Kimdinyoung

අලෝ
          	කස්ටියට මේ ඕතර් D ව මතකද දන්නෑ හිහ්
          	මොනා උනත් අද තමා ඕතරීගෙ බර්ත්ඩේ එක 
          	(මං දන්නව ඉතිම් කස්ටිය ඒක දන්නෑ කියල)
          	අලුත් update එකක් ලගදිම එනවා. මෙහ් කතාව අමතකයිනම් ආයෙ කියවන්න ඇහ්.
          	
          	(දෙන් ඉතින් ඕතරීගෙ සූටි හිත හොබිය වගේ රිද්දන්නෙ නැතුව කොමෙන්ටුවක් දාන්න ඇහ්?)

Kimdinyoung

අලෝ
          කස්ටියට මේ ඕතර් D ව මතකද දන්නෑ හිහ්
          මොනා උනත් අද තමා ඕතරීගෙ බර්ත්ඩේ එක 
          (මං දන්නව ඉතිම් කස්ටිය ඒක දන්නෑ කියල)
          අලුත් update එකක් ලගදිම එනවා. මෙහ් කතාව අමතකයිනම් ආයෙ කියවන්න ඇහ්.
          
          (දෙන් ඉතින් ඕතරීගෙ සූටි හිත හොබිය වගේ රිද්දන්නෙ නැතුව කොමෙන්ටුවක් දාන්න ඇහ්?)

Kimdinyoung

70 followers !!!!!!!!!
          ඔහ් මම් මම් මාලේ ඔහ් මම් මම් මාලේ......
          
          තැන්කූ හොදේ. තව ගොඩක් කතා තියනව publish කරන්න. ඕතර් D එක්ක හිටපු හැමෝටම තැන්කූ!!!!!
          
          

Kimdinyoung

@inheyeong තූති ඔන්නියා
Reply

dandelioned77

@Kimdinyoung Congratulations my girl ☺️❤️
Reply

Kimdinyoung

හී....බලන්නකො ඉතින් එනඋස්මැන්ට් එකක්වත් දීගන්න වෙලාවක් නෑනි කස්ටිය.
          ඔන්න ඉතින් සුබම සුබම සුබම සුබ නව වසරක් ඈ. 
          දැං බලමුකො කස්ටියගෙ අවුරුදු සුබ වෙන ශැටි
          
          Author D 

Kimdinyoung

අලුත් username එකක් දැම්මා.....
          දැන් තියෙන්නෙ දිනුලුනු කියල නෙමේ 
          සස්සනයිද බලල කියන්න ඈ.

dandelioned77

@Kimdinyoung username එක වෙනස් කරාට ඔයා හැමදාම මගේ ඕතර් D ම තමා හුම්ම්❤️
Reply

Kimdinyoung

@inheyeong ඕකනි බැරි
Reply

dandelioned77

@Kimdinyoung jhopeටවත් කිව්වෙ නෑනෙ ඉතිම්
Reply

Kimdinyoung

Hey මගේ සූටි සෝස මල් ටික
          
          මං දන්නව ඔයාල හිතන් හිටියෙ මං මැරිල කියලනෙ? (ඒම මැරෙනවද අපි?)
          හී..............
          
          ඊලගෙ චැප්ටරේ ඉක්මනට දාන්නම් ok?
          
          Stay tuned
          
          බා බා බායි

Kimdinyoung

@inheyeong බයවෙන්න දෙයක් නෑ මෙයා. මාව කිඩ්නැප් තියා මගෙ අතක් පයක්වත් වෙන එක්කෙනෙක්ට උස්සන්න බෑ
Reply

dandelioned77

@Dinulinu හිහී ආගිය අතක් නැති වෙද්දි මං හිතුවෙ ඔයාව kidnap කරලා කියලා
Reply

Kimdinyoung

Updates පලක්කුයි නෙහ්? Sorry sorry ඉතින් . ඉක්මනට දෙන්න බලන්නම්. හී......................ඕතර් ට වැඩ වැඩියිනෙ ලමායි. මෙහ් අපේ ගෙදර කේමලේවත් බලා ගන්න වෙලානි. හී...........හරි හරි ඉවසගෙන ඉන්නකෝ..................
          
          අහ් අනිත් එක. O/L results ආව නෙහ්? (මං නම් ලිව්වෙ නෑ ඔන්න) හැමෝටම මම wish කරනවා. මේ වගේ අමාරු කාලෙක උනත් ඔයාල ඔයාලගෙ උපරිමෙන් කලා. Well done (clap , clap ,clap)

_Goldenjhope

@Dinulinu  කේමලේව බලන්න ඕනේහ්
Reply