EunmiSuki

හායී....... කස්ටිය.........කොමද ඉතින්.......
          	
          	ඔන්න මන් ආයෙත් ආවෝ..... දැන් ඉතින් බලන්  හිටපු කලේ ඉවරයි....... ආයේ කතාව පටන් ගන්නවා... ඉවසීමෙන් බලන් හිටපු අයට මේ සතියෙ අලුත් කොටසක් දෙනවා. 
          	
          	කියවන්න ලැස්ති වෙලා ඉන්න හිතපු නැති ගොඩාක් දෙවල් වෙන්න තියෙනවා ඉස්සරහට......
          	
          	එහෙනම් ඉක්මනට අරන් එන්නම් එතකම් මන් ගියෝ...........
          	
          	
          	EunmiSuki

EunmiSuki

හායී....... කස්ටිය.........කොමද ඉතින්.......
          
          ඔන්න මන් ආයෙත් ආවෝ..... දැන් ඉතින් බලන්  හිටපු කලේ ඉවරයි....... ආයේ කතාව පටන් ගන්නවා... ඉවසීමෙන් බලන් හිටපු අයට මේ සතියෙ අලුත් කොටසක් දෙනවා. 
          
          කියවන්න ලැස්ති වෙලා ඉන්න හිතපු නැති ගොඩාක් දෙවල් වෙන්න තියෙනවා ඉස්සරහට......
          
          එහෙනම් ඉක්මනට අරන් එන්නම් එතකම් මන් ගියෝ...........
          
          
          EunmiSuki

EunmiSuki

කට්ටිය වැදගත් දෙයක් කියන්න ආවේ.
          
          කාලේකට Update එකක් දෙන්න බැරි වෙයි. හේතුව මගේ ෆෝන් එක උස්සලා හොයා ගන්න කවද වෙයිද දන්නේ නෑ සමහර විට මේක ඔහොම්ම නතර කරන්න වෙයි ද දන්නෙත් නෑ. පොඩ්ඩක් මන් වෙනුවෙන් කට්ටියම ඉවසලා ඉන්න ගොඩාක් අය Hated Love Update දෙන්න කියලා තිබ්බා එකත් දෙන්න තමා හිටියේ මේ සතියේ. 
          
          ෆෝන් එකක් හොයා ගන්න පුලුවන් විදිහක් දන්නවා නම් මට මැසේජ් එකක් දාන්න ප්ලිස්......ලොකු උදව්වක්......
          
          
          Eunmi Suki

EunmiSuki

හායි ගායිස් ඔතරස් ඉස් හියර්.......
          
          
          කතාවක් තියෙනවා...... කතාවක් කිවුවට දෙකක් තියෙනවා ඇත්තම කතව.... ඉතින් කතා දෙක තමා මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස එකෙන් අපේ ඇත්තම කතාව තමා ලියන්න හදන්නේ ( සම්පුර්ණ අයිඩියාස් එක මගේ සදාදරණීය යුමීගේ තමා)
          
          එතකොට අනිත් එක මන් ලියපු නොන් ෆික් එකක්  එකත් ඉතින් Gl තමා ආයේ කියන්න ඕනේ නෑනේ. 
          
          මේ පාර නම් දෙනවා අයේ නැ කියන්නෑ. ඕනේ එක  කියාගෙන යන්ඩෝ..... ඉක්මනට එන්න බලාගෙන යන්නම් එහෙනම්....
          
          Eunmi Suki 

ChathushWeerarathne

@EunmiSuki katha 2ma liynna ithin ;⁠-⁠)
Reply

EunmiSuki

හායි ළමයි....
          
          My Doctor Girlfriend කතාව Unpublish කරලාම දැම්මා. සොරී කියවන්න ආසාවෙන් හිටපු හැමෝටම ෆෝන් එකේ මොකද්ද හුටපටයක් වෙලා එක හදන්න බැ. කිවුවා. ඒකේ Note pad එකේ තමා කතාව ලියලා ඉවර කරලා තිබ්බේ. ආයේ ගන්න විදියක් නෑ. පුළුවන් උනා නම් දෙනවා. සොරි කස්ටිය 

Kim_Yumi25

ඔනේ හොදේ
Reply

Kim_Yumi25

@EunmiSuki අලුත් එකක් දෙනවා නේ 
Reply

Kim_Yumi25

හායි ලමායි මන් තමා ඕතරීගෙ යුමී..එයාගෙ පනිවිඩයක් අරන් ආවෙ... හැබැයි සෑඩ් නිව්ස්.
          
          My doctor girlfriend  කතාව discontinue කරනවා...එයාගෙ ෆොන් එක කැඩිලා ඉතිම් ආයෙ කතාව දෙන්න වෙන්නෙ නැහැලු.
                    
                                                                                                                 EunmiSuki