Dinithikumarasinghe

Ready to dive back in ? Hold onto your seats! With fresh tales, untamed plots, a dawn of a new era, and style that's pure fire! This journey ? It's gonna be wild! #StayTuned #NewBeginnings #EpicReturn
          	
          	
          	Dinithi Kumarasinghe ❤️
          	02 / 05 / 2024

Rzshiwon45

@Dinithikumarasinghe  author  ඔයා දන්නෝද මට මේ ලගකදි ඔයාගේ මේ ලස්සන කතා ටික හම්බුනේ.. එක හුස්මට හරියට ඇබ්බැහි වෙලා වගේ ඔක්කොම කියෙව්වා.. ඒත් අහම්බෙන් වගේ ඔයා අන්තිමට දාලා තිබ්බා මැසේජ් එක දැකලා සෑහෙන්න දුක හිතුනා.. 
          	  
          	  ඒත් දැන් ටිකකට කලින් මන් ආසම author ආයෙත් ඇවිත් ඉන්නවා කියලා දැක්කම ඒ සතුට ..  ඉක්මන්ටම ලස්සන කතාවකින් එන්න හාද.. ආසාවෙන් බලාගෙන ඉන්නවා..❤️
Reply

Nbagya

@Dinithikumarasinghe welcome back gurl...
Reply

Dinithikumarasinghe

Ready to dive back in ? Hold onto your seats! With fresh tales, untamed plots, a dawn of a new era, and style that's pure fire! This journey ? It's gonna be wild! #StayTuned #NewBeginnings #EpicReturn
          
          
          Dinithi Kumarasinghe ❤️
          02 / 05 / 2024

Rzshiwon45

@Dinithikumarasinghe  author  ඔයා දන්නෝද මට මේ ලගකදි ඔයාගේ මේ ලස්සන කතා ටික හම්බුනේ.. එක හුස්මට හරියට ඇබ්බැහි වෙලා වගේ ඔක්කොම කියෙව්වා.. ඒත් අහම්බෙන් වගේ ඔයා අන්තිමට දාලා තිබ්බා මැසේජ් එක දැකලා සෑහෙන්න දුක හිතුනා.. 
            
            ඒත් දැන් ටිකකට කලින් මන් ආසම author ආයෙත් ඇවිත් ඉන්නවා කියලා දැක්කම ඒ සතුට ..  ඉක්මන්ටම ලස්සන කතාවකින් එන්න හාද.. ආසාවෙන් බලාගෙන ඉන්නවා..❤️
Reply

Nbagya

@Dinithikumarasinghe welcome back gurl...
Reply

Dinithikumarasinghe

හ්ම්.........ඉස්සර නං මාත් එක්ක ගොඩක් අය හිටියට දැන් ඉන්නෙලගින්ම හිටපු කීප දෙනෙක් විතරයි නේ. ඒ නිසා මං මේ කියන එක කී දෙනෙක් බලයිද, දකියිද කොයන එකවත් මං දන්නෙ නෑ. ඉතිං මෙහෙමයි මං TU බලපු දවසෙ ඉඳන් wattpad එකේ කතා ලියන්න ගහ්තු දා ඉඳන් අද වෙනකම්ම මට ගොඩක් අය හම්බුනා. ඇහැට දැකලා නැති උනට් ගොඩක් අය හම්බුනා. මං හිතන්නෙ මගෙ කතා 12ක් පුරාවට මං ලිව්වා ඔයාලා මගෙ බහුබූත කියෙව්වා :| මාත් එක්ක හිටියා. 
          
          ඉතිං මට හිතුනා දැන් මට මේක ඇති කියලා. ඇත්තටම හෙනම ආසාවකින් මං  SEAN XIAO ලියන්න ගත්තෙ. ඒත් මට මගෙ වැඩ එක්ක manage කරගන්න ටිකක් අමාරුයි. අනික මං september ඉඳන් full time මගෙ studies වලට විතරක්ම කාලෙ යොදවනවා. මොකද මාව ජීවත් කරන්නෙ මගෙ හීන. මම මාව හදාගන්න ඕන. මං හිතන්නෙ ඒක මට විතරක් නෙවෙයි ඔයාලා හැමෝගෙම හීනයක්. සෝ ඒක හීනයක්ම නොකර හැබෑ කරගන්න ඔයාලා හැමෝම. 
          
