Jieun_Chim

හායි සුදූලා,
          	
          	මං එහෙම කිව්වට ඉතිං අක්කිලත් ඉන්න නිසා හායි සුදු අක්කිලා ඇන්ඩ් සුදු නංගිලා.. හරි මං වැල් වටාරම් කියන්නෙ නැතුව කෙලින්ම කතාවට එන්නම්කෝ. @shelly_koo අක්කි අලුත් කතාවක් ලියන්න යන්නෙ ළමයි.. ඒත් ඒ අක්කි කිව්වා ඒ අක්කිගෙ In my nameless life කියන බුක් එකේ Surprise කියලා තියෙන ලාස්ට් පේජ් එකට votes 20ක්‌ එනකන් එයා කතාව දාන්නෙ නැ කියලා.. අහෝ දුකකි ඉරකි තිතකි!!!!! මං In my heartless life කියන බුක් එකේ ලින්ක් එක යටින් දාන්නම් සුදූලා.. ඉතිං සුදූලා ඒකට වෝට් කරලා අක්කි කතාව දැම්මම කියවන්න...☺️ ඒ අක්කිගෙ කතා ලස්සනයි ඉතිං ඔයාලත් ඒකට කැමති වෙයි කියලා හිතනවා.. අහ්හ් තව රහසක්‌ කියන්නද?? අක්කි මට කිව්වා ඒක Tae ඔප්පාගෙ එකක් කීලා.. ඒ නිසා V bias අය ගොඩක් කැමති වෙයි ඒකට.. මං මේක කිව්වා කියලා shelly අක්කිට කියන්න එපා ළමයි.......
          	
          	https://www.wattpad.com/story/289220674?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Jieun_Chim&wp_originator=T25EctJ8P%2FA8b4mTxaMqLYJbrpiJaYTW5P6uKVo0dMoFrnkRQFbtlMIKrgdR%2FeZ6la9pC2AMHmCncf0rW7ReSwWPxDxAQtTcZeRgfKWXrIQ8T73xNjkupNTuD4ZUgCwL
          	
          	කියවන්න තියා අහන් ඉන්නවත් බැරි වගේ announcement එක කියවපු ඔබ සැමට තූතියි ☺️❤️

Jieun_Chim

@Hasheeee හා සුදූ ☺️❤️
Reply

Hasheeee

@Jieun_Chim මට දැනම බැරිවෙයි. දැනුත් දොයි මතයි. නිසහසේ කියවන්නම්

Hi ළමයි,
          
          මට අද කතාව දාන්න වෙන්නෙ නෑ බබාලා.. මං පුළුවන් ඉක්මනින් කතාව දාන්න try කරන්නම් හරිද.. මාත් එක්ක තරහ වෙන්න එපා.. ඒ වගේම අද මගේ කතාව rankings වලින් #1 in sinhala out of 2.97k stories උනා.. මගේ කතාව කියවන හැමෝටම thank you❤️