Hea_Wool

සුදුලා කාලසටහන බොහෝ දුරට නන්ෆික්ශන්ම වෙයි. ඒකේ සර්ට ලමයෙක් ඉන්නවානේ ( පොරගේ නම අමතකයි මට ) 
          	
          	එතකොට උතුරුකරේ අසම්මතය නම් වෙනස් වෙන එකක් නෑ. ඒක කොහොමත් නන්ෆික්ශන් නිසා ෆොටෝ තියෙන එක ගැන මන් පස්සේ බලන්නන්. එතකොට බොහෝ දුරට ලබන සතියේ ඉදලා මන් ආයේ අප්ඩේට් දෙන්න ගන්නවා. 
          	
          	ඉර අහස හරි උතුරුකරේ හරි ඉවර කරන්න බලන්නම් මන් . දෙකම ටිකක් දිග ප්ලොට්. කෙටි කරන්න බලමු. නන්ෆික්ශන් ශෝර්ට් ඒවා ලියනවා ඒවාගෙන් පස්සේ . හුගක්ම හිස්ට්‍රොරිකල් ඒවා 
          	
          	බලමු ඉතින් . මේ අවුරුද්දේ කරන්න දේවල් ගොඩක් තියෙනවා . ලයිෆ් එක හදාගන්න ඕනේ ඔක්කොම කලින් . ඒ ඔක්කොම අස්සේ පුළුවන් තරම් බැලන්ස් කරන්න ට්‍රයි එකක් දෙන්නම් මන්  ❤️ 
          	
          	හේවුල්  

Hea_Wool

@Nayo_Park අහ් දරුවා 
Reply

Hea_Wool

@Nikkyjeon මටත් අක්කෝ. ඔයාගේ දෙකම මිස් වෙලා තියෙන්නේ මන් එන්නම් හොදේ සිධාරන පැත්තට. මන් දැන් උතුරුකරේ ලියන්න ගන්නේ දිගටම 
Reply

Nikkyjeon

@Hea_Wool ඔයාගේ කතා මිස් වුනා....දැන් දිගටම ලියන එක කියන්නකෝ ඒ පැත්තේ එන්නවත්....

Again I been a heartbroken peason ........... 

TaraNemeth9

@Hea_Wool 
            Broken hearts never remaines broken..
            You will heal with time ...
            
            Don't worry..
            Everything is gonna fine....❤️
            Just give time for yourself 
Reply

Hea_Wool

Kimheawool, Heawool, මනු කියන කෙනාව මිනිස්සුන්ට හරි ඉක්මනටම අමතක වෙලා ගිහින් ........
          
          ඒකට සතුටු වෙන්නද නැත්නම් දුක් වෙන්නද කියලා හිතා ගන්න බෑ මට. 
          
          මන් ආයේ ලියන්න ගන්නද ?? 

shwe_min

@Hea_Wool දෙයියනේ එහෙම අමතක වෙනවද ඔයාව...❤✨
Reply

Kave_ee

ඔයාව එහෙම අමතක වෙනවද අක්කේ. ගොඩ දවසකින් වට්පෑඩ් එකට ආවේ. ආයෙත් ලියන්න ගන්නකෝ....❤️ 
Reply

AlyssaStanz

@Hea_Wool අපේ මන්නා අමතක වෙන්නෙ නෑ එහෙම... 
            
            ඔන්න මං වගේ කිව්ව නම් ඔය කතාව පිළිගත්තෑකි... මාව මතකම නෑ කට්ටියට :/
Reply

Hea_Wool

මේ අලුත් අවුරුද්දේ හැමෝටම වෙන්න ඕනේ කෙසේද එසේම වේවා ❤️ 

Hea_Wool

කාලෙකට කලින් මාත් ඔහොමම කතා සේරම අන්පබ්ලිශ් කරා. ඊට පස්සෙ තේරුම් ගත්තා ඒවා ආයේ පබ්ලිශ් කරන්න හෙන අමාරුයි කියලා . ඒ නිසා මේ පාර ඕනේ මගුලක් කියලා නිකන් හිටියා 
          
          සෑ වාව් නොටි ගොඩාආආආඅයීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ 

deepika-priyadarshni

@Hea_Wool ඔව් අඩේ මට දැන් මොංගල් 
Reply

Nikkyjeon

@Hea_Wool කියලා වැඩක් නෑ...මහ වාතයක් ඒක
Reply