Jungmi_11

Notice :
          	
          	New parts of 'Who Are You' will be added at the end of 2024 and new episodes of 'Miles Away' will continue to be updated.
          	
          	Thank You !
          	
          	
          	
          	
          	
          	

JM_MoonChild97

ආදරණීය ජන්මි අක්කා වෙත,
          
          
          අක්කා නම් මාරයි... හිහි.. මන් මෙතන දැකපු ඕතර් නිම්ලගෙන් දැකපු නියම ඕතර් නිම් කෙනෙක් තමා අක්කා... මෙතන තියෙන කතා වලින් මට අමතක නොවෙනම කතා ගොඩාක් ඔයා ගාවත් තියෙනවා.... මන් අක්කව හොයා ගනිද්දි අක්කා මෙතනින් ටික කාලෙකට ගිහිල්ලයි හිටියෙ... මන් මුලින්ම කියෙව්ව ගාඩියන් ඒන්ජල්... ඒ කාලෙ මගෙ බයස් ජිමින් නෙවේ... බයස් කෙනෙක් නැතුව හිටියෙ... දැන් මගෙ බයස් ජිමින් මන් ආයෙත් කියෙව්වා හරි වැඩේ දැන් තවත් දුකායි...ඒත් ඒ කතාව.. අම්මෝ අක්කෙ මට කියන්න තේරෙන්නෑ... ඒක ඒතරම්... අර කියනවත් වගේ ඒකෙ තිබ්බ ට්විස්ට් එක හරි දුකයි අක්කේ... අන්තිම චැප්ටර් එකට යනකම්ම ඒක ඒ තරම්ම දැනුනා... ඒ කාලෙ ඒක කියවද්දි මට දැනුනෙ චැප්ටර්ස් 30 ක 40 ක කතාවක් වගේ... මන් දන්නෙ නෑ ඇයි එහෙම දැනුනෙ කියල... මන් අක්කගෙ කතා ඔක්කොම වගේ වගේ කියවල ඇති... ඒ වන්ශොට් ටික... කියන්න වචන නෑ අක්කෙ... විශේෂයෙන්ම ඔන්ලි හියුමන් ඒක තමා මන් අයිඩල් කෙනෙක්ගෙ යටගියාව ගැන කතා කරන කියවපු පළවෙනි කතාව... ඒක මට ඒ තරම් වටිනවා... අක්කගෙ අනිත් කතාත් ඒමයි... මට වචනත් නෑ ඒව ගැන කියන්න... මන් අක්කාගෙ කතා වලට පුදුම තරම් ආදරෙයි ඇත්තටම... දුකයි තමයි.. ඒත් ආදරෙයි...
          
          දිගටම ලස්සන කතා ලියන්න ජන්මි අක්කෙ... රෝස මල... සුබ අනාගතයක් පතනවා අක්කට..❤️
          
          මීට, 
          ඔයාගෙ කතා කියවල අඩ අඩම ඒවට ගොඩාක් කැමතියි කියන රීඩර් නංගි කෙනෙක්...:)❤️

JM_MoonChild97

@Sassychick16 හී...❤️❤️❤️
回覆

Jungmi_11

@Sassychick16  අනේ..මට හරිම සතුටුයි..ගොඩක් ස්තූතියි නංගි පැටියො ♥️
回覆

Jungmi_11

අවසානයි...
          ස්කේටින් වලට කැමති අයටයි මේ කතාව විශේෂයෙන්ම..ස්තූතියි මේ කතාව කියවලා සහයෝගය දක්වපු හැමෝටම..ගොඩ කාලෙකින් කතාවක් ලියපු නිසා ආඩුපාඩු ගොඩක් තියෙන්න ඇති..ඒ වුණත් මාත් එක්ක දිගටම හිටිය ඔයාලට මම බොහොම ස්තූතිවන්ත වෙනවා..
          
