Eclipse_Awards

හිතවත් ගරු කතෘරුවරුන් සහ පාඨකයන් වෙත කරන විශේෂ නිවේදනයයි!!
          	
          	2024 මැයි මස 06 වන දින සිට ඉදිරියට වට්පෑඩ් වේදිකාව මත සෘජු පණිවිඩ (inbox msgs) යැවීම කල නොහැකි බව සියල්ලම මේ වන විටත් හොඳින්ම දන්නා කරුණක්.
          	
          	සෘජු පණිවිඩ හුවමාරුවක් නොමැතිව සම්මාන ප්‍ර⁣ධානෝත්සවය ඉදිරියට කරගෙන යෑමට ඉතාමත් අපහසු කටයුත්තක් වන අතර එය පහසු කර ගැනීම සඳහා අප සංවිධායක මණ්ඩලය විසින් Eclipse Awards සඳහා ෆේස්බුක් ගිණුමක් ආරම්භ කර ඇත.
          	
          	පහත සඳහන් ලින්ක් එක භාවිතයෙන් අපගෙ ෆේස්බුක් ගිණුම අනුගමනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
          	
          	FB:
          	https://www.facebook.com/profile.php?id=61558707128147
          	
          	කතෘරුවරුන්ගේ මෙන්ම පාඨකවරුන්ගේ සහයද අප මහත් සේ බලාපොරොත්තු වන්නෙමු.
          	
          	ස්තූතියී ..
          	Eclipse Awards සංවිධායක මණ්ඩලය

Eclipse_Awards

හිතවත් ගරු කතෘරුවරුන් සහ පාඨකයන් වෙත කරන විශේෂ නිවේදනයයි!!
          
          2024 මැයි මස 06 වන දින සිට ඉදිරියට වට්පෑඩ් වේදිකාව මත සෘජු පණිවිඩ (inbox msgs) යැවීම කල නොහැකි බව සියල්ලම මේ වන විටත් හොඳින්ම දන්නා කරුණක්.
          
          සෘජු පණිවිඩ හුවමාරුවක් නොමැතිව සම්මාන ප්‍ර⁣ධානෝත්සවය ඉදිරියට කරගෙන යෑමට ඉතාමත් අපහසු කටයුත්තක් වන අතර එය පහසු කර ගැනීම සඳහා අප සංවිධායක මණ්ඩලය විසින් Eclipse Awards සඳහා ෆේස්බුක් ගිණුමක් ආරම්භ කර ඇත.
          
          පහත සඳහන් ලින්ක් එක භාවිතයෙන් අපගෙ ෆේස්බුක් ගිණුම අනුගමනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
          
          FB:
          https://www.facebook.com/profile.php?id=61558707128147
          
          කතෘරුවරුන්ගේ මෙන්ම පාඨකවරුන්ගේ සහයද අප මහත් සේ බලාපොරොත්තු වන්නෙමු.
          
          ස්තූතියී ..
          Eclipse Awards සංවිධායක මණ්ඩලය

Eclipse_Awards

ජයග්‍රහණය ලැබූ සියලුම කතෘරුවරුන් වෙත කරන විශේෂ නිවේදනයයි!!
          
          ඔබ සඳහා අප ලබා දෙන ලාංඡනය (badge) අපගේ ඊමේල් ගිණුම හරහා ඔබට ලබා දීම සිදු කරනු ලබයි. ඒ හරහා ඔබගේ  book cover එක අප වෙත එවීමට කටයුතු කරන්න. මන්ද, Whatsapp සහ Messenger හෝ වෙනයම් ක්‍රමයකින් badge covers ලබා දීම සිදු නොකරන බැවිනි.
          
          ***** eclipsegoldenawards@gmail.com සහ eclipsegoldenauthors@gmail.com යන ගිණුම් දෙකටම එකවිට එවීමට හැකි නම් එය අපට පහසුවක් වේවී. 
          
          ****** Cover එක අමුණා (attach කර) එවනවිට, මාතෘකාව (subject) ලෙස ඔබේ username එක යොදන්න. Msg body එකේ ඔබ ජයග්‍රහණය කල category එක සහ ලබා ගත් ස්ථානය යන සියල්ලම සඳහන් කර අපට එවන්න. එමෙන්ම ඊ-මෙල් පණිවිඩය යැවූ පසු වට්පෑඩ් හරහා අපව දැනුවත් කිරීමටත් කාරුණික වන්න. 
          
          !! මේ සියල්ල අපගේ පහසුව සඳහා බව කාරුණිකව දන්නවා සිටිමු. 
          
