Junhi_03

https://www.wattpad.com/story/308238484?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Junhi_03&wp_originator=UFwiuD3rHe6pT9JVP3TCh0eDaKQiU42%2BeFRfoP4mdyJ%2BJ4HVpZHNcth9MYu3BpE2ryRRr5bDxgwmB0AUCy658uazqwcjZgXgrQHvLCC3zavQmAojfU4RKNvitBac5gDs
          	
          	
          	මම දැක්කේ දැන් මේකා අලුත් එකෙන් story එක published කරලා.. ඉතින් මේ මෝඩ author ව follow කරලා අපි දෙන්නගේ කථාවට ආයිත් පොඩි support එකක් දෙන්න හරිද?? Like and comment කරන්න අමතක නොකර... 
          	
          	
          	ThanQ byee❤

Junhi_03

https://www.wattpad.com/story/308238484?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Junhi_03&wp_originator=UFwiuD3rHe6pT9JVP3TCh0eDaKQiU42%2BeFRfoP4mdyJ%2BJ4HVpZHNcth9MYu3BpE2ryRRr5bDxgwmB0AUCy658uazqwcjZgXgrQHvLCC3zavQmAojfU4RKNvitBac5gDs
          
          
          මම දැක්කේ දැන් මේකා අලුත් එකෙන් story එක published කරලා.. ඉතින් මේ මෝඩ author ව follow කරලා අපි දෙන්නගේ කථාවට ආයිත් පොඩි support එකක් දෙන්න හරිද?? Like and comment කරන්න අමතක නොකර... 
          
          
          ThanQ byee❤

Junhi_03

Hi readers : )
          
          ඔයාලා දන්නවා ඇතිනේ මමයි @HJV_STGX එක්ක වෙලා Silent cry කියලා GL එකක් පටන් ගත්තා කියලා, අපි හැමදාම හවස හයට අප්ඩේට් දීගෙන හිටියා, chapter 6ක් වගේ තමයි අපිට දෙන්න හම්බුනේ.. ඒත් හිතපු නැති විදිහට අපි ඒක update කර කර තිබුනු අනිත් Author ගේ Wattpad account එක නැති උනා :, (
          
          ඒ එක්කම @HJV_STGX ගේ Completed වගේම Uncomplicated draft ගොඩක් නැති උනා.. අපි මාස ගානක් මහන්සි වෙලා තමයි මේක ලිව්වේ.. මටත් වඩා එයා මේක ලියන්න ගොඩක් මහන්සි උන් කිව්වොත් හරි.. මම එක chapter එකක් ලියද්දි එයා දෙකක් තුනක් ඉවර කලා.. ඒත් අන්තිමට උනේ මේ වගේ දෙයක්..
          
          Readers ලා update නැති නිසා අවුල් ගන්න එපා අපි පුලුවන් දෙයක් කරන්න බලනවා.. එක්කො අලුත් එකකින් දානවා නැත්තන් මගේ එකෙන් හරි.. මෙහෙම වෙන්න ගියාම එපා වෙනවනේ ඔයාලට තේරෙනවා ඇති.. 
          
          ඉක්මනට publish කරන්න බලාපොරොත්තු වෙනවා... 
          Thank you for reading SILENT CRY ♡
          
          
          AUTHOR : Junhi_03 & HJV_STGX 
          

Junhi_03

Junhi_03

*|<| SILENT SCREAM |>|* 
          
          
          ' No one and nothing can ever stop, you from being the person you want to be.. love who you want, be who you want.. Love is Love ♡ '
          
          
          where there is love, there is life.. heart to heart, there is no force strong enough to tear the love apart..
          .
          .
          .
          
                            Junhi_03 & _HJV_STgX_
                                            2022 
          
          
          Tdy @6.00pm on wattpad stay tuned !!
          
          
          
          ~ check out from @_HJV_STgX_ acc
           https://www.wattpad.com/user/_HJV_STgX_?utm_source=android&utm_medium=link&utm_content=share_profile&wp_page=user_details&wp_uname=Junhi_03&wp_originator=6LYlK%2FGaDUPGn%2FMlBCPI9deJy%2B%2BkCqMWzm%2B8%2BE0vp1Nu668IUCcq67GiRDN93BcLD7OxxlkuUYzpvZGUMYYOKK85HVPOi12B6yK7Rwjh%2FjLniPjGEKD5u69Fi1NkCc6E

Junhi_03

Hii everyone....
          
          I upload my new story named 'Finally'
          
          Hope you guys like thiss....
          
          This a GL story and its completed....
          
          ------------
          
          Stay tuned guys!!!
          
          I will upload a new story soon....
          
          LoveYa guys and thankYou❤
          
          
          AUTHOR : ayana_03 
          
          
          https://www.wattpad.com/story/300556257?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=Junhi_03&wp_originator=UgL1G%2FrERc1blMwp3dFXRB2xhhPP%2Bir2ipmu7Ro9E9w2ueC5VNPxjTEXt%2B%2Bl72J9icBSg8B2eYxIi8Ze2IORmlpdQXL5dgCZZXNIhAITy3OcXeKTs4Z7FPMmQny0PHDi