Jeon_Haeso

මන් කරන course එකේ exam එක ලබන මාසේ මුල නිසා දැන් දිගටම ක්ලාස් දාලා.ඒකයි මට අප්ඩේට් දෙන්න පරක්කු උනේ..මන් මේ සතියේ කෝමහරි දෙන්න බලන්නම්..
          
          
          අප්ඩේට් පරක්කු වෙනවට සමාවෙන්න.. 

Jeon_Taeshu

@Jeon_Haeso ඒකට කමන් නෑ අනේ...පුලුවන් වෙලාවක අප්ඩේට් අරන් එන්න❤️❤️
Reply

Jeon_Haeso

මන් කරන course එකේ එක්සෑම් එකක් තිබ්බා අනේ ඒකයි අප්ඩේට් පරක්කු උනේ...දැන් Love Forecast චැප්ටර් එක ටයිප් කරන ගමන් ඉන්නේ ඒත් මගේ තියන කම්මැලි කමට ඒක පරක්කු වෙනවා... :( 

panchaleebandara

@Jeon_Haeso It's oky... Don't worry...☺️❤️
Reply