Jeon_Kim_Navo

කලින් මම මගෙ fb account එක share කරා හෙට ඉඳන් inbox නැති නිසා කැමති නම් උවමනාවක් උනොත් මාත් එක්ක connect වෙන්න කියලා.. 
          	ඔන්න ආයෙත් දැම්මා. 
          	https://www.facebook.com/Jeon.Kim.Navo21
          	
          	
          	ඒත් සමහර අය fb නැහැ / active නැහැනේ නේද.. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නව නම් අද මගේ whatsapp no එක ඉල්ලගන්න පුළුවන්.. specially මගේ රීඩර් පැටව් නම්.. ❤️ just drop an inbox msg to me. 
          	
          	
          	සහ මගේ පරණ නම්බර් එක තියෙන අයත් ඇති. මම ගිය අවුරුද්දේ මැද වගේ whatsapp no එක change කරා sim එකේ ප්‍රශ්නයක් වෙලා. දැන් ඒ number එක මගෙත් නෙවෙයි ! 
          	ඒ නිසා අගට 274 තියෙන කලින් නම්බර් එක තාම මගේ නමින් සේව් කරන් ඉන්නවා නම් ඒක අයින් කරන්න හොදේ.. මම ඒ දවස්වල එනවුන්ස් එකකුත් දාලා කිව්වා ඔය ගැන. නමුත් කවුරුහරිම හදිස්සියෙ හරි හිටියොත් කියලා මේ ආයෙ කිව්වෙ...
          	
          	
          	මම සාමාන්‍යයෙන් මගේ whatsapp එක ඇතුළෙ මට ගැළපෙන සේෆ්ටි එන්වයර්මන්ට් එකක් තියන් ඉන්න කැමති කෙනෙක්. ඒකයි මීට කලින් මගෙ whatsapp no එක වැඩිය share නොකළේ හොඳද.. ඉතින්.. කැමති අවශ්‍ය අය විතරක් ඇඩ් වෙන්න. ☺️
          	
          	නැත්නම් මගේ මේ msg board එක ඕන කෙනෙක්ට ඕන දේකට ඕන වෙලාවක open හොඳේ.. ❤️
          	
          	
          	
          	- නවෝ (^-^) 
          	
          	

Winter_bunny005

@Jeon_Kim_Navo අනේ ඉතිම් සමාව ඉල්ලන්න ඕනෙයෑ.......... ඔයා හිමීට ටයිප් කරලා දාම්නකො.. මන් හිතුවෙ අමතක වෙලා ඇති කියලා ඒකයි..හී... :-B
Reply

Chamz_neth

Akka agata 746 kiyl no ek ndd?hehe
Reply

Jeon_Kim_Navo

@Winter_bunny005  ඕහ්හ්.... SMBB නොදී ඉන්නෑ මම ( o´ェ`o) ඉක්මනින්ම දෙනවා.. අනේ... (T_T)  සමාවෙන්න මට හුඟක්!! 
          	  ඇත්තටම පහුගිය ටිකේ ලොකුවට එකදිගට ටයිප් කරගන්න උනේ නෑ.. චුට්ට චුට්ට නිසා වෙලා යනවා.. ඒත් මම කොහොම හරි ඉක්මනින්ම දෙනවා.. ❤️
Reply

Jeon_Kim_Navo

කලින් මම මගෙ fb account එක share කරා හෙට ඉඳන් inbox නැති නිසා කැමති නම් උවමනාවක් උනොත් මාත් එක්ක connect වෙන්න කියලා.. 
          ඔන්න ආයෙත් දැම්මා. 
          https://www.facebook.com/Jeon.Kim.Navo21
          
          
          ඒත් සමහර අය fb නැහැ / active නැහැනේ නේද.. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නව නම් අද මගේ whatsapp no එක ඉල්ලගන්න පුළුවන්.. specially මගේ රීඩර් පැටව් නම්.. ❤️ just drop an inbox msg to me. 
          
