Jimmy_Ink

හායි ලමයි...
          	
          	
          	
          	
          	
          	
          	සිරාවටම මෙහෙම කියනවට සොරි හරිද....the ceo කතාව ටික කාලෙකට unpublishe කරන්න වෙනවා....හැබැයි ටික දවසකින් අලුත් චැප්ටර් එකක් එක්ක ආයේ එනවා...ලමයි එ කතාව type කරලා තියෙන විදිය ඔයාලට කියවන්න අපහසුයි...එ නිසා අයේ the ceo අලුත් කරලා දෙනවා ඔයාලට....එ ලියපු විදිය මටත් අව්ල්...අයේ ලියලා දන්නම්.....එනකම් පරිස්සමෙන් ඉන්ඩො
          	
          	
          	
          	
          	jimmy_ink 

_yizhan_forever_

@Jimmy_Ink  ayyo ai ane ikmanin enn hada❤️
Reply

jeremsharmick

Hi!  මම අලුත් author කෙනෙක්. මම ලියන mystery/detective story එකක් තියෙනවා, ඒක ටිකක් වෙනස් concept එකක් එක්ක හදපු එකක්.
          
          ඔයාට වෙලාවක් තියෙනවා නම් පොඩ්ඩක් කියවලා බලන්න කියලා ආරාධනා කරනවා. ඔයාගේ honest opinion එක මට ගොඩක් වටිනවා. ❤️
          
          මේක මගේ පළවෙනි කතාවක් නිසා feedback එකක් ලැබුණොත් මට තවත් improve වෙන්න උදව් වෙයි.
          
          ඔයාට mystery, suspense වගේ කතා කැමති නම් මේක try කරලා බලන්න. ✨
          
          ස්තූතියි!

Jimmy_Ink

හායි ලමයි...
          
          
          
          
          
          
          සිරාවටම මෙහෙම කියනවට සොරි හරිද....the ceo කතාව ටික කාලෙකට unpublishe කරන්න වෙනවා....හැබැයි ටික දවසකින් අලුත් චැප්ටර් එකක් එක්ක ආයේ එනවා...ලමයි එ කතාව type කරලා තියෙන විදිය ඔයාලට කියවන්න අපහසුයි...එ නිසා අයේ the ceo අලුත් කරලා දෙනවා ඔයාලට....එ ලියපු විදිය මටත් අව්ල්...අයේ ලියලා දන්නම්.....එනකම් පරිස්සමෙන් ඉන්ඩො
          
          
          
          
          jimmy_ink 

_yizhan_forever_

@Jimmy_Ink  ayyo ai ane ikmanin enn hada❤️
Reply

Jimmy_Ink

 hy readers....
          
          
          
          
          
          ඔන්න එහෙනම් මගේ "දේදුණු" කතාව ඉයෙන්  සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කරා. ඊයේ කතාව පබ්ලිශ් කරපු වෙලාවේ ඉඳන් මේ වෙනකම් පැය 25ක් වගේ කෙටි කාලයක් ඇතුළත 1.11k රීඩර්ස්ලා මේ කතාව වටා එකතු වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.එත් එක ඇත්ත වෙලා....ගොඩාක් සතුටුයි...තව දෙයක් කතාව අඩුපාඩු ගොඩාරියක් ඇති එකට සමාවෙන්න...
          
          
          exam වලට ලැස්ති වෙන අතරතුර තමා කතාවත් ලිව්වේ....සමහරුන්ට හිතෙයි මෙක පොඩි ගානක් නේ කියලා නැ එක මට ලොකු ගනක් මහන්සියෙක් රැ තිස්සෙත් එක්ක ලිව්ව නිසා....ගොඩාරියක් ස්තුතියි....ආදරෙයි❤️
          
          
          
          
          
          
          jimmy_ink 

ilovemyselfsamudi

@Jimmy_Ink මන් ඒ කතාව කියවල ඉවර කරා විතරයි ඇත්තටම හරිම ලස්සනයි
Reply

_yizhan_forever_

@Jimmy_Ink  මාත් ඔයාගෙ the ceo කතාවත් කියවන් ය්න ගමන් ඉන්නේ ඔයාගෙ කතා ගොඩක් ලස්සනයි මන් නම් අසාවෙන් කියවනවා....දේදුණුත් ගොඩක් ලස්ඩනයි ඉයේ පප්ලිශ් කරපු ගමන් කියෙව්වේ....congratulations 
Reply