JeonSi_94

මම ප්‍රශ්නයක් අහන්න ද?
          	
          	ඔයාලා වැඩිපුර ම කැමති bl stories වලට ද නැත්තන් G×B stories ද?
          	
          	

JeonSi_94

@kim_yu_mi Tnx akki ❤️
Reply

JeonSi_94

@Angel_Teahyung_ මම අලුතෙන් එකක් දෙන්නම් කො ❤️
Reply

JeonSi_94

මම ප්‍රශ්නයක් අහන්න ද?
          
          ඔයාලා වැඩිපුර ම කැමති bl stories වලට ද නැත්තන් G×B stories ද?
          
          

JeonSi_94

@kim_yu_mi Tnx akki ❤️
Reply

JeonSi_94

@Angel_Teahyung_ මම අලුතෙන් එකක් දෙන්නම් කො ❤️
Reply

JeonSi_94

Hy girls!!
          
          ඔයාලාට ලස්සන ongoing කතාවක් ගෙනාවා. අක්කා කෙනෙක්ගෙ ලස්සන වැඩක්. එයා ලියන පලවෙනි BTS ff එක. Sope බැදීමට කැමති අය අනිවාර්යයෙන් කියවන්න. අකමැති අයත් කියවලා බලලා කැමති වෙන්න. ❤
          
          https://www.wattpad.com/story/327883064

kim_yu_mi

@JeonSi_94 thank you so much nango♥️♥️♥️
Reply

Swann_Grace

Hello අක්කි... 
          ඔයාගෙ stories හරිම ලස්සනයි... මගේ language එකෙන් කිව්වොත් "FIRE " මට ඔයාගෙන් උදව්වක් ඕනි..  මේකයි.. මාත් ආසයි ඔයා වගේ FF ලියන්න. ඒත් ඒවා ලියද්දි මට ගොඩක් ප්‍රශ්න එනවා.. 
          
          1. කතාව මුලින් පොතක ලියන්න ඕනිද? 
          2. කොහොමද episodes 30ක් විතර ලියන්නෙ? (මම ලියන්න ගියාම episodes 5කින් විතර කතාව ඉවරයි ) 
          3. Completed කරලද update කරන්න ඕනි... නැත්තම් ongoing ද? 
          
          අනේ ඔයාට පුළුවන් නම් මේ ටිකට උත්තර දෙනවද  ඔයා ගෙන් අහන්න කියලා යාලුවෙක්මයි කිව්වෙ ❤

JeonSi_94

@Swann_Grace බබා මං inbox mg එකක් දාන්නම් ❤️
Reply

JeonSi_94

Hy babygirls!!!
          
          I'm back. 
          
          ඔන්න නත්තල් gift අරන් මං ආවා.. අලුත් කතාවක් දෙන්න හිතුවා. Bl එකක්. ඔයාලා කැමති වේවි කියලා මං හිතනවා. 
          
          Nevertheless මට ඕනෙ විදියට ඉවර කරගන්න බැරි වුන නිසා ආපහු ටේගෙ එකක් ලියන්න ගත්තා. 
          
          හදිස්සියට ඉක්මනින් අප්ඩේට් දුන්නා. Description වත් දැම්මෙ නෑ. 
          
          අද දවස ඇතුලත woflලා ගැන විස්තර ඔක්කොම දාලා. ලස්සනට හදලා දෙන්නම්.
          
          ඒවගේ ම මට තව උදවුවක් ඕනෙ. කවුරු හරි කෙනෙක් ඉන්නවා ද ලස්සනට cover හදන කෙනෙක්. ඉන්නවා නම් inbox හරි කමක් නෑ මට mg එකක් දාන්න කො. ලොකු උදවුවක්. 
          https://www.wattpad.com/story/328653597

JeonSi_94

Hy babygirls...
          
          ඔයාලට ලස්සනම ලස්සන + ff එකක් අරන් ආවා. ( අපායක් තමයි ඉතින් ) 
          
          ඒක ලියන්නේ මං දන්න අක්කලා දෙන්නේක්. 
          
          @DulaHansi @Yenulizz මේ දෙන්නා තමයි ලියන්නේ. 
          
          කැමති අය කියවලා vote , comment කරන්න. ❤️
          
          https://www.wattpad.com/story/313543988?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=JeonSi_94&wp_originator=4XF%2FcHNLkzSYvjLHXlIhL%2BFaHC%2BNQi75TTjaPRawpsdm4lEl9GiVtPDApCplghGGxTrkzN%2B0TEOYlS2qHbpmfKTC0UDql6Ov0wandarLM6%2BaEbdgqp5uZm5E0k7gC7zq

JeonSi_94

@yenulizz Welcome mommy ❤️
Reply

JeonSi_94

@DulaHansi හෙ හේ ❤️
Reply

yenulizz

@JeonSi_94  thanku baba ❤
Reply