දැම්මා ලමායි...❤️❤️
          ආහ් මං profile එක ටිකක් වෙනස් කලා ලමායි.. රිපෝට් වදින කේස් එකකුත් තියෙන නිසා.. හොයාගන්න බැරි වෙයි කියලා කිව්වේ....
          ඒනම් කතාව කියවම්න....
          https://www.wattpad.com/1438950975?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Deminie_kim

Deminie_kim

The Alpha's Fate එකේ තුන් වෙනි චැපිය දැම්මා ලමායි.... ගිහින් බලන්න. වෝට් ගෝල් එකක් දාලා තියේ. වෝට් එක දාන් යන්නකො කීයක් විතර කියෝනවද, ඔයාලට කතාව සෙට්ද කියලාවත් ඕතරයාට දැනගන්නෝන...❤️✨️
          https://www.wattpad.com/1436381272?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Deminie_kim