Fei_Fei33

සූරියකාන්ත මල් අද කලින්ම පිපුනෝ.....  #WC
          	I just published "Chapter 12" of my story "WEST COAST | WC | ONGOING ". https://www.wattpad.com/1444484645?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Fei_Fei33

Fei_Fei33

@emmanuelbernice දෙන්නම් සුතු....❤️
Reply

emmanuelbernice

@Fei_Fei33 Kamen නෑත ඒයී
Reply

Fei_Fei33

සූරියකාන්ත මල් අද කලින්ම පිපුනෝ.....  #WC
          I just published "Chapter 12" of my story "WEST COAST | WC | ONGOING ". https://www.wattpad.com/1444484645?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Fei_Fei33

Fei_Fei33

@emmanuelbernice දෙන්නම් සුතු....❤️
Reply

emmanuelbernice

@Fei_Fei33 Kamen නෑත ඒයී
Reply

Fei_Fei33

අද රෑට...අද රෑට...අද රෑට පිපෙනවාාාා..........ආාා... ආාාා~
           #WC

DarshiIshara

@Fei_Fei33 @Fei_Fei33 නියමයි ❤️
            හැබැයි කාමෙන් දෙන්නෙ නැති නිසා තායි මං ඔයා එක්ක .
Reply

Fei_Fei33

@DarshiIshara සූරියකාන්ත මල් ;)
Reply

DarshiIshara

@Fei_Fei33 මොනවද දන්නෙනෑ නෙද 
Reply

Fei_Fei33

Hi ලමායි... 
          
          ඔයැයිලට cover shop එකක් උස්සන් ආවා... ඔයැයිලගේ ලස්සන කතාවලට තමන් කැමතිම විදිහේ කතාවට ගැලපෙන විදිහට කවර් හදාගන්න, Miku's cover shop එකට ඉක්කනට එන්ඩෝ.... ❤️
          https://www.wattpad.com/story/368932369

Miku__Sasuke

@Fei_Fei33 තෑම්ස් බොම්කේ ❤️
Reply

zaaaraaaaa44

ගූසුව අරන් එමු නේත දැන්! දෑස රිදෙනො අප්ඩේට් එනකන් ඉඳලා...  කතාවත් අමතකයි වගේ අප්පාහ්... කාමෙන් කවුද කියලා හොයාගන්නත් ඕනෙ නේ!.... ආයෙ මුල් ඉදන් හරි කියවන් එනො අප්ඩේට් දෙනවනම් යෝහ් මාසෙකට පාරක් හරි ගූසු අරන් එනෝත අප්පාහ්....
          
           #කාමෙන් 

zaaaraaaaa44

@Fei_Fei33 හනේ ආතරෙයි❤️
Reply

Fei_Fei33

@zaaaraaaaa44 හ⁣නේ සුජු ජුවේ... අනිවාර්යයෙන් අරගෙන එන්නාම්ම්
Reply

Fei_Fei33

ලමයි... මම මේ කතා කරන්නේ යමක් කමක් වටහා ගත හැකි සිංහල වචන අදුරගන්න පුලුවන් සියට බිංදුවයි දසම එකට... 
          
          දැන් ෆැන්ටසියක් කියන්නේ මොකක්ද ... මනඃකල්පිතයක්... තව කෙනෙක්ගේ මනසක ගොඩ නැගගෙන දෙයක්... ඕක ඇතුලේ මිනිහෙක්ට නැට්ටක් තියෙන්න පුලුවන්... හරකෙක්ට පියාඹන්න පුලුවන්... මූණ මැද්දේ හා කන් දෙකක් තියෙන්නේ පුලුවන්... මොකද ඕක මනඃකල්පිතයක්... ඒකට ඒ වචනේ දෙන්නේ ඒක රියැලටි එකට එහෙමත් නැත්නම් යථාර්ථයේ කොටසක් නෙමේ කියලා පෙන්නන්න... ඒක යථාර්ථයකට ගාවගෙන judge කරන්න තරම් පටු මානසිකත්ව වල ඉන්නැතුව තමන් කැමති දෙයක් පාඩුවෙ කියවලා ඉන්න ලමයි... 
          