          
          සහ මගේ පරණ නම්බර් එක තියෙන අයත් ඇති. මම ගිය අවුරුද්දේ මැද වගේ whatsapp no එක change කරා sim එකේ ප්‍රශ්නයක් වෙලා. දැන් ඒ number එක මගෙත් නෙවෙයි ! 
          ඒ නිසා අගට 274 තියෙන කලින් නම්බර් එක තාම මගේ නමින් සේව් කරන් ඉන්නවා නම් ඒක අයින් කරන්න හොදේ.. මම ඒ දවස්වල එනවුන්ස් එකකුත් දාලා කිව්වා ඔය ගැන. නමුත් කවුරුහරිම හදිස්සියෙ හරි හිටියොත් කියලා මේ ආයෙ කිව්වෙ...
          
          
          මම සාමාන්‍යයෙන් මගේ whatsapp එක ඇතුළෙ මට ගැළපෙන සේෆ්ටි එන්වයර්මන්ට් එකක් තියන් ඉන්න කැමති කෙනෙක්. ඒකයි මීට කලින් මගෙ whatsapp no එක වැඩිය share නොකළේ හොඳද.. ඉතින්.. කැමති අවශ්‍ය අය විතරක් ඇඩ් වෙන්න. ☺️
          
          නැත්නම් මගේ මේ msg board එක ඕන කෙනෙක්ට ඕන දේකට ඕන වෙලාවක open හොඳේ.. ❤️
          
          
          
          - නවෝ (^-^) 
          
          

Winter_bunny005

@Jeon_Kim_Navo අනේ ඉතිම් සමාව ඉල්ලන්න ඕනෙයෑ.......... ඔයා හිමීට ටයිප් කරලා දාම්නකො.. මන් හිතුවෙ අමතක වෙලා ඇති කියලා ඒකයි..හී... :-B
Reply

Chamz_neth

Akka agata 746 kiyl no ek ndd?hehe
Reply

Jeon_Kim_Navo

@Winter_bunny005  ඕහ්හ්.... SMBB නොදී ඉන්නෑ මම ( o´ェ`o) ඉක්මනින්ම දෙනවා.. අනේ... (T_T)  සමාවෙන්න මට හුඟක්!! 
            ඇත්තටම පහුගිය ටිකේ ලොකුවට එකදිගට ටයිප් කරගන්න උනේ නෑ.. චුට්ට චුට්ට නිසා වෙලා යනවා.. ඒත් මම කොහොම හරි ඉක්මනින්ම දෙනවා.. ❤️
Reply

Jeon_Kim_Navo

මේ මාසෙ 6 වෙනිදා ඉඳන් wattpad inbox අයින් වෙන හින්දා ඔයාලට මාත් එක්ක connect වෙන්න ඕනි නම් මගේ fb account එක තියෙනවා ඕනිම කෙනෙකුට ඕපන්..  කැමති උවමනා අය මට request එකක් දාන්න okie ☺️❤️
          
          https://www.facebook.com/share/k5mRskojV4tyAwxJ/?mibextid=qi2Omg 
          
          මේ link එකෙන් යන්න බැරි වුනොත්  Navo-shi කියලා fb search කරන්නකො (මේ profile picture එකමයි ඇත්තෙ) ❤️

Jeon_Kim_Navo

@mariojin62 (✿˶’◡˘) ❤️
Reply

mariojin62

@Jeon_Kim_Navo අම්නේ නේත:-)
Reply

Jeon_Kim_Navo

@parkwish4 ඕනිත? ( ‾́ ◡ ‾́ ) 
            Inbox එන්නකො ශුදූ.. දෙන්නම් 
Reply

SaThSaRaNi__05

අක්කෙ ස්පයිඩිව ගේන්නකොಥ⁠‿⁠ಥ

SaThSaRaNi__05

ප්‍රීති අක්කෙ ප්‍රීතී ඉක්මනට එක්කරගෙන එන්න හාත⁠ ⁠◕⁠‿⁠◕⁠ ♥️
Reply

Jeon_Kim_Navo

@SaThSaRaNi__05  ස්පයිඩි කදුලු සලමින් දුක ශෝකයෙන් ඉම්නෙ නම්කි  ಠ⌣ಠ 
            මම එයාව පරක් කරලා හැපි චැපියක් උස්සන් එන්නතේ?? (◔ω◔)
Reply

Jeon_Kim_Navo

දන්නවද ?? 
          
