Kolabear0912

          	සුභ අලුත් අවුරුද්දක් වේවා වට්පෑඩ් ලෝලි මගේ ආදරණීය සියලු රීඩර්ස් ඇතුලු වට්පෑඩ් ඕතර්ලට ❤️
          	
          	Wishing you a year filled with new opportunities, new experiences, and new achievements...
          	
          	May this New Year bring you prosperity, good health, and boundless happiness.....
          	
          	Cheers to another year of laughter, love, and unforgettable moments. Happy New Year!....
          	
          	Welcome 2024
          	❤️❤️❤️❤️❤️❤️❤️

Kolabear0912

          සුභ අලුත් අවුරුද්දක් වේවා වට්පෑඩ් ලෝලි මගේ ආදරණීය සියලු රීඩර්ස් ඇතුලු වට්පෑඩ් ඕතර්ලට ❤️
          
          Wishing you a year filled with new opportunities, new experiences, and new achievements...
          
          May this New Year bring you prosperity, good health, and boundless happiness.....
          
          Cheers to another year of laughter, love, and unforgettable moments. Happy New Year!....
          
          Welcome 2024
          ❤️❤️❤️❤️❤️❤️❤️

Kolabear0912

මට අද හරිම සතුටුයි.... මගේ ජිවිතේ පලවෙනි වතාවට මට මගේ කතාවලට ආදරය කරන ආදරණීය රීඩර් බබෙක් මගේ කතා පොටෝස් අරන් වීඩීයෝ එකක් හැදුවේ. 
          
          ටික දවසකට කලින් මගෙන් ඇහුවා මගේ කතා ටික් ටොක් දැම්මට කමක් නැද්ද කියලා. මගෙන් අහද්දි මම ඇයි එපා කියන්නේ. ඉතින් මම අවසර දුන්නා.
          
          මන් මොනවද කියන්නේ දෙයියනේ. මට හරිම සතුටුයි. මට ඇත්තටම සතුට දරාගන්න බෑ. ඇත්තටම මම හිතුවේ නෑ මෙහෙම දෙයක්. මට ඇඬෙනවා. දැන් රෑ 12.01යි. මම හරි නම් දැන් නිදාගන්න ඕනේ. හෙට වැඩට යන්න එපැයි. ඒත් මට නින්ද යන්නෑ. මට සතුටුයි. ගොඩාආආආආආආක් සතුටුයි. (අඬන ඉමෝජිය)
          
          ඔයාට ගොඩාක් ස්තූතියි පැටියෝ. මට තේරෙන්නෑ මොනවා කියන්නද කියලා. ඔයා හරිම ලස්සනට වීඩීයෝ එක හදලා තියෙනවා. වීඩීයෝ එකට දාලා තියෙන සිංදුවත් නියමයි. ස්තූතියි ඔයාට. ❤️
          
          මගේ කතා කියවන්න බලාගෙන ඉන්න අය තව චුට්ටක් ඉන්න. මම ඉක්මනටම එනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලට දෙන්න කතා ගොඩක් තියෙනවා. ඒත් මුලින් උන පොරොන්දුව මම ඉෂ්ට කරන්න එපැයි. On hold කතා ටික. ඕ මට මතකයි. තව ටිකක් ඉන්නකො හොදේ. 
          
          මම අලුත් තැනක වැඩට යන්නේ දැන්. ඉතින් ටිකක් වැඩ වැඩියි. ඒත් මම ජීකුක් කතාව නැවත මතක් කරගන්න ගමන්... හි හි.... ඉතින් තව ටිකක් ඉවසන්න. මගේ ආදරණීය රීඩර් පැටව්නේ.
          
          https://vt.tiktok.com/ZSNUwoExb/
          
          මේ තියෙන්නේ ඒ නංගි ටික් ටොක් එකට දාපු වීඩීයෝ එක
          
          සරන්හේ..... My Readers ❤️
          ආදරෙයි අහස තරම්......
          ❤️☺️

blackcookie_mooch

@Kolabear0912 සුබපැතුම් ලමයෝ සතුටු පිරුණු දවස් වේවා
Reply

Kolabear0912

Highly recommended this story
          
          ඔයාලා කියවන්න පටන් ගත්තේ නැත්නම් දැන්ම කියවන්න පටන් ගන්න. හරිම ලස්සන කතාවක්.
          
          https://www.wattpad.com/story/347815668?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kolabear0912&wp_originator=Nj3RvzXbg%2FbFTAquMglqnDijZuLH372dPMfe18mjJsh71gEMAc%2Baxk8VtLXm0%2BGrBCv%2FUvTpmWWov%2BSwg2BR%2FyCsoELTDMeAA5oewX2ciFw9Nx64YZi1%2BLHgrffy3znL

Kolabear0912

කොහොමද ඔයාලට? ඔන්න ඔයාලගේ ඉල්ලීම මත ජීකුක් කතාව දෙන්න තීරණය කලා. ඒත් මට කතාව මතක නැති නිසා ටික කාලයක් ඕනේ මතක් කරගන්න. හි .....
          
          endless love අයින් කලා. මොකද මට දෙකම දෙන්න බැරි නිසා. ඕකේ... on hold කතා දෙකම ඉවර කරනකම් කිසිම අලුත් කතාවක් දෙන්නෙ නැහැ එහෙනම් ඕකේ.
          
          එහෙනම් on hold කතාවෙන් නැවත හමුවෙමු.
          
          හැමෝම සතුටීන් පරිස්සමෙන් ඉන්න. ❤️
          Love u all

Kolabear0912

Kolabear0912

කට්ටිය කොහොමද මාව මතකද මන්දා.... හි හි
          
          මෙහෙම කතාවක් මතකද ඔයාලට.... අනේ ඉතින් අමතකත් ඇති නේද? කමක් නෑ මතක අය කියවන්නකෝ.
          
          මේක වැඩි දෙනෙක් කියවන්නේ නැහැ කියලා මම දන්නවා. ඒත් කියවන දෙන්නා තුන්දෙනා වෙනුවෙන් ඉක්මනටම මම මේක දීලා ඉවර කනවා ඔන්න.
          
          Let's enjoy....
          Lv u my readers ❤️
          සරන්හේ ❤️
          
          Chapter 8 published
          I just published "Chapter 08" of my story "  (TK )". https://www.wattpad.com/1233571104?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Kolabear0912&wp_originator=%2F5jKeGxb6HHm7jMcl6VcxN20SFh%2FFZ3AbRjpgW9mnrqwtNHnNRhFbWPn2u9KprG%2BSPHX8ttmdQndwwWxd2ZVzlvL%2B9C9gQ2jJnZAimwixHdPVGCUoP8LFRbo7QUwcZJ%2B

Kolabear0912

ඔබ සියළු දෙනාටම ලබන්නාවූ සිංහල සහ දෙමළ නව වසර සියළු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා !
          
          பிறக்கவிருக்கும் புது வருடம் இனிதாய் அமைய நல் வாழ்த்துக்கள் !
          
          Wish you a very Happy & Blessed Sinhala & Tamil New Year !