මේක මාව විනිශ්චය කරන උඹට..
මාව විනිශ්චය කරන්න කලින්
මම ඇවිදගෙන ගිය අඩි පාරෙම
උඹත් ඇවිදගෙන වරෙන්,
මම විදපු දුක, සතුට, වේදනාව හා බය
උඹත් විදපන්..
එක දවසක් මගේ ජීවිතය ඇතුලේ
උඹ ජීවත් උනොත්, උඹට මගේ විනිශ්චයකාරයා වෙන්න පුලුවන්..
එහෙම බැරිනම් පාඩුවෙ හිටපං..
×͜×
- JoinedJune 14, 2021
- facebook: Imesha's Facebook profile
Sign up to follow @Imeshahansani
OR
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy.
Stories by Imesha Hansani
- 3 Published Stories


දේදුනු වර්ණ තැවරුණු, ආදරය.. "යෙවිෂ...
2.7K
303
8
සංසාර ගමන මුළුල්ලේ හමුවන්නට පෙරුම් පුරා මේ ආත්මයේදී හමු වූ සෙනෙහෙවන්තයින්ට... 🌈👬😍