J_Jay_sam

සුබ අලුත් අවුරුද්දක් වේවා!!! මාත් එක්ක ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම ❤️ ඔයාලගේ ඔක්කොම බලාපොරොත්තු සතුටින් වගේම නීරෝගීව ඉටුකරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️ ආදරෙයි ❤️

ChenuThisha6

@J_Jay_sam ඔයාටත් එසේම වේවා ❤️❤️❤️
Reply

J_Jay_sam

සුබ අලුත් අවුරුද්දක් වේවා!!! මාත් එක්ක ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම ❤️ ඔයාලගේ ඔක්කොම බලාපොරොත්තු සතුටින් වගේම නීරෝගීව ඉටුකරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️ ආදරෙයි ❤️

ChenuThisha6

@J_Jay_sam ඔයාටත් එසේම වේවා ❤️❤️❤️
Reply

J_Jay_sam

ගල් පර අතරින් ගඟක් ගලාගෙන යද්දී ලස්සන 
          අකුණු ගහමින් , සීතල සුළං හමද්දී වැස්සක් ලස්සන 
          තවත් කියනවනන් කටු අත්තක් පිපුණු රෝස මල තමා ලස්සනම ..... ඉතින් ජීවිතේ ඉස්සරහට මොනතරම් හැළහැප්පීම් , කඩාවැටීම් , හිත් රිදවීම් අනන්තවත් ඇති වුනත් ඉස්සරහටම ගලාගෙන , හමාගෙන , පිපීගෙන යන්න .... අවසාන කාලෙදී සැහැල්ලූ ලස්සන ජීවිත කතාවක් අපි හැමෝටම හිමි වේවී ..... දරාගන්න , හිනාවෙන්න , ඉවසන්න , ඉස්සරහටම යන්න පුළුවන් පට්ටම පට්ට අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා .... ආදරෙයි හැමෝටම ❤️❤️

J_Jay_sam

MERRY CHRISTMAS ❤️ හැමෝටම ...... දවසක් පහු වෙල නේද ... කමක් නෑනේ ඉතින්  .... මේක මගෙන් චූටි තෑග්ගක් කියලා හිතන්න හාද .... කෙටි කතාවක් .... ඊයේ හවස තමා හිතුනේ එකපාරටම මෙහෙම එකක් ගැන ... ඉතින් ලීවා ... කවර් එකකුත් හදලා වැඩ ඉවර කරද්දී ඉතින් 12ත් වෙලා ..... කියවලා බලන්න ඉතින් .... ලස්සනද දන්නේ නෑ .... කමෙන්ට් එකක් දාන්න හාද ..... ආදරෙයි ❤️ 
          
          MERRY CHRISTMAS ❤️
          HAPPY CHRISTMAS ❤️
          https://www.wattpad.com/story/358921739

J_Jay_sam

හායි ! මාව වැඩිය අදුරන්නේ නන් නෑ , හැබැයි අලුත් නෑ වට්පෑඩයට මක් අවුරුද්දක් පරණයි ... කියවන්න කියලා තමා අවා , ඒකත් මට මගේ බඩී තමා කියුවේ මෙහෙම එකක් තියේ කියලා .... ඉතින් කියවලා මට දැන් කතාවක් ලියන්න හිතිලා ලියුවා ... චැපි 2ක් පබ්ලිශ් කරා ... කියවන්න කැමතීද ? .... කියවලා බලන්න ... හොඳ නරක කියන්න හොදද .... මගෙ පළවෙනි try එක .... කැම්මැලිත් වගේ ... අනේ මන්ද , ..... කියවලා බල්නන්කෝ හාද ? Thank you ❤️ , vote එකකුත් දාන්න හොදේ .... ආ මේක නන්ෆික් bl විදියට ලියන්න හිතුවේ ... හැබැයි මං ගත්තේ මගේ ආදරණීය ශිප් එක හොබී , යුන්ගි දෙන්නා ...එහෙනන් කියවලා බලන්න .... ආදරෙයි ❤️ Thank you 
          
          https://www.wattpad.com/story/353268238?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=J_Jay_sam&wp_originator=ZMxtZkYSbk0GLr9hAhPxIrg8f5Ljlg5o5ZheKHqJb5kj1OQjtlXpbE5m0dIZfHouOXTFif%2BS6VRzxtTxY18Dl7HsV65%2BGDGMzC3skY6zm%2FHxcMTU7Wfu6ucInbcvtQ1F

U_MiShi

හෙලෝ නංගා.
          
           Thank you so much . ඔයා මට එවුව නිසදැස් ගොඩක් ලස්සනයි. මගෙ වට්පැඩ්  account එකෙ අවුලක් නිසා මට inbox msg දාන්න බැහැ. ඒකයි මෙතන text එකක් දැන්මෙ. THANK YOU ❤️

J_Jay_sam

@U_MiShi ❤️❤️❤️ Hari akkee .... තව ගොඩක් කතා ලියන්න ඈ ... මං ඉතුරු ඒවත් කියවන ගමන් මේ ❤️
Reply