          සමහර වෙලාවට උඩ ඉන්න දෙයියොත් ඇස් දෙකෙන් දකින්න පාරමිතා පුරන සමහර ආදර කතා මනුස්ස පොළව උඩත් උපදිනවා!! 
          
          මේකත් අන්න එහෙම එක ආදර කතාවක්.. 
          
          
          
          
          
          
          අහසට පොළව වගේ අදහස්, හැසිරීම් තියෙන දෙන්නෙකුට වුනත් හොඳම යාලුවො වෙන්න පුලුවන් කියන එකට හොඳම උදාහරණයක්.. 
          
          
          
          
          
          
          පරම්පරා ගාණක් තිස්සෙ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ ඉන්න රජතමය කරඬුවෙ යතුරෙ ඊළඟ උරුමක්කාරයා.. 
          
          දැක්කත් හිත නිවෙන රුපෙකුත්, හැසිරීමකුත් පිහිටලා තියෙන, පළවෙනි වතාවෙම නිල් ඇස් දෙකක් එක්ක නුපුරුදු ලෝබ හිතෙන හැඟීමකින් බැඳුණු තවත් හිතක්.. 
          තනිවම රසවිඳින නිහඬ ඒකපාර්ශ්වික ආදරයක් හිමි ආදරවන්තයෙක්.. ආදරණීය සෙනෙහෙතොටක්..     -    සහස් තිනුවර දෑල බණ්ඩාර 
          
          
          
          
          
          
          
          පපු කැව්තු අස්සෙ කැකෑරෙන ආදරේ බර දරාගන්න බැරිකමට හූල්ලන පිරිමි ආත්මයක්.. 
          
          පිටට නොපෙන්නන ආදරණීය හැඟීම් පොදි බැඳගත්ත..
          අවුරුදු 10 තිස්සේ එකම එක පුංචි නිල් ඇස් දෙකක් වෙනුවෙන්ම බලන් ඉන්න.. 
          එක පුංචි හඳක් පුංචි වයසෙදිම තමන්ගෙ නමටම සින්නක්කරේට ලියාගත්තු එක මුරණ්ඩු ආදරවන්තයෙක්..    -    දීක්ෂ සත්හිරු සේනාධීර 
          
          
          
          
          
          
          හීන කෝටියක බලාපොරොත්තු ගොඩගහගත්ත ආදරණීය අහිංසක අහසක් හංගගත්තු නිල් ඇස් දෙකක්!! 
          
          නැත්නම් සේනාධීර වලව්වෙ පුංචි මහත්තයගෙම වචන වලින් කිව්වොත් 'නිල් ඇස් කටේ දාගෙන දියතලාව පුරා දුවන සාරිගප්පියා'!  
          
          පුංචි මහත්තයගෙ සුදු රෝස මල් සුවඳ දැනෙන පපුව අස්සෙ විතරක්ම උණුහුම හොයන අහිංසක මුවැත්තියක්..     -    සත්සඳ 
          
          
          
          
          
          
          
          
          
          -  ඉතින් කලුවර අහස..!! 
          උඹ අමනාප නෑ නේද 
          පුංචි හඳ උඹව අතෑරලා 
          එක නපුරු ආඩම්බරකාරයෙක්ගෙ අහසෙ පෑයුවට?? 
          
          
          
          
          
          
          
                                         ~  සත්සඳ  ~  
          දීක්ෂ සත්හිරු සේනාධීරගෙ අහසෙ පායපු පුංචි හඳ!! 
          
          
          
          
          
          
          
          විශ්වාස කරන්න!! මේ කතාවෙ වචන ඔයාගෙ පපුවටම කා වදීවි!! ඉතින් උත්සාහයක් නොගෙන ඉන්න එක නම් අපරාදෙ ❤️
          
          
          Highly Recommended !! ✨️
          Taekook non-fiction 
          (Top Kook & Bottom Tae) 
          
          
          ආ තව දෙයක්.. පුංචි සෙල්ලමකුත් කරන්න පුලුවන් ඔයාට.. 
          
