හායි ළමායී,
අලුත් කතාවක් ලියන්න කියලා පටන් ගත්තා. දිග එකක් නෙවෙයී. ඉක්මනට දාලා ඉවර කරන්න පුලුවන් එකක්. ඔයාලගේ මොනවා හරි අදහසක් තියේ නම් කියන්න. මගේ කලින් කතා කියවලා තියෙන කෙනෙක් නම් මන් මොන වගේ දේවල්ද හදා ගන්න ඕනී. සෙස් සීන් මන් වැඩිය දාන්නේ නෑ. හැබැයි කතාවට එකක් දෙකක් වගේ දානවා. එහෙම දාන්න එපාද ? මොනවද ඔයාලගේ අදහස්. බය වෙන්න එපා මෙවාන් වගේ අදින්නේ නෑ. ඉක්මනට දාලා ඉවර කරනවා. පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. සෑහෙන කාලෙකින් ලියන නිසා, පොඩි motivation එකක් encouragement එකක් ඕනී හැමෝගෙන්ම.