Jeon_Taeshu

Hi......
          	
          	සෑහෙන්න කාලේකින්නේ,
          	
          	ඔයාලට කොහොමද?සුවෙන් සැපෙන් ඉන්නවද?
          	
          	ඇත්තටම මං මේ ආවේ..මගෙ කතාව කියවන්න අය තාමත් ඉන්නවද කියලා දැනගන්න.ඕනි නම් තව චැපි හත අටක් තියෙයි.එතනින් කතාව ඉවර කරනවා මං.මොකද මගෙ එක්සෑම් එකේ වැඩ ටික ඉවරයි.තව එක එක්සෑම් එකක් තියෙනවා අගෝස්තු වල.ඒකත් කරාට පස්සෙ ඒ වැඩ ටික ඉවරයි.ඊට පස්සෙ සැප්තැම්බර් වලින් පස්සෙ මට අය මේ පැත්තෙ පස් පාගන්නවත් එන්න වෙන්නෑ...සැප්තැම්බර් මුල හෝ මැද වීසා ආවම මම යම්න ඕනී.ඒ නිසා ඊට කලින් මේ කතාව ඉවර කරන්න ඕනි.
          	
          	ඒ නිසා කතාව කියවන්න අය ඉන්නවනම් මට කියන් යමූ...කතාවේ අප්ඩේට් ඕනිද කියලා....
          	
          	✍️~Jeon_Taeshu~ 

Jeon_Taeshu

@Yeshii_gurl @KimAyuu7 @DisnaKrishanthi4 @Hishani2424 හරේ....අප්ඩේට් දෙන්නම් එහෙනම්❤️
Reply

shenlianqing

shenlianqing

@Jeon_Taeshu thank youu❤️❤️:-)
Reply

newileeabhi

@ileeabhi කියන acc එක මගේ පරන acc එක wattpad එක පිස්සු නටලා ඒකට මට දැන් log වෙන්න බෑ please මේ msg එක දාපු accountඑක follow කරන්න කතා ඔක්කොම හෙමිට මං මේකේ upload කරනවා please