JM_babygirl

JM_babygirl

300 followers .. තැන්ක් යු..... ඔන්න කිව්වා වගේම 300 උණු ගමන්ම අලුත් ස්ටොරිය පබ්ලිෂ් කර. 
          
          කියවලා කමෙන්ට් එකක් දාගෙන යන්ඩෝ.❤️
          
          කවර් එකක් හදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඉන්බොක්ස් කියන්න 
          https://www.wattpad.com/story/326564984

JM_babygirl

අලුත් ස්ටෝරිය ගැන අලුත් update එක ◉‿◉
          
          1. මං අද ලියන්න පටන් ගන්නෝ...
          2. මුළු කතාවම හදාගෙන ඉවරෝයි. මැදින් වෙනස් වෙයිද දන්නේ නෑ ඉතින්.හෙහේ.
          3. මන් එකේම පාර්ට් ටූ ගැනත් හිතුවා.
          ( මං පොඩි මෙව්ව එකක් කියන්නම්... දැන් අලුතෙන් එන එකෙන් මන් සුතී සූතී හීන්ට් දෙනෝ...)
          
          කතාවේ තිම් එකත් ගේස් කරන් යන්ඩො..
          
          * කෝල්ඩ් බෝඩිගාඩ් ගේ හොට් බොස්..
          * වැම්පයර් ස්කුල් ළවර්ස්..
          *ගාර්ඩනර් ගේ එල්ෆ් 
          
          •‿• GN 

JM_babygirl

හිහි සුටි හින්ට් ටිකක් දීලා යන්න ආවේ.
          
          *ඔයා ළඟ ලැවේන්ඩර් සුවදායී*
          
                                                              *එයාගේ blood O පෝසිටිව්*
          
          *සීට් අස්සේ ගුලි වෙලා මොකද ඔයා ළමයි කරන්නේ*
                
                         *ඒ තොල් ලේ රස මන් හපලද?*
          
          ගෙස් කරන්ඩ බලන්ඩෝ ❤️❤️❤️
           #ෆලෝවර්ස්ලා300උනගමන්දෙනෝ

JM_babygirl

ඊළඟට ඕනි ,
          ජිකූක් ස්ටෝරියක් ද,
          ගර්ල් x බෝයි එකක්දෝ....
           #ෆොලවර්ස්300උනගමන්දෙනෝ..

parkmochi_baby

@JM_babygirl ජිකුක් එකක් ඕන 
Rispondi

JM_babygirl

මට කතා මාලාවක් ලියන්න ඕනි හැරී පෝටර් වගේ. හැම පොඩි දේම එක කට එකක් සම්බන්ධ. මගේ ම කතාවක් . ලිව්වොත් ඔයාලා කියවනවද. 
          
          හැරී පෝටර් වගේ කිව්වට එකේ තියෙන දේවල් නෙවෙයි මගේම හිතේ ඇදිච්ච දේවල් තියෙන කතාවක් ..
          
          අනිවරෙන් මේකට නම් උත්තරයක් ඕනි ❤️..

sandamini65

@JM_babygirl දැම්මොත් කියවනෝ. අනිවාරෙන් දාන්න ඉක්මටනට 
Rispondi

SLArmygirl7

@JM_babygirl ඔව් අනිවාර්යෙන් අක්කෙ ....මරූ ලියනකම් බලන් ඉන්නවා කියවන්න ❤️❤️❤️
Rispondi