          ඒ නිසා මං මගෙ මහන්සියෙන් ලියපු පොත් 12ත් එක්ක ඔයාලගෙන් ආදරෙන් සමුගන්නවා. Account එක අයින් කරන්නෙ නෑ. මොකද මං ඒ පොත් 12ට ගොඩක් ආදරෙයි. මං මෙතනින් පවා ජීවිතේ ඉගෙන ගත්තා. ඒ නිසා මං ඒ ටික එහෙම්ම තියෙද්දි ඔයාලගෙන් සමුගන්නවා.
          
          සමහර විට ටික කාලෙකින් ආයෙම මං එන්නත් පුලුවන්. ගොඩක් දුරට ඒකට අවුරුද්දක් දෙකක් සමහරවිට හතරක් යයි. ඒකත් reader කෙනෙක් විදියටද writer කෙනෙක් විදියට කියන එක මං තාම හිතලා නෑ. ( මේ මගුලෙ ඉමෝජි නෑ සෙද්ද ; ) 
          
          එහෙනං ආයෙ හම්බෙනකං හැමෝම සතුටින් සනීපෙන් ඉන්න. හීන හැබෑ කරගන්න. This is not your fuckimg life okay ?  This is just a app. ඒ නිසා මේක ජීවිතේ කරගන්නෙ නැතුව ඔයාවම ශක්තිමත් කරගන්න ලෝකෙ කොහේ හිටියත් ශක්තිමක් කාන්තාවක් හෝ පිරිමියෙක් විදියට කොන්ද කෙලින් තියං ඉන්න පුලුවන් කෙනෙක් විදියට.
          
          එහෙනං හැමදේටම ස්තූතියි වගේම සමාවෙන්න ! 
          
          YiZahn Forever Together ❤️
          
          
          මම,
          දිනිති කුමාරසිංහ
          03/15/2023

Hea_soo

@Dinithikumarasinghe අක්කි ආයෙමත් එන්න අපිව බලන්න
Reply

taelomchi

අනේ උන්නි යන්න එපානෙ.... අපි ඔයා එක්ක ඉන්නවානෙ... මම කියන්නෙ නෑ අක්කෙ ඔයාගෙ අනාගතේට වඩා දෙයක් නෑ කියලා එ්ත් යන්න එපානෙ අනේ කතා එපා අක්කෙ එ්ත් අපිව දාලා යන්න එපා නෙ:( :( අනේ දුකයිනෙ අපිට... අනේ කප් කේක් plzzzzzz... 
             අනේ මට කතා ලියලා දෙන්න ඔනි නෑ ඔයා කිසිදෙයක් එපා එ්ත් යන්න එපා... 
            
            ඔයා දන්නවා මම ඔයාගෙ කතා වලට වහ වැටුනෙ එ්ක එහෙම නෙමෙයි උන්නි ඔයා එ් දෙන්නාගෙ   අාදරේ ලියන විදිහ එ් හැගීම් ඔයා පනගන්වලා  ලියන විදිහ අනේ ඔයා හැමදාම හැම සතියෙම එන්න ඔනි නෑ අවුරුද්දකින්ද එන්න පුලුවන් අපි බලන් ඉන්නවා අක්කෙ.. එ්ත් යනවා කීන්න එපා කප් කේක් plzzzz... I beg you :[ 
            
