KimHaeJinIndu

හිතට මහ වදයක් උනු හැමදෙයක්ම
          	අමතක කරන්න 
          	ජීවිතේ ට ගිය අවුරුද්දෙන් ලැබුනු පාඩම් 
          	ඉගෙන ගන්න 
          	වැටුනු තැනකදි නැගිට්ටවපු අයව 
          	මතක තියාගන්න 
          	හිනාවෙන්න පුළුවන් හැමදෙයක්ම 
          	ලග තියාගන්න 
          	අඩන්න පුළුවන් හේතු හැම එකක්ම 
          	අයින් කරගන්න 
          	ප්‍රශ්නවලට මුහුණ දෙන්න ශක්තිමත්ව 
          	වැඩ කරන්න...
          	
          	_පුළුවන් නම් හදවත ලොක් කරලා මොලෙන් වැඩ කරන්න _
          	
          	ගිය අවුරුද්දේ උනු වැරදි හදාගෙන
          	2024 අවුරුද්ද ඔයාට පුළුවන් විදිහට
          	ලස්සනට ගත කරන්න උත්සහා කරන්න...
          	සුභ නව වසරක් වේවා...! 
          	
          	
          	_#✍Indu~<3!

KimHaeJinIndu

හිතට මහ වදයක් උනු හැමදෙයක්ම
          අමතක කරන්න 
          ජීවිතේ ට ගිය අවුරුද්දෙන් ලැබුනු පාඩම් 
          ඉගෙන ගන්න 
          වැටුනු තැනකදි නැගිට්ටවපු අයව 
          මතක තියාගන්න 
          හිනාවෙන්න පුළුවන් හැමදෙයක්ම 
          ලග තියාගන්න 
          අඩන්න පුළුවන් හේතු හැම එකක්ම 
          අයින් කරගන්න 
          ප්‍රශ්නවලට මුහුණ දෙන්න ශක්තිමත්ව 
          වැඩ කරන්න...
          
          _පුළුවන් නම් හදවත ලොක් කරලා මොලෙන් වැඩ කරන්න _
          
          ගිය අවුරුද්දේ උනු වැරදි හදාගෙන
          2024 අවුරුද්ද ඔයාට පුළුවන් විදිහට
          ලස්සනට ගත කරන්න උත්සහා කරන්න...
          සුභ නව වසරක් වේවා...! 
          
          
          _#✍Indu~<3!

KimHaeJinIndu

දවස් කීපයක් කතාව දාන්න බැරුව හිටියා....සමාවෙන්න හොදේ ... තව එපි දෙකතුනකින් කතාව ඉවර කරනවා....කතාව හොදයි නේද 

vnteggkie

@KimHaeJinIndu හුම් ඒමද   :(
Reply

KimHaeJinIndu

@InduminiMarasingha  මන් ලියන්නෑනේ 
Reply