Koyababe

ෆැන්ටසියක් ලියන්න ආසයි.
          	(❍ᴥ❍ʋ)

Dewni2Nethukalmi

@Koyababe ලියන්න අලේ...
Reply

Koyababe

Koyababe

සොරි.. මම ටික දවසකට     කතාව හෝල්ඩ් කරනව. මේ දවස් ටිකේ අති බයානක විදිහට චයිනීස් ඩ්‍රාම ටිකකටයි ට්‍රාන්ස්ලේට් ටිකකටයි ඇඩික්ට් වෙලා. ඒ ටික ඉවර කරල අප්ඩේට් කරන්නම් චින්ගු..  සොරි අනේ දවස් තුනකින් අප්ඩේට් කලෙත් නෑ මන්... ටික දවසකින් ආපහු අප්ඩේට් එකක් දෙන්නම්.. එතකන් ඉන්න.     හොඳේ. 

Koyababe

@Mihi_chala0 තේරුම් ගත්ත ඔයා.. හිනාවෙන ඉමොජිය
Reply