          ප.ලි : කතාවෙ අන්තිමට පබ්ලිෂ් කරපු කොටස ඒ කතාවෙ ඉන්නෙ කවුද කියලා ඔයාලට හඳුන්වලා දෙයි..
          
          https://www.wattpad.com/story/363497447-your-heart-tells-sunghoon-centric-completed

Jungmi_11

@Jungmi_11  ගොඩක් ස්තූතියි නංගා♥️
回覆

aura_thesweetheart

@Jungmi_11 ලස්සනයි, ගොඩක්. ඒක විස්තර කරන්න අමාරුයි.. දැන් පැයකට දෙකකට විතර කලින් තමයි කතාව හම්බෙලා කියවන්න ගත්තේ. එක හුස්මට කියෙව්වා.. ඒ තරම් අසාවෙන් කියෙව්වා අක්කි. අක්කිගෙ වචන ඒවා ගොඩක් ලස්සනයි. තව ගොඩක් දේවල් හිතේ තියෙනවා. ඒත් මං මෙතනින් නවතිනවා.. Good luck අක්කියෝ.....
回覆

Jungmi_11

Back to Jungmi :-)

kim_ni_kki

@Jungmi_11 mwa mathakthe ಥ⁠‿⁠ಥ
回覆

kim_ni_kki

@Jungmi_11 (⁠っಥ⁠‿⁠ಥ)⁠っ
回覆

chimmy__18

Ane kiyannama one mama jimin bias kenek ithin mama oyage guardian angel kiyewwa eka gdk lassnai ane hitha gannawath bha eke twist eka gana  jimin panditha charithayak kiyala witharai hithuwe  eeth eka wenama lookekata aran gya aththamai ane thawath lassna kathawak one jimingee thawath lassna katha liyanna puluwn wenna oyata suba pathanawa

Jungmi_11

@Thushari8 anee..thank you patiyo ♥️
回覆

AVIBNLeogirl

හායි අක්කේ ගොඩක් කාලෙකින් ඔයාගෙ අකවුන්ට් එක පැත්තෙ ආවෙ(. ❛ ᴗ ❛.)...
          
          කාලයක් තිබුණා මම පිස්සෙක් වගේ ඔයාගෙ පොත් ඔක්කොම එක දිගට කියවගෙන ගිය...ඔයා මාව දන්නෙ නෑ...ඒ කාලෙ මට අකවුන්ට් එකක් තිබුණෙ නෑ...මට අකවුන්ට් එකක් හැදුවොත් ලියන්න හිතෙන නිසා මම අකවුන්ට් එකක් හැදුවෙ නෑ...ඒ නිසා වෝට් කරන්න කමෙන්ට් කරන්න වුණෙ නෑ අක්කේ....ඔව් ඔව් හොරෙන් කියෝලා දිව්වා...ඒකට සමාවෙන්න අක්කේ(˘・_・˘)
          
          ඒත් කියන්න ඕනි ඒවා හැම එකක්ම එකකට එකක් මාරම ලස්සනයි❤️❤️❤️❤️❤️
          
          ගොඩක් ගොඩක් ස්තූතියි ලස්සන කතා ගොඩක් ලිව්වට...❤️❤️❤️❤️❤️
          
          
          ඒ කාලෙ එක්සෑම් නිසා අමාරුවෙන් මාව ලිමිට් කරගෙන හිටියා...දැන් මම මගේ ටාගට් එකට ඇවිත් නිසා ලැබුණ ෆ්‍රී ටයිම් එකේ හිතට එන දේවල් ලියනවා...ඒක අමුතු ෆීලින්ග් එකක්❤️❤️
          
          පරිස්සමින් ඉන්න අක්කෝ...සන්ශයින් ලායූ අක්කා බබෝ❣️❣️❣️❣️❣️

Jungmi_11

@AVIBNLeogirl මේ ආදරේට ගොඩක් ස්තූතියි මගෙ පැටියො ❤️✨
回覆