J_missstrawberry

මයි ලවු,
          	දන්නවද දෙයක්?මූන් වැඩිපුරම ආදරේ වීනස්ටලු! 
          	පුදුමයි නේද? මං දන්නවා ඔයා දැන් ඇස් බෝල කරන් කල්පනා කරන්නෙ මොකක්ද කියලා.. ඔයා හරි මයි ලවු! ඒ දෙන්නත්  හරියට අපි දෙන්නා වගේ ..
          	මං ඔයාට ආදරේ තරමටම මූන් වීනස්ට ආදරෙයි ලු!!
          	 #MY_LOVE

brown_piano93

භූතයා.....භූතයා....භූතයා....බෝතලේකට දාගෙන තියන් ඉන්නවා මං.!!!!!!!!!!!!!!!

J_missstrawberry

@brown_piano93 බුහහ් හා මම තමයි භූතයා ..ඒ වුනාට දුක නැද්ද අනේ ඔයාට මාව බෝතලේකට දාන්න? * Puppet eyes*
Reply

J_missstrawberry

මයි ලවු,
          දන්නවද දෙයක්?මූන් වැඩිපුරම ආදරේ වීනස්ටලු! 
          පුදුමයි නේද? මං දන්නවා ඔයා දැන් ඇස් බෝල කරන් කල්පනා කරන්නෙ මොකක්ද කියලා.. ඔයා හරි මයි ලවු! ඒ දෙන්නත්  හරියට අපි දෙන්නා වගේ ..
          මං ඔයාට ආදරේ තරමටම මූන් වීනස්ට ආදරෙයි ලු!!
           #MY_LOVE

J_missstrawberry

අඬන්න හේතු දාහක් තිබුනත් හිනා වෙන්න පුන්චිම හේතුවක් හොයා ගන්න හරියට මම වගේ..ඔයාගෙ මූනට හිනාවක් ගේන @brown_piano93 ගේ  සකබඹරෙයි,උරචක්කරමාලෙයි තව @Supe-r-Nova_29 ගේ නැට්ටපාගගත්තු හංසකයි නා මලක් වගේ මෙතුයි...ආ ඇයි @liversack ගේ අපබ්‍රංශ කියවන මනරුයි බීප් ඔරලෝසුවක් තියෙන මාණි යි වගේ ..ඔයා ආසම චරිත තියෙන පොත් අස්සෙ අතමං වෙන්න..විස්වාස කරන්න ඔයාට පුලුවන් අර දුක හිතෙන හේතු 1000 ම අමතක කරලා මං වගේ හිනා වෙන්න :)

brown_piano93

@J_missstrawberry මං දැනුයි දක්කේ..❤️❤️❤️❤️:'(:'(:'(:'(
Reply

J_missstrawberry

@Supe-r-Nova_29 හැමදාම සතුටින් ඉන්න කෙල්ලේ ❤
Reply

Super_Nova_29

@J_missstrawberry අඬන්න හේතු දාහක් තිබිලත්, මෙන්න මේ වගේ ආදරණීය වචන නිසාම වෙන හැම දෙයක්ම අමතක කරලා හිනා වෙලා සතුටින් ඉන්න මම...❤️
Reply

J_missstrawberry

"උබේ කේශු?" මං ආපිට උඹෙන් ඇහුවෙ යටි හිත සතුටට පිනුම් කරනම් ගහද්දි.
          
          "ඔලුව රිදෙනවා බන් අනූ..අතගාපන්කෝ  අම්මවත් හිටියනම් කියලා හිතෙනවා.. මේ වගේ වෙලාවට!" 
          
          උඹේ පිරුණු කම්මුල් දෙක මගේ දෝතට අරන් ඔය ඇස් දිහා බලාගෙන මං එකපාරම කියලා දැම්මා.." මං උබට ආදරෙයි අනූ" කියලා..
          කම්මුල් පාරක් බලාපොරොත්තු උනත් මට දැනුනෙ උඹ මගේ පපුව මැදට තුරුලු උනු විදිය...
          
          එන්න යුහස්නගෙයි සේනාධගෙයි කවදාවත් එක් නොවුනත් ලස්සන ආදර කතාව කියවන්න (ノへ ̄、)
          
          https://www.wattpad.com/story/329508334

J_missstrawberry

සුකේතුමලි කෙසරින්ද්‍ර කෞලිනවු කුසිනාටා කුවිරා
          දේහ්‍යධාරි දැඩි ධාරණ දමපති දෘවි ධතරා දෘමිලා
          ප්‍රීත්‍ය ප්‍රෞඪ ප්‍රිය ප්‍රේමවන්ත පුණ පුරුරවහඃ පදුමා
          බෞධ්‍ය බ්‍යාමප්‍රභවීහ රක්ත දිරි විජයධරඃ සුදනා
          
          නවෝනනද තිනි ධූරු සිද්ධ සිරිඝණ ශිදටඃ රක්ඛා 
          ශුංසමාරගිරි බෝධි ව්ෘක්ශ ශබපරනිමිතා ධ්‍රෑමා
          කෝච්‍යමාර සර ශූර ශක්තිධර මහ සුමනඃ සුමනා
          වීර්ය පානු රජ රාජපුත්ත හිඳ ගල්පායඃ සෝණා
          
          සුරූපකම පරකාය ප්‍රවේශන විශහරණඃ පුරිෂා 
          ත්‍රෝට්‍ය දූර ගමනී ස්තම්භඃ අත්මොදහඃ ඇදුරා
          ශාල්‍ය ගොත්‍ර අංකුසමාරන නැණ ගජරෝහඃ නිරිඳා
          හේම්‍ය ඛීලවද හේරිත්‍රාටනහ රණකාමී සුහදා
          
          ශතානශත ශරවේගී ශත්‍රැඝණ ශවශතහඃ ශකරා
          සේම්‍ය සේමඬල සේ සේමන් සේනාධී සේක්‍ය සෙන්නා
          සේව්‍ය සීහළේ සේවාවෙ යුතු සොණ සෝණඃ සෝණා 
          රාක්ශ්‍ය හෙළ බිමේ අදටත් රැකවල කණ කණහ්ඃ කණ්හා
          
          
          # වශවත #හෙළයේ මහා වංශ කතා