Ksiya24

මගේ Got a crush ff එක ඩිලිට් වෙලා රීඩර් බබාලා .. මං ආයේ ඒක දෙන්න බලන්නම්.. මගේ එක්සෑම් වලින් පස්සේ ..
          	
          	සරංහේ 

Ksiya24

මගේ Got a crush ff එක ඩිලිට් වෙලා රීඩර් බබාලා .. මං ආයේ ඒක දෙන්න බලන්නම්.. මගේ එක්සෑම් වලින් පස්සේ ..
          
          සරංහේ 

Ksiya24

රීඩර් බබාලා මට කතාවල ඉතිරි කොටස් දෙන්න ටිකක් කල් යයි..
          මට තව ටික කාලයයි එක්සෑම් එකට.. 
          ඒ නිසා  ඔතරිගේ ෆෝන් එක රාජසන්තක කරන්න යන්නේ.. 
          පුළුවන් වෙලාවට චැපියක් ලියලා දාන්නම්.. කෝමත් A/L එක්සෑම් එක කියන්නේ ගොඩක් අමාරු එක්සෑම් එකක් නේ.. 
          අනික ඔතරි Bio කරන්නේ .. ඒකේ වැඩ , රිවිෂන් එක්ක ඔතරිට දැන් Wttpad එන්න වෙලාව නෑ.. පුළුවන් වෙලාවට ඇවිත් කතා ටික සම්පූර්ණ කරන්නම්.. ඒම කියලා ඉක්මනින් ඉවර කරලා දාන්නෑ.. ලස්සන end එකක් දෙනවා.. ටිකක් ඉවසන් ඉන්න රීඩර් බබාලා ටික.. මගේ කතාවට හොද වෝට් ටිකක් අරන්, වීව්ස් , කමෙන්ට්  දෙන්න පුළුවන් නේ.. 
          ඔතරි ඔයාලට ගොඩාක් ආදරෙයි .. 
          ඔයාලා ඔතරි එක්ක තරහ වෙන්න එපා.. ඒනම් ඔතරි ආයේ එනකම් බත් කාලා හොද ලමයි වගේ පරිස්සමින් ඉන්න .. 
          සරංහේ