          නපුරු මුරණ්ඩු දීස්ස කොල්ලගෙ නංගිලා ටිකගේ පිලද? 
          නැත්නම් අහිංසක නිල් ඇස් පැංචිගෙ අක්කලා ටිකගේ පිලද? 
          
          කෝ කෝ.. ඉක්මනට ගිහින් ඔයාගෙ පිලත් හොයාගන්න ඉතින්.. ❤️
          
          
          
          
          p.s. මම පුංචි පැංචිගෙ පිලේ ම්හුක්. දීස්සට නංගිලා වැඩියි නොවැ. අනික ඒ අහිංසක නිල් ඇස් දිහා බලාන අනිත් පිලට යන්න පුලුවනෑ හුම්.. 
          https://www.wattpad.com/story/349033635

Jeon_Kim_Navo

@U_MiShi  බාගෙට බාගයක් අක්කගෙම වචන තමා ✨️ ඒ අස්සෙම හිතට ආව පද ටිකකුත් ජැම්මා ඉචිම් හෙහෙ.. ❤️
Reply

U_MiShi

Ane surprise වුනා මෝජයො. ඒකෙ ලස්සන
            මැනිකෙං ආදරෙයි මම
Reply

Asankap

Akkiyo ane update ekk plsss❤️

Asankap

@Asankap hariyo. ❤️ Puluwn welwk denn akkiyo. Parissmin inn❤️✨
Reply

Jeon_Kim_Navo

@Asankap අනෙ රත්තරනේ දෙනවා ❤️ 
            මම ආසාවෙන් ටයිප් කරපු කොටසක් ගිහිල්ලා මූඩ් ගහලා හිටියා.. දැන් මේ ආයෙ ඒක ලියනවා.. ❤️ මම ඔයාගෙන් මෙහෙම ඉල්ලන එක වැරදි ඇති. ඒත් පුලුවන් නම් තව ටිකක් බලන් ඉන්න...... ප්වීස් T-T 
Reply

Angel_Yamasakura

හලෝඔ.....ඔතරි ඔහේ ඉන්නවදෝ.....

Jeon_Kim_Navo

@Angel_Yamasakura දෙනෝ දෙනෝ හලෝව් T-T  මට අමතක නෑ❤️
Reply

Jeon_Kim_Navo

@Angel_Yamasakura  හෙහෙ..ඉන්නෝ ඉතිම්.. කාලෙකින් නේත :) 
            මොකෝ මේ ඕතරී මතක් වෙම්ලා (^q^)
Reply

Asankap

ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද අක්කටත් , පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️
           •Love u•❤️

Jeon_Kim_Navo

@Asankap  අනේ..☺️ 
            ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා නංගියො ☺️❤️✨️
            Love u too (^-^)
Reply

Jeon_Kim_Navo

තවත් අලුත් අවුරුද්දක්!
          ඉතින් ලැබුවා වූ මේ අලුත් අවුරුද්දෙත් තමන්ගෙ හීන , බලාපොරොත්තු වලට යන්න වැඩ කරන්න හැමෝටම ශක්තිය , ධෛර්යය ලැබෙන හැමෝගෙම සියලු යහපත් සිතුම් පැතුම් ඉශ්ඨ වෙන සුබම සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා!!! 
          ☺️❤️✨️
          
          
          
          
          
          p.s. : SMBB තවමත් කියවන මගෙ ඇත්තො ඉන්නවා නම් පොඩ්ඩක් අත් උස්සන් හාටුවක් විතරක් හරි හලාගෙන යන්න බලන්න. මට දැනගන්න ඕනි.. දහයක්වත් අඩු ගානේ හිටියොත් හොඳා!! ❤️
          
          මම පොඩ්ඩක් අප්ඩේට් දෙන්න අදිමදිත් කරා අවංකවම. පහුගිය ටිකේ කලබලකාරී තත්ත්ව වගේකුත් තිබ්බනේ හොඳද.. :( 
          
          
          ~ Jeon_Kim_Navo

winter__luv

@Jeon_Kim_Navo same to you  අක්කි  ❤️
Reply

Jeon_Kim_Navo

@Aysu_Noaki  හනේ චැම්කූ.. දෙන්නම් ☺️❤️
Reply