          (අප දැනට පල කර ඇති පොත් වල සියලුම දැනුම්දීම් (notifications) ඉහත සඳහන් ඊමේල් ගිණුම් දෙකටම එන බැවින් ඔබගේ ඊමේල් පණිවිඩය අප අතින් මගහැරී යා හැකිය) 
          
          එමෙන්ම අපගෙ cover badge වල යම් ගැටලුවක් මතු වී ඇති බැවින් මේ දින වල එ සඳහා කටයුතු කරගෙන යන බැවින්, කාරුණිකව අපට දින කිහිපයක් ලබා දෙන්න. ඔබට හැකි ඉක්මනින් ඊමේල් ගිණුම ඔස්සේ ඔබගේ cover badge එක අප ලබා දීමට කටයුතු කරන්නෙමු..
          
          ඔබ සියලු දෙනාට යම් අපහසුතායක් සිදු වූවා නම් එ සඳහා අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටින අතර සියලු දෙනාටම සුබ දවසක්..
          
          ස්තූතියී..!
          - Eclipse Awards committee - 

Eclipse_Awards

ගරු හිතවත් ජයග්‍රාහි කතෘවරුන් වෙත,
          
          Book badge සහ සහතික පත්‍ර ලබා ගැනීම සඳහා ජයග්‍රාහණය කරන ලද ඔබ සියළුම දෙනාගේ ගිණුම් වලට අප කාර්‍ය මණ්ඩලයේ එක් සමාජිකයෙකු බැඟින් කෙටි පණිවිඩයක් එවනු ලබයි. ඔබ සියළු දෙනා ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. 
          
          සුබ ජයග්‍රාහී දවසක් වේවා ඔබ සැමටම!!
          
          ස්තූති!.
          

Eclipse_Awards

ගරු හිතවත් පාඨකවරුන් සහ කතෘතුමන්ලා වෙත,
          
          2023 වර්ශය සඳහා පවත්වනු ලැබු ECLIPSE GOLDEN AWARDS 2023 මනාප ප්‍රකාශ කිරීමේ තරඟය මෙලෙසින් නිම වන ලදි.
          
          එසේ නම් ඉදිරියේදි තරඟ ප්‍රතිඵල සමඟින් මුණගැසෙන බලාපොරොත්තුවෙන් අප තාවකාලික සමුගැනීමක් සටහන් කරනවා.
          
          සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූති! 

Eclipse_Awards

ගරු හිතවත් පාඨකවරුන් සහ කතෘවරුන් වෙත,
          
          Eclipse Golden Awards 2023'හි මනාප ප්‍රකාශ කිරිම අද දින මධ්‍යම රාත්‍රි දොළහට අවසන් වන බව කාරුණිකව දන්වා සිටින්නෙමු.
          
          ස්තූති!
          

Eclipse_Awards

Eclipse Golden Awards 2023 තරඟ සඳහා මනාප ලබා දීම අද රාත්‍රී 8.30 - 9.00 ත් අතර ආරම්භ වන බව දන්වා සිටිමු.
          
          ඒ සඳහා නීතී රීතී, තරඟ කාල සීමාවන් සහ මනාප ලබා දීම පිළිබඳ පහත පරිච්ඡේදය හොඳින් කියවා තේරුම් ගන්නා මෙන් ඉල්ලා සිටින අතර, ඒ සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් අප කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ වන ලෙසත් දන්නවා සිටිමු.
          
          ස්තූතියී ..
          
          https://www.wattpad.com/story/362160529?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Eclipse_Awards

Eclipse_Awards

හිතවත් ගරු කතෘතුමනි/තුමියනි,
          
          අපගේ ගිණුමෙහි යම් දෝශයක් පවතින බැවින් ඔබ තුමා/තුමියට යොමු කරන ලද ප්‍රශ්ණ සහිත කෙටි පණිවිඩය එම දෝශය නිසාවෙන් යොමු නොවේ. තවත් කතෘන් කිහිප දෙනෙකුටම එම දෝශය පැන නැඟි ඇති බවත් සිදු වූ අපහසුතාවයට සමාව අයදින බවත් මෙයින් ප්‍රකාශ කරමු.
          
          එමෙන්ම ඔබ තුමා/තුමියට එම ප්‍රශ්න යොමු කිරීම සඳහා අප විසින් Eclipse ගිණුමෙහි දෙවන ගිණුම වන @Golden_Authors ගිණුම භාවිතා කරන්නෙමු. 
          
          සිදු වූ ප්‍රමාද දෝශයට සමාව අයදින අතර නැවත ඔබව ඉක්මණින් මුණ ගැසෙන්නෙමු.
          
          ස්තූති..
          
          මෙයට,
          Eclipse Golden Awards Organization Committee

Bunny_moon_09

@Eclipse_Awards ඔයාලාට මම inbox මැසේජ් එකක් දැම්මේ
Trả lời

Eclipse_Awards

Eclipse Golden Awards විසින් පළමු වරට පවත්වනු ලබන 'Taekook' කෘති හා කතෘවරුන් සදහාම වූ සම්මාන ප්‍රධානෝත්සවය 2021-2023..
          
          www.wattpad.com/story/362092035-welcome-to-eclipse-golden-awards?utm_source=widget&utm_medium=link_copy