J_JUNGMI

පුරුදු විදිහට අදත් අන්තිමට ආවා 
          	හරියට මීට පොඩි කාලෙකට කලින් ලස්සන කුමාරයෙක් ගෙන පීර පීර හෙව්වා වගේ.........
          	ඒ වෙද්දිත් ගොඩක් දෙනෙක් මං නොදන්නවා උනාට ඔයාල ගෙන දැන ගෙන............
          	මං තවමත් දන්නේ පොඩ්ඩයි මොකද මං තාම අලුත් මේ පවුලට
          	ඒත් මං කොහොමද කියන්නේ
          	මේ මේ තමයි මගේ ඕක්සිජන් එක..........
          	 මං ඔයලා නිසා ජීවත් වෙනකොට ඔයාලා හදපු පවුල නිසා මං විදිනවා
          	ඒ විඳීම අස්සේ ආගන්තුකයෝ ගොඩයි
          	නිර්නාමිකයෝ ගොඩයි 
          	ඒත් ඒ අය ලේ වලටත් වඩා ඝනකමින් මා එක්ක බැදිලා...........
          	ඒත් අපිට ලස්සන අවසානයක් නෑ........ 
          	සමහර විට හීන එක්කම ජීවත් වෙන්න වෙයි.....
          	කමක් නෑ .............හීන ඉශ්ට නොවුනත් මට දැන් පුරුදුයි.........
          	ලස්සන අවසානයක් ඕනේ නෑ ....... ඒ වෙනුවට මතක ඇතිවෙයි
          	ඒ නිසා නොදැනුවත්වම සමහර රැයවල් වල ඇස් තෙත් උනත් හීනෙන් හිනාවෙන්නම්
          	ඔයාලා හැමෝම හැම රැයකම මං ලගට එනවා නේද.... මං බලන් ඉන්නවා එනකන් 
          	දන්නවද මට හෙට ජීවත් වෙන්න බලාපොරොත්තු ගොඩක් තියනවා.......
          	ඒ වගේම සමහර වෙලාවට මට සතුටු වෙන්න ආදරනීය හිතලු තියනවා 
          	ඒ හිතලු අස්සේ මං වගේම තව අය ඉන්නකොට අපිත් ඒ හැගීම් බෙදාගත්තා හරියටම කිව්වොත් දවසක ඇස් ඉස්සරහම ඇත්ත වේවි කියල හිතන තරමට
          	ඉතින් මේ පුන්චිම පුන්චි කාලේට මං සීමා විරහිතව ආදරෙ කරන හැටි ඔයාලගෙන් ඉගෙන ගෙන ඔයාලා හදපු පවුලටත් ගොඩාරියක් කාලයක් සීමා, විරහිතව ආදරෙ කරනවා කියල පොරොන්දු වෙනවා.............................................
          	මගේ හැම මොහොතකම මාත් එක්ක ඉන්නවද මං ගාවින්...
          	මං එයාල තරමටම මහ හුඟක් ඔයාලටත් ආදරෙයි..........
          	එයාල ළඟ නැතිව උනත් එයාලත් එක්ක අපි ගොඩාක් දුර යමු..............
          	එයාලගේ දම්පාට ආදරෙන් අපි මේ ලෝකේම පාට කරමු.....
          	එහෙම උනොත් අවාරෙට පායන දේදුන්නටත්    පුලුවන් වේවි නිදහසේ පායන්න 
          	සමහර විට හැමදාම උනත් 
          	
          	️️️️️️️️️️️️️️️️️️️️️️️️️️
          	
          	Happy ARMY day ️
          	සතුටෙන් ඉන්න මගේ දම්පාට ආදරෙ ..........................