IJJKTHV

DJ පාටි එකක් දාමුතේ ❤️‍

Jeon_Suuhi

ඉහිම් ඉහිම් අම්කේ Bloody Moon කතාවේ 26 වෙනි එපිය ඉක්මනට ඕනේ හැලූ☹️ ඒක මාර ලස්සන කතාවක් අක්කේ ඔයාට පට්ට හැකියාවක් එකක් තියෙන්නේ හොදේ තවත් ඉස්සරහට ලස්සන කතා ලියන්න හා ද අපි ඉන්නවා කියවන්න හැමදාම හැමදේම අර කටට ආපුවට නෙවේ හදවතින්මයි මේ වචන ටික කිව්වේ මම♥️✨ අහ් පරක්කු කරන්න එපා හොදේ ඉක්මනට දෙන්න කතාව ඒ කතාවට මම වහ වැටිල වගේ 16 පාරකටත් වැඩිය කියෙව්වා නොඇ සිරාවටම මේ කියන්නේ✨  ඉම්ම්නට දෙන්න නැත්තම් ගෙදර හොයන් ඇවිල්ලා සනික කොටල පාලමක් යටත් හංගල "අයියෝ කුදු අම්කේ අයියො දෙයියෝ කතාව දෙන්න කවුද දැන්" කිය කිය මල ගෙදර අඩල දෙසලා යනෝ ම්හුක් මෙහෙම හිටියට හරි නපුරුයි මං

IJJKTHV

හරේ අනික් දෙන්නවත් සම්ප්‍රාප්ත කරමු ඉක්මනින් ❤️‍ අනෙහ් පරක්කු වෙන එකටනම් සොරි පාඩම් වැඩ අනික් වැඩ එක්ක ටයිප් කරන්න පුලුවන් වෙලාවට තමා ටයිප් කරන්නේ ඒකත් ඉතින් ඔයාලා බලන් ඉන්නවා කියලා දන්නවනේ මං  තැන්කිව් නන්ගා ️
Reply

Jeon_Suuhi

@IJJKTHV ආසාවෙන්ද කියවන්නෙත් අහනවා බුදාම්මෝ මම වහ වැටිලා ජෙයියනී අක්කගේ කතාවට❤️
Reply

Jeon_Suuhi

@IJJKTHV දෙනෝ කීලා දන්නෝ පරක්කු වෙන එකනෙ වැඩේ
Reply

IJJKTHV

අද දැම්මොත් කියවනවත 

MERINATK

@IJJKTHV ඔව් ඔන්නීයෝ. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්නීයෝ.
Reply

IJJKTHV

හායි මගේ ඔලුබක්කො සෙට් එක.. ප්‍රශ්නේ නම් දැන් විසදුනා නේද  මං පාට් ටික ආපහු පබ්ලිශ් කලා.. අලුත් එක්කින් මං එන්නම් ඉක්මනින්..
          
          මම මේ මලගෙදරකට ගෙයින් සෑහෙන දුර පිටවෙලා ඉන්නේ.. ඉතින් මේ ටිකේ වැඩ වැඩී. මලගෙයක් කිව්වම දන්නවනේ වැඩ ගැන.. මම පොඩ්ඩයි ටයිප් කරලා තියෙන්නේ..
          
          එතනින් එහා ටයිප් කරන්න, ඔයාලට දැනෙන විදිහට ටයිප් කරන්න මට ෆ්‍රී මයින්ඩ් එකක් ඕන ළමයි. ඒනිසා මට තරහ නැතුව පොඩි කාලයක් දෙන්න.. අපි ආයේ ගෙදර යනවා තව දවස් දෙක තුනකින්.. මං ඉක්මනින්ම දෙන්නම්.. 
          
          තේරුම් ගන්න හොදේ මාව.. මට ෆ්‍රී මයින්ඩ් එකක් ඕනේ ටයිප් කරන්න.. ඒකට හේතුව චැප්ටර් එක කියෙව්වම ඔයාලට තේරෙයි..
          
          
          එහෙනම් ඉක්මනින් ආපහු Bloody Moon එක්ක හම්බෙමු..
          
          
          එතකන් ගුඩ් බායි.. හැමෝම පරිස්සමින් ඉන්න 

MERINATK

@IJJKTHV ඒකට කමක් නැහැ ඔන්නී.ආපහු එන්න 
Reply

ishuBear

@IJJKTHV ඔක්කොම හරි මම වගේ සුරංගනාවියකට ඔලුබක්කෝ කියන්න එපා 
Reply

ishuBear

@IJJKTHV හා එහෙනම් කමක් නෑ ඉක්මනට දෙන්නකෝ
Reply

Scp075

අක්කෙ ඔයා කතාව unpublished කළාද? නෑ නේද?

IJJKTHV

@Scp075 අනිවාරෙන් පුලුවන් උන ගමන් එනවා නන්ගා.. එතකන් කට්ටියම පරිස්සමින් ඉන්න හොදේ මගේ ඔලුබක්කො සෙට් එක
Reply

Scp075

අනෙ අක්කෙ ඉක්මනින් එන්න ඕන. මම බලං ඉන්නවා. ☹️
Reply

IJJKTHV

@Scp075 කරා නන්ගා.. මේ තියෙන භීසනේ එක්ක බයයි තියන්න.. මේ දේවල් පහව ගියාම මම ඉක්මනින් අලුත් චැප්ටර්ස් එක්ක එන්නම් හොදද 
Reply