KimSuuah

අනේ ඉතින් I LOVE YOU STUPID කතාව 85K + රීඩ්ස් සහ 10K වෝට්ස් ලැබිලා.. 
          	
          	පලවෙනි කතාවට මෙච්චර ආදරයක් ලැබෙයි කියලා හිතුවේ නෑ අවංකවම.. කියවපු වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි..
          	
          	ආදරෙයි මගේ රීඩර් මල් ටිකට ගොඩාරියක් ❤

KimSuuah

අනේ ඉතින් I LOVE YOU STUPID කතාව 85K + රීඩ්ස් සහ 10K වෝට්ස් ලැබිලා.. 
          
          පලවෙනි කතාවට මෙච්චර ආදරයක් ලැබෙයි කියලා හිතුවේ නෑ අවංකවම.. කියවපු වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි..
          
          ආදරෙයි මගේ රීඩර් මල් ටිකට ගොඩාරියක් ❤

_Taekookie_Moon_

Hi author...wtsp group ekk thiyenw authorlge...join wenna kmthid

KimSuuah

@_Taekookie_Moon_ Kamathi eeii ❤ fb eken msg ekak danna mn number eka dennam 
Reply

_Taekookie_Moon_

@KimSuuah 0781409508 mt msg ekk daanna...heta....
Reply

KimSuuah

අලුත් කතාවක් මගේ රීඩර් මලකගේ.. කියවලා බලම්න ❤
          https://www.wattpad.com/story/369084191

Nishuuuu8

@KimSuuah Thanks eii❤️
Reply

KimSuuah

හායි ලමයි..
          
          පොඩි දෙයක් කියන්න ආවේ.. මගේ ඔන්ගොයින්ග් කතාව MY YOU එකේ මම නිසල් කියන චරිතේ ගැන ලියලා තියෙන දේවල් ඔයාලා කොයි විදිහට භාරගන්නවද කියන එක මට ගැටලුවක් තියෙනවා..
          
          My you කියන්නේ මගේ පලවෙනි male preg කතාව.. හැබැයි මම ඒක ආවට ගියාට පිරිමියෙක්ට ලමයෙක් දුන්න විදිහට ලියලා නෑ.. මම ඒ ලිව්වේ මේ ලෝකේ ඇත්තටම තියෙන හරිම rare medical syndrome එකක් එක්ක.. මට ඒකෙන් කියන්න ඕනි වුනේ " මිනිස්සු වෙනස් කියන එකේ අදහස් කරන්නේ නරකයි කියන එක නෙවෙයි ඒකෙ අදහස ඔයා විශේෂයි කියන එක " කියලා.. 
          
          ඉතින් නිසල් කියන චරිතේ ඔය විශේෂ කෙනෙක් විදිහට මම ලියපු කෙනෙක්.. එතකොට එයා පිරිමියෙක් විදිහට පටන් ගත්තු ඒ කතාවේ මැද්දෙදි මම එයාගේ child birth එකෙන් පස්සේ එයාගේ ශරීර වෙනස්කම් ගැන ලියලා තියෙනවා.. ඒකෙදි එයාට female පැත්තට බර දේවල් මම ලියලා තියෙන්නේ gay කොල්ලෝ ගෑනු වගේ කියන පහත් චේතනාවෙන් නෙවෙයි.. මම ඒක ලිව්වේ ඒ syndrome එකෙන් එයාගේ pregnancy එකෙන් පස්සේ එයාගේ hormones changes ගැන ලියලා.. එයා පිරිමියෙක් වුනත් අම්මා කෙනෙක් වුනාට පස්සේ එයාටත් නොදැනි එයාගේ හෝමෝන එයාට බලපාපු විදිහ පෙන්නන්න..
          
          ඉතින් මට කියන්න ඕනි වුනේ මම ආවට ගියාට කතාව ලියන්නේ නෑ.. මේ එකවුන්ට් එකෙන් මම කතා ලියන්න අලුත් වුනාට මම මීට කලින් කතා ලියපු කෙනෙක්.. ඒත් මම gay marriages , male pregnancy මේ මාතෘකා දෙකේදි ගොඩාක් පරිස්සමින් ලියන කෙනෙක්.. ඉතින් කාටහරි අවුල් වගේනම් නිසල් කියන චරිතේ මට ඇත්තටම කියන්න තියෙන්නේ " සමාවෙන්න " කියලා විතරයි.. මොකද මට නිසල්ව ගෑනු කරන්න නෙවෙයි ඕනි නිසල් කියන්නේ විශේෂ කෙනෙක් වගේම හසී කියන කෙනා නිසල් මොන තත්වෙන් වුනත් පිලිඅරන් ආදරේ කරන මනුස්සයෙක් කියන්න..
          
