Good morning bubs ❤️ මේ ටිකේම මට අප්ඩේට් එකක් දෙන්න බැරා වුණාට සොරි හරිද? පොඩ්ඩක් බිසී වුණා. ඒත් අද මන් කොහොමහරි දෙන්න බලනවා පාන්දර වෙලා හරි. ඒක නිසා ස්කූල්, ක්ලාස්, especially EXAM තියාගාන අප්ඩේට් එක පරක්කු වුණොත් බලන් ඉන්න එපා!!! පස්සේ කියවන්න පුලුවන්. මොකද කමෙන්ට්ස් වල මන් දකිනවා හොර ගෙඩියෝ ටික “අඤ්ඤේ මට එස්සෑම් අද” ගගා දානවා. මරු හැබැයි :/ EDUCATION COMES FIRST! ආයේ එහෙම බෑ! දැක්කොත් මන් බනිනවා හොදේ.
And me is sowwyyy for being late ❤️