FrostJessica6

@snowg716 මගේ තව කතා මේකේ තියේ ප්‍රෙන්ස් කියවන අය කියවම්න (මේකේ ඒවට වඩා එව්වා හොදා ඉතිම් ඉහිම් ඉහිම්)

LeonaAngel635

@FrostJessica6  ane onni ewa sampirana krannko
Reply

FrostJessica6

@snowg716 මගේ තව කතා මේකේ තියේ ප්‍රෙන්ස් කියවන අය කියවම්න (මේකේ ඒවට වඩා එව්වා හොදා ඉතිම් ඉහිම් ඉහිම්)

LeonaAngel635

@FrostJessica6  ane onni ewa sampirana krannko
Reply

FrostJessica6

සතුටුදායක අවසානයක් වෙනුවෙන් තමන්ගේ හැගීම් හන්ගන් ඉන්න චරිත කොයි තරම් ඉන්න ඇද්ද....
          
          අහින්සක කෙල්ලෙක් උන සින්ඩරෙල්ලාට ආදරේ කරපු තරුන ගොවියෙක්.....
          කැලේ හැදුන අරෝරා දිහා එයාටත් හොරෙන් බලන් හිටිය දර කපන්නෙක්....
          ටියානාට ආදරේ කරපු කෝකියෙක්...
          මොආනාට ආදරේ කරපු දූපතේ කොල්ලෙක්...
          ස්නෝවයිට්ට ආදරය කරපු මාලිගාවේ සේවකයෙක්...
          
          ඉන්න බැරිද???
          ලෝකෙටම හොරෙන් තමන්ගේ ආදරේ හන්ගන් ඉන්න චරිත සතුටුදායක අවසානයක් වෙනුවෙන් ගොඩක් වෙලාවට හැන්ගිලාම හිටියා
          
          ගිම්හානෙදී වතුර ගොඩක් වෙලා තියන හිම තුහිනයක් රෝස මලක් කවදාවත් අදුර ගන්නෑ
          සිසිරයේ අයිස් වෙලා ගල් ගැහුන රෝස මලක් හිම තුහිනය අදුරගන්නෙත් නෑ
          හැමෝම දන්න ඒත් එයාලා නොදන්න කතාවක්... 
          
          
          " සමහර රහස් රහස් විදිහටම තියන එක හොදයි"
          
          
          
          
          Under The moon - Complete 

Annabeth-demigod

akkke zoo kathawa nane anewwww

FrostJessica6

@Annabeth-demigod disney 2 thwa suttak prkku wei...crazy cat nam denoo❤️
Reply

Annabeth-demigod

Disney 2 enakam balan inne. Dn nam onm crazy cat eka
Reply