Jung__minsu__

ප්‍රශ්නවල ඉද්දී ඒවා තේරුම් ගන්න පුලුවන් මිනිහෙක් 
          	නොසෑහෙන්න වටිනවා ,
          	ගෙදරවත් එහෙම නැතිවෙද්දී 
          	මටත් ප්‍රශ්න තියනවා කියද්දී " උබේ වයසට මොන ප්‍රශ්නද බං" අහලා හිනාවෙද්දී 
          	අඩුම එහෙම කිව්වම වත් තේරුම් නොගෙන එක එක ඒවා ඔලුවට දදා වද දෙද්දී....
          	බනිද්දී 
          	මානසික නිදහස කියනෙක බල්ලට 
          	දාලා තව තව පහත් කරද්දී 
          	හරි අමාරුයි !! 
          	
          	ඒ දෙවල් නිසා මගේ පැත්ත පැහැදිලි 
          	කරලා කරලා එක එකාට ,
          	මට මහන්සි හින්දා කටවහගත්තම 
          	ඇයි කතා කරන්නැත්තෙ ඇදිලත් ගිහින් 
          	කන්නේ බොන්නේ නෑ පිස්සු කිය කිය හරක් වගෙ 
          	ප්‍රශ්න කරද්දී ,
          	මරාගෙන මැරෙන්න හිතෙන හැගීම 
          	යටපත් කරන්න නොසෑහෙන්න මහන්සි වෙන්න 
          	ඕන !!!
          	
          	පවුලේ අයනේ මගේ කෙනානේ 
          	මන් ආදරේ කරන කෙනානේ ගගා ඉවසන්න 
          	ගත්තම 
          	ඔක්කොම ඔලුවට අත හෝදද්දී ෆීලින් 
          	ඕසම් විත් නිරිත දිග මෝසම් තමා! 
          	 
          	සමහරක් වෙලේට බලන් ඉදලා ඉදලා 
          	එයාලට උවමනාව එද්දී 
          	මට පොඩ්ඩක්වත් මම ගැන කියන්නවත් ,
          	එයාලගෙන් සවන් දීමක්වත් මට 
          	බලාපොරොත්තු වෙන්නේ නෑ ! 
          	එච්චර කල් වැඩ , බිසීනෙ අරකනේ 
          	මේකනේ ගගා ඉදලා 
          	ඔයා ප්‍රශ්නෙකනම් කියන්න 
          	මන් අහන් ඉන්නම්  කිව්වම 
          	
          	ඔයා (ලා) හිතන් ඉන්නේ 
          	බඩගින්න ගියාට පස්සේ හිගන්නන්නට 
          	කන්න දීලා වැඩක් තියේද !!? 
          	 #මීට අන්ත අසරණ වෙලා ඉන්න පීඩිත පන්තියෙ මින්සු ❤️

Jung__minsu__

ප්‍රශ්නවල ඉද්දී ඒවා තේරුම් ගන්න පුලුවන් මිනිහෙක් 
          නොසෑහෙන්න වටිනවා ,
          ගෙදරවත් එහෙම නැතිවෙද්දී 
          මටත් ප්‍රශ්න තියනවා කියද්දී " උබේ වයසට මොන ප්‍රශ්නද බං" අහලා හිනාවෙද්දී 
          අඩුම එහෙම කිව්වම වත් තේරුම් නොගෙන එක එක ඒවා ඔලුවට දදා වද දෙද්දී....
          බනිද්දී 
          මානසික නිදහස කියනෙක බල්ලට 
          දාලා තව තව පහත් කරද්දී 
          හරි අමාරුයි !! 
          
          ඒ දෙවල් නිසා මගේ පැත්ත පැහැදිලි 
          කරලා කරලා එක එකාට ,
          මට මහන්සි හින්දා කටවහගත්තම 
          ඇයි කතා කරන්නැත්තෙ ඇදිලත් ගිහින් 
          කන්නේ බොන්නේ නෑ පිස්සු කිය කිය හරක් වගෙ 
          ප්‍රශ්න කරද්දී ,
          මරාගෙන මැරෙන්න හිතෙන හැගීම 
          යටපත් කරන්න නොසෑහෙන්න මහන්සි වෙන්න 
          ඕන !!!
          
          පවුලේ අයනේ මගේ කෙනානේ 
          මන් ආදරේ කරන කෙනානේ ගගා ඉවසන්න 
          ගත්තම 
          ඔක්කොම ඔලුවට අත හෝදද්දී ෆීලින් 
          ඕසම් විත් නිරිත දිග මෝසම් තමා! 
           
          සමහරක් වෙලේට බලන් ඉදලා ඉදලා 
          එයාලට උවමනාව එද්දී 
          මට පොඩ්ඩක්වත් මම ගැන කියන්නවත් ,
          එයාලගෙන් සවන් දීමක්වත් මට 
          බලාපොරොත්තු වෙන්නේ නෑ ! 
          එච්චර කල් වැඩ , බිසීනෙ අරකනේ 
          මේකනේ ගගා ඉදලා 
          ඔයා ප්‍රශ්නෙකනම් කියන්න 
          මන් අහන් ඉන්නම්  කිව්වම 
          
          ඔයා (ලා) හිතන් ඉන්නේ 
          බඩගින්න ගියාට පස්සේ හිගන්නන්නට 
          කන්න දීලා වැඩක් තියේද !!? 
           #මීට අන්ත අසරණ වෙලා ඉන්න පීඩිත පන්තියෙ මින්සු ❤️

Jung__minsu__

සදවතියේ unpublish කරන්නද ලමයි !!! 
          