          wattapd කියන්නේ මනඃකල්පිතයකට පණ දෙන්න තියෙන free platform එකක්... ඒකේ ඇතුලේ ඕනම ජාතියේ දෙයක් තියෙන්න පුලුවන් වගේ තමන්ගේ කැමැත්ත අකමැත්ත මත කතා කියවන්න තමන්ට අයිතිය තියෙනවා... 
          
          සරලව කිව්වොත්, තමන්ගේ taste එකට fit වෙන්නැති කතාවක් තිබ්බොත් phone එකේ යට කොටසේ තියෙනවා back option එකක්... ඕක එබුවම ඔයාට ආයේ ඔය කතාව පේන්නනෑ... තව කතාවේ නමට යටින් තියෙනවා අලු පාට බෝල ටිකක්.. ඕකට කියන්නේ tags කියලා... ඕකේ තියෙන අකුරැ වල තියෙනවා ඔයාට අකමැති කැටගරි එකක් තියෙනවද නැත්ද කියලා... 
          
          මේ මනඃකල්පිතයක් කියන්නේ තව කෙනෙක්ගේ බරපතල විදිහට comfort zone එකක් වෙන්න පුලුවන්... ඒ නිසා තමන්ගේ opinion disgustingly පෙන්නන්න ගිහින් ඒ දෙවල් ආසාවෙන් රස විඳින අයගේ හිත් රිද්දනැතුව ඉදපල්ලා... 
           #පොඩ්ඩක්පරිණතවෙයල්ලාකෝ #විසාලකරදරයක්වුනානේමේක

DarshiIshara

@Chamiwijawardana  ඇයි හැපින්නියොත් උනෙ නැද්ද හලෝ.
            මහ පිස්සු හෝන්තු .කියවන්න බැරිනම් පාඩුවෙ ඉන්නෙ නැතුව අපිටයි , අපේ author සෙට් එකටයි වාතයක් වෙන්න එනො.....
Reply

s_theekshana

@Fei_Fei33 ඇත්ත කතාව
            කියවන්න බැරි නම් නිකං ඉන්න ඕනේ.සෝශල් මීඩියා වලයි තැන් තැන් වලයි මේකෙ ඇතුලේ තියන දේවල් අඩුපාඩු ශෙයාර් කර කර දගලන්නේ නැතුව තමන් අකමැති කියලා හැම කෙනාම අකමැති නෑනේ 
Reply

Chamiwijawardana

@Fei_Fei33 එත්කොට අර ඩ්‍රමා වල පිරිමි නරි වෙන්නෙ බල්ලෝ වෙන්නේ පූසෝ වෙන්නේ.ඒව ඇත්තටම ද .අනේ මන්ද අප්පා.
Reply

Fei_Fei33

කලින් announcement එකේ link එක වැඩ නැනේ... direct link වට්ටියේ දාන්න බෑනේ ලමයි... මම බයෝ එකෙත් FB පේජ් එකේ link එක දැම්මේ... මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ..ඔයැයිලට පිංතූර බලලම order එක දාන්න පුලුවන්...
          
          https://www.facebook.com/share/p/Y4DWB62XRRC7zLcp/?mibextid=oFDknk

Fei_Fei33

හායි ලමායි... dark romance wold mon ff එකක් තියේ අපේ උමිෂිගේ... උමිෂිගේ කතා වල vibe එක හැමෝම ඉතින් දන්නවා නේ... කියවලා authur ට support එකක් දෙන්න... ❤️
          
          https://www.wattpad.com/story/368196755?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Fei_Fei33

U_MiShi

@Fei_Fei33 Thank youu fei❤️❤️❤️❤️
Reply