LUMI_05

KimSeokDinu-101

@LUMI_05 hammata menna meya update dilaa.. Eeke thmh raa akunu gagaha wasse
Reply

Myengseong

Ikmanata okkoma tika dennako maru mafia kathava oya thamai hodama mafia kari 

Myengseong

Of course I will do it
Reply

LUMI_05

@DasithSonal thank you dr ^⁠_⁠^ I hope you comment on my book O⁠_⁠o
Reply

Myengseong

Kathava lassanai please ikmanin deela ivara karanna mama oyage kamathima kathava meka thamaela aaa
Reply

LUMI_05

          බ්ලැක් ශැඩෝව්ත???
          
          මින්ට් ඕ' ස්ට්‍රෝබෙරිත???
          
          අලුත් එකක්ත???
          
          
          නෑ.. නෑ.. අලුත් ඒවා නෑ..! 
          
          මත  කම්මැලි හලෝව්ව්ව්!
           #Lumi

Caremel_Macchiato

@LUMI_05 black shadow dennakoo
Reply

LUMI_05

          තවත් පිටු 365ක පොතක පලවෙනි පිටුව අද මේ විදියට පෙරලිලා තියෙනවා.. 
          
          ඉතිං..
          
          හදවතේ තියෙන සුන්දර බලාපොරොත්තු ඉටුවන කඳුලු වෙනුවට හිනාව මූණට ගෙනෙන අභියෝග ජය ගැනීමට හැකි වන ප්‍රීතිමත් නව වසරක් වේවා! 
          
          මේ අවුරුද්ද අලුත් විදියට පටන් ගමු.. 
           #Lumi

Dinu_01

@LUMI_05 same to you ❤️
Reply

LUMI_05

          ඔයා අතීතෙ කරපු දෙයක් නිසා වර්තමානයේ විඳවනවා නම්? පසුතැවෙනවා නම්? 
          
          ඔයා මොකක්ද කරන්නේ? 
          ඒ දේ අමතක කරන්න? 
          පසුතැවීම නවත්තන්න? 
          
          
          මං පලවෙනි පාරටයි ඔයාලගෙන් මෙහෙම දෙයක් අහන්නෙ.. මං කැමති ඔයාලගෙ අදහස් දැන ගන්න.. 

S_boo_24

@LUMI_05 එහෙම උනාම ඉතින් මම ඒ කරපු දෙයින් කාට හරි කරදරයක් උනා නම් එයාගෙන් සමාව ගන්නවා එතකොට හිත ටික නිදහස් වෙනව පසුතැවීමත් අඩු වෙනව. 
Reply

__uv__

@LUMI_05  ඔව් සමහරවිට,  ඒත් ඒකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන් නේ ද? පසුතැවීම දුරදිග යන්නත් පුලුවන් නැත්තං ඒකට විසදුමක් දෙන්නත් පුලුවන්. එක එක්කෙනා ඒකට face කරන විදිහටත් ඒක වෙනස් වෙන්නත් පුලුවන් නෙ 
Reply

LUMI_05

@S_boo_24 mind set කරගන්න අමාරු නම්?
Reply

LUMI_05

ඔයාලාට fan fiction නැතුව සාමාන්‍ය සිංහල කතාවක් දුන්නොත් කියනවද? 
          
          කෝස් එක ඉවරයි.. ආයෙ අප්ඩේට් දෙන්නම්.. 
           #කෝස්එකඉවරනිසාකලකිරිලාඉන්නමම

LUMI_05

@KimSeokDinu-101 මකුලු දැල් කඩන්න කම්මැලි 
Reply

KimSeokDinu-101

@LUMI_05 මගේ පන.... ඔයගේ කතාවල මකුළු දැල් බැදිලා eii
Reply

LUMI_05

Highly recommended!!
          
          මීට කාලෙකට කලින් රෙකමන්ඩ් කරන්න ඕන පොතක්! මං හිතනවා මේක ගොඩක් අය කියවලා ඇති.. නොකියවපු අය ඉන්නවනං අනිවාරෙන් කියවලා බලන්න.. 
          
          
          සැලකිය යුතුයි
          
          -වශී වෙන සුලුයි!!! 
          https://www.wattpad.com/story/279338871

LUMI_05

@Soo_017 ♥️♥️
Reply

Adi_Thii

@LUMI_05 අනේ ලුමියා මම මේක දැන් දැකකෙ.ආදරෙයි පණහ් ❤❤❤❤❤❤
Reply