KMJlovesKookliet

ඔන්න ආවා සතියකට පස්සෙ.. හේහේ..
          	I just published "හැත්තෑ අටවෙනි පරිච්ඡේදය " of my story "හඹායමි ඔබව (BxB /Sinhala bl)". https://www.wattpad.com/1446833647?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=KMJlovesKookliet

KMJlovesKookliet

Thank you for 200 followers!! This means a lot! Im grateful for your love and encouragement. So happy (╹◡╹ )
          
          Always feel free to share your ideas.. In the wall or inbox or reach out through fb. 
          
          Love ya. ❤️

KMJlovesKookliet

@ChenQing4 Thank you anew ❤️❤️
Reply

ChenQing4

@KMJlovesKookliet congratulations nango ❤️❤️
Reply

KMJlovesKookliet

@WinKy_21 අනේව් අක්කේ.. Thank you. ❤️
Reply

KMJlovesKookliet

Wattpad inbox massaging feature එක අයින්වෙනවලු friendz. ඒනිසා මං fb accnt එකක් හැදුවා. Link එක description එකේ දානවා. ඔයාලට කතාව ගැන හෝ මොනයම් දෙයක් අහන්න ඕනි නම් ඒ හරහා reach out කරන්න or conversation wall එකත් තියනවනෙ. Ok? 
          
          Bye bye ❤️

KMJlovesKookliet

Damn. Thank you for 70k views. This feels unreal. I still remember when it has 1k views and how overwhelmed I was. Now it is 70k. Time really goes fast. Thank you all. 
          
          Thank you for love. You guys never fail to make me happy. 
          
          Love ya'll ❤️
          
          
          P.s.- My new shortstory is being uploaded. Give it a try. 

KMJlovesKookliet

Hi. මං ඔන්න අලුත් කතාවක් publish කළා. ඒක පොඩී chapters තියන chapters 5කින් විතර ඉවරකරන්න පුලුවන් එකක්. මං ඒක ලියල ඉවරයි. මට notepad එක clean කරගන්න ඕනි. ඒනිසා මේ සතිය ඇතුලට ඔක්කොම chapters ටික දානවා. If you think that would be worth, give it a try. ❤️
          I just published "ප්‍රථම දිගහැරුම " of my story "කඩදාසි මල් (bxb/ Sinhala bl)". https://www.wattpad.com/1432933006?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=KMJlovesKookliet