            දන්නවද මට හම්බුණ හොදම ඔතර් කෙනෙක් අනේ එ්ක ඔයා දන්නවා උන්නි... He is mine මේක තමයි මම අක්කාගෙ කියෙව්ව පලවෙනි කතාව ඔයා දාලා තියෙන හැම කතාවක්ම මම කියෙව්වා පස්සෙ දන්නවද අක්කෙ මට තේරුනේ එක දෙයයි ඔයා ලියන හැම වචනයක් ගානෙම ඔයා ගොඩක් මහන්සිවෙනවා එයාලා දෙන්නාගෙ අාදරේ විස්තර කරලා කියන්න එ් අාදරේ නිමක් නෑ කියන්න... මම හැමදාම කියනවා වගේ ඔයා හැමදාම අපිට motivation එකක් දෙනවා අනේ හැමදාම ඔනි නෑ මට මාසෙකට එක පාරක් අාවත් මට අැති උන්නි දාලා යන්න එපා... අනේ මම නපුරු ඉල්ලීමක් නම් නෙමෙයි කරන්නෙ සමාවෙන්න අක්කෙ ඔයාගෙ ගමනට මම හදවතින්ම සුභ පතනවා.. එ්ත් plzz unniee.. Don't leave us... 
            
            අක්කාගෙ හීනෙ ඉෂ්ඨ කරගන්න එ්කට මම මගෙ හදවතින්ම සුභ පතනවා... එ්ත් ලියන එක නතර කරන්න එපා කප් කේක් plzzz unnie... 
            
            අක්කෙ මේක මගෙ ඉල්ලීමක් අක්කා ලියන එක නතර කරන්න එපා එ්ක මහ හොද නෑ තමයි එ්ත් මට හැමදාම කතා එපා හැම මාසෙම ඔනිත් නෑ අක්කා එන්නෙ කවද්ද මම එතකල් ඉන්නවා අක්කා එනකන්... මොකද අක්කා ලියන කතා වල අගේ දන්නෙ අපි එ් කතා වල ලස්සන දන්නෙ අපි... ❤❤ එහෙව් එකේ සදහටම කතා ලියන එක නතර කරන්න හිතන්නවත් එපා කප් කේක්.... 
            
            මතක තියාගන්න අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා... මම ඉන්නවා... ඉතින් මගෙ කප් කේක් මම ඔයාට ඔයාගෙ හීනෙට යන්න මගෙ හදවතින්ම සුභ පතනවා 
            Unnie believe in yourself..... You can do it, I know that.. ❤❤ 
             unnie I love you sooooooooooooooooooooooooooooo much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 
Reply

PriyAdarshani6

@Dinithikumarasinghe  අනේ  සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි 
Reply

Dinithikumarasinghe

tharindhulakshitha

Thank u so much for following me...
          ❤❤❤❤

Dinithikumarasinghe

@tharindhulakshitha අඩේ කොල්ලෙක්ද ?? ඒ නෑ බං ලොකුවට එහෙම බැලුවෙ නෑ. ඒක තමා එහෙනං මේ....හනෙ හත්තිකේ.............ඉදපං බලන්න profile එක බලලා එනකං 
Reply

tharindhulakshitha

@tharindhulakshitha  අයියෝ නෑනෑ.. ඒම කේන්ති යන්නෑ මට..
            අනික මං කෙල්ලෙක් නෙමෙ.. කොල්ලෙක්.. profile එක දුටුවෙ නෑද
Reply

Dinithikumarasinghe

Daddy's Little Angel ඉවරායි.................හුලේ.....................

Agnimihidum

@Dinithikumarasinghe ඉවර කලාද... අනේ කොටස් පහක් තියෙනවා කියවන්න මට... ඉක්මනටම  කියවන්නම් වස්තූ ❤️❤️
Reply

Divyashenu

@Dinithikumarasinghe කවද කම්ප්ලීට් වේද කියල බලන් හිටියෙ කියවන්න
Reply

Dinithikumarasinghe

අලුත් අවුරුද්දට අලුත් කතාවක්. ඕතරී එක්ක හොල්මං කරන්න එන්න................බුහාහාහා..................
          https://www.wattpad.com/story/329379866

taelomchi

@Dinithikumarasinghe අාව්... අාව් ❤
Reply

Agnimihidum

@Dinithikumarasinghe තෑන්ක්ස් ඒයි ❤️
Reply