Jing_Ming_Ling

@Jung__minsu__ එපාාාාා මට වැඩ චුට්ටක් වැඩි මම එන ගමාාාාාාන්
Antworten

Jung__minsu__

Overthinking පපුවලට 
          පොඩිම දේවලුත් ඇති 
          පපුව පලාගන්න ! 
          
          බල්ලෙක් අහක බලාගෙන 
          ගියත් නුහුරට 
          හිතෙන පපුවලට  ,
          ආයේ මොන කතාද !! 
          
          දෙයියන්ගේ නාමෙන් 
          එහෙව් පපු මවපු උන්ටත් 
          හෙණ ගහන්නෝනේ 
          මේ විදින 
          වේදනවලට !! 
           #මින්සු 

Jung__minsu__

එහෙ මෙහෙ කරලා 
          මගෙත් පපුව මැහුවා, 
          වරින් වර කඩලා 
          ඌම ගම් ගා ඇලෙව්වා ,
          ආදරේ මෙච්චරයි අච්චරයි 
          කියලා , 
          ලාටු වගේ බොරු බස් 
          පපුව උඩ තිබ්බා  ! 
          
          චාටු වදන් උපරිමෙන් 
          පෙන්නලා ,
          රැවටුනා නෙවේ මම 
          විශ්වාස කෙරුවා , 
          ආදරෙයි ආදරෙයි දහ අතේ 
          දිව්රල ,
          අන්තිමට ඌ ගියේ මට නයා 
          පෙන්නලා !
          
          මන් අහන්නේ නෑ ඒක 
          සාධාරණද නැද්ද ,
          මගෙත් වැරදි තියෙන්නැති 
          අපමණට ඇත්ත ,
          ඔක්කොමත් හරි මට මේක 
          කියපන් නන්ද , 
          මමද උබේ කල්‍යාණි අන්තිමට 
          චපල !!
          
          දස්කොන් ප්‍රමිලා පෙම් වෘතය 
          ගත්තත් ,
          දස්කොන්ගේ දරුවා අන්තිමට 
          කොහෙවත්, 
          යන උන් ගියාවේ කියලා උබලා 
          කිව්වත්, 
          පපුවක් කියන්නෙම බාල පෝසිලේන් බඩුවක්!
          
          මනමේ කුමරිය චපලයිලු 
          කිව්වා ,
          ධනුද්දර ඉතින් කුමාරයානෙ ,
          මලෙන් උපන් එකා ! 
          ගෑනු කියන්නෙම බොලද උන්
          නිසා,
          ආදරේ නොවෙද හෙව්වේ මනමේ 
          පෙරලා ! 
          ඔව් හරි ගෑනු චපල ඇති ඇත්ත, 
          ආදරේ දුන්නොත් පතොක් මල් වෙන්නැද්ද ! 
          ඔක්කොටම කලින් මේක 
          කියහන්කෝ, 
          උබලා ඔක්කොම ඉතින් පත්තිනිද !? 
             #මින්සු

Jung__minsu__

මමත් සාමාන්‍ය කෙල්ලෙක් උනානම්....
          ඩිප්‍රෙශන් මිග්‍රේන් anxiety නැති කෙල්ලෙක් උනානම් 
          mentality එක එකම stable මට්ටමේ තියන කෙනෙක් උනානම්..... 
          mentality එක change නොවෙන කෙල්ලෙක් උනානම් .....
          overthinking නොකරන කෙනෙක් උනානම්.......
          බොන්න ටියෙද්දි බේබදෙක් වගේ නොබොන කෙනෙක් උනානම්...
          මම ටිකක් ලස්සන කෙල්ලෙක් උනානම්.....
          
          අනේ මම අර  පරණ කෙල්ලම උනානම්....
          නැතිවෙච්ච මාව මට ලැබෙනවනම් ....
          mentality එකේ අවුලක් නැති උනානම්....
          
          
          නෑ මේ මොකුත් නෙවේ මම කිසි හිතක් පපුවක් නැති එකියක් උනානම් ඒ ඇති.... 
          ඔය මොකුත්ම නැතුව ගලක් වගේ එකියක් උනානම් ඒ ඇති.....

Jung__minsu__

@shwe_min ඔයා wp නැද්ද දැන් 
Antworten

shwe_min

@Jung__minsu__ අනේ පැටියෝ...❤️❤️ *puppy eyes* මන් ඉස්සර වගේ මේකට දැන් වැඩිය එන්නෙ නෑ අනේ... :(
Antworten

Jung__minsu__

@shwe_min දෙයියනේ මගේ යුන්ගි හ්‍යුන්....කාලෙකින්....❤️❤️
Antworten

Jung__minsu__

https://www.wattpad.com/1389011381?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Jung__minsu__&wp_originator=qqxaPA9914YP08hnOY54Tbz5t2ZTrdIq%2FxmxUqsqUOTQrbe5A3Yi%2BjGs9fadCjwoevBDwj0bHVbsIeUPUMgkvieOryai8IRfs2aQeQQtfeUMRTFtdzqaPV2MHgoW8VGv
          
          
          
          අලුත් එක 
          කම්ප්ලීටඩ්
          කියවලා කමෙන්ට් කරන්න වෝට් කරන්න...
          හැබැයි දැක්කෙ නා වගේ ගියොත් චූටි ඇගිල්ල බිත්තියේ වදියි මම නම් දන්නෑ 
          
           #මින්සු