          මම ආස නෑ මගෙන් වැරදි අදහසක් සමාජෙට යනවට.. මම ආස නෑ මම හුදෙක් විනෝදාස්වාදයට ලියන කතා ලංකාවේ සමලිංගික ප්‍රජාවට කැලලක් වෙනවට.. ඒ නිසා මගේ කතාව වැරැදියට තේරුම් ගන්න එපා.. ඒ වගේම මේ කතාව කියවන මගේ ආදරනීය මල් ටිකෙන් මම ඉල්ලන්නේ මේ කතාව වැරදියට තේරුම් ගන්න එපා.. නිසල් කියන්නේ ගෑනු කෙනෙක් නෙවෙයි විශේෂ කෙනෙක්.. 
          
          මම සූආහ් 
          
          ( මේ පෝස්ට් එක මම හිතුනොත් ඩිලීට් කරයි ) 

Nishuuuu8

@KimSuuah හ්ම්ම්❤️
Reply

KimSuuah

@Nishuuuu8 ඇත්තටම එහෙම මම කියන්න බලාපොරොත්තු වෙන දේම රීඩර් කෙනෙක් තේරුම් ගන්නවනම් එතන මම සාර්ථකයි කියලා මට සතුටු වෙන්න පුලුවන් ❤
            
            ඒත් හැමෝම එහෙම නැති නිසයි මේම දැම්මේ.. දැන් කතාවෙන මාතෘකා එක්ක මට කියන්න හිතුනා 
Reply

Nishuuuu8

@KimSuuah ඇත්තටම නිසල් කියන කියන කෙනා විශේෂයි කියලා ඒ කතාව කියවන ඕනම කෙනෙක්ට තේරෙනවා..එයා ඇත්තටම ආදරණීය චරිතයක්..ඒ වගේම හසී කියන්නෙත් පස්සේ හරි එයාගේ ආදරේ පිලිඅරන් එයාව පණ වගේ බලාගන්න ආදරණීය පිරිමියෙක්..ඇත්තටම මේ කතාව කියවද්දි මට නම් නිසල්ව ගැනු කෙනෙක් විදියට imagine වුනේම නෑ..මං හිතන්නේ මට විතරක් නෙවෙයි ගොඩක් අයට එහෙම වෙන්න ඇති..මං හිතන්නේ එතනදි ඔයා ගොඩක් success.. මොකද character එකක් build up කරන්න සහ එතනින් එහාට එයාගැන pure අදහස් අපිට දැනෙන විදියට කතාව ලියන් යන්න ඔයාට පුලුවන්වෙලා තියෙනවා...ඇත්තටම ඔයා කොතනකදිවත් නිසල්ව ගැනූ කෙනෙක් කරලා නෑ කියලා මං පිලිගන්නවා..ඉතින් මං හිතන්නේ නෑ මේ කතාව නිසා සමලින්ගික අයට කැලලක් වෙලා ඇති කියලා..❤️
            
            මීට රීඩර් මලක්
Reply

KimSuuah

මගේ ඩේසි මල් යායේ ඩේසි මල් 300ක් පිපිලා ❤
          
          ආදරෙයි මගේ මල් ටිකට මාත් එක්ක එකතු වුනාට ❤

KimSuuah

@-Salaa- Thank you love ❤
Reply

-Salaa-

@KimSuuah congratulations ❤️
Reply

KimSuuah

@KaayaJ ආදරෙයි ❤ 
Reply

KimSuuah

අප්ඩේට්ස් දුන්නෝ
          I just published "CHAPTER 17 " of my story "My YOU ( Sinhala | BL | Ongoing )". https://www.wattpad.com/1443400331?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=KimSuuah

KimSuuah

@yaoiengene143 ලව් යූ ටූ මල